දවස් තුනකින් බොක ගියේ නැ , MK

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ගස්ලබු ගෙඩියක් කෑවොත් හරි යයිද ?ඩොකෙක්ට පෙන්නන්න වෙයිද ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    උබ ඩිල්ඩො බස්සගන්නවනෙ ? අන්න ඒකෙ ප්‍රතිඵල. බොක compact වෙලා ඇති.
    උබට බොක යනවද ?එදා දිල්ඩෝ දෙකක්ම බස්සගත්තා නේද
    මරු තැනක දැම්මෙ..අදම වැඩේ හරි යයි..😅
    ඔව් ඔව් උබලගේ වටින අදහස් දැනගන්න දැම්මේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,866
    113
    උබට බරක් එන්නෙ නැද්ද?
    නැතිනම් අගිස්සෙටම ඇවිත් හිර වෙලා වගේද??
    එන්ඩ් පොයින්ඩ් එක ගල් වෙලා කර වෙලා වගෙ කේස් එකක්ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පුළුවන් තරම් වතුර බොන්න. Doctor කෙනෙක් හම්බ වෙන්න. අරළු පෙති බොන එකත් එක විකල්පයක්. ඒත් ඔය වගේ වෙලාවක පාවිච්චි කරන එක අවුලක් වෙන්න පුළුවන් ද දන්නේ නැති හින්දා බොනවා නම් එක පෙන්ත්තක් නැත්තන් පෙති භාගයක් වගේ ඉස්සෙල්ලා බීලා බලන්න.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    උබට බරක් එන්නෙ නැද්ද?
    නැතිනම් අගිස්සෙටම ඇවිත් හිර වෙලා වගේද??
    එන්ඩ් පොයින්ඩ් එක ගල් වෙලා කර වෙලා වගෙ කේස් එකක්ද?
    ගස්ලබු ගෙඩියක් කෑව .අප්ඩේට් එකක් දෙන්නම් දවල් වෙලා
    papol gediyak kapan / siyabala tikak wadiyen kaala wathura jogguwak wage beepan. owath prashnada

    ගස්ලබු ගෙඩියක් කෑව .අප්ඩේට් එකක් දෙන්නම් දවල් වෙලා

    පුළුවන් තරම් වතුර බොන්න. Doctor කෙනෙක් හම්බ වෙන්න.
    ow machan,wathura bonna ona,
    ------ Post added on Feb 12, 2024 at 8:02 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    පුළුවන් තරම් වතුර බොන්න. Doctor කෙනෙක් හම්බ වෙන්න.
    100% ඇග්රි

    මටත් ඔය සින් එක වුනා..බොක ගියේ නෑ..අර්සස් වගේ සීන් එකක් නිසා..
    උඹ දැනගනින් උඹට බොක යන්නැති හේතු වෙන කෑම වර්ග
    මට ඩොකා කිව්වේ එහෙම

    පාන්,මාලුබිත්තර වගේ මගුල් කෑවොත් මට බොක සෙට් වෙන්නෑ
    ඒවා නොකා ඉදපන්

    පතෝල, වැටකොලු,ගොටුකොල වැඩිපුර කෑවා මං
    ඊට පස්සේ සිංහල වෙදෙක් ගාවට ගිහින් බෙහෙතක් බිව්වා
    අර්සස් සීන් එකට ..දැන් දෙයියනේ කියලා හරි

    ඩොකෙක්ට පෙන්නපන් ..ඒතෙකාට උ ඔකට සිරප් එකක් දෙනවා
    ඒක බීපන්....සිරප් එකේ නම දන්නවා මම..ඒත් උඹ ඩොකාට පෙන්නපන්
    ගොඩ වෙද්දු හොයන්නැතුව

    බොකෙන් පිරි දිවියට මගෙන් ආසිරි !
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බොක යන් නැති එකටයි, වැඩිපුර යන එකටයි දෙකටම බෙහෙත් තියනවා ඩොකා හමු වෙන්න බෙහෙත් දෙයි