දවස් තුනකින් බොක ගියේ නැ , MK

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ehema bonneth ne, navy seal ekak gahuwa,eka gal una bada man hithanne
    මම පඩ ශෝ දාන්න සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.

    බොක යන්නෙ දවස් තුන හතරකට සැරයයි

    ආයුර්වේද ඩොකෙක් කිව්වා හීන් බෝවිටියා මැල්ලුම කන්න, හීන් බෝවිටියා කැඳ බොන්න කියලා.

    මම කම්මැලි නිසා හීන් බෝවිටියා කොළ උනුවතුරට දාලා බීවේ.

    දවස් දෙක තුනකින් සේරම හරි ගියා.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මම පඩ ශෝ දාන්න සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.

    බොක යන්නෙ දවස් තුන හතරකට සැරයයි

    ආයුර්වේද ඩොකෙක් කිව්වා හීන් බෝවිටියා මැල්ලුම කන්න, හීන් බෝවිටියා කැඳ බොන්න කියලා.

    මම කම්මැලි නිසා හීන් බෝවිටියා කොළ උනුවතුරට දාලා බීවේ.

    දවස් දෙක තුනකින් සේරම හරි ගියා.
    බෙලි එහෙමත් සුපිරිලු බන්,මට නම් ගස්ලබු කාපු ගමන් සෙට් උනා
    උදේම ගස්ලබු ගෙඩියක් කෑව ,ඊට පස්සේ කෑවේ නැ රෑ වෙනකන්.
    ගස්ලබු සුවදට බොක ගියා ,සිරාවටම ගස්ලබු ස්මෙල් එක ආවේ.