දවස් දෙකකට නුවර ...?

Midnight.Rider

Junior member
  • Aug 21, 2024
    19
    39
    13
    දවස් දෙකකට නුවර ගිහින් බලන්න කරන්න තියෙනනේ මොනවද ?:rolleyes:

    imertages.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    මේ වැස්සේ බලන්න නම් දේවල් නැති වෙයි
    room එකට වෙලා කරන්න දේවල් තියෙන්න පුළුවන් :lol:
    1.Botanical Garden
    2.Joy boat ride
    3.KCC roller coster and VR games
    ඕවා තමයි ඉතින්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    ටවුන් එකේ ඇවිදලා කෑලි ටෝක් කරපන් 😎 ලංකාවෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ නුවරනෙ 😍
     
    • Haha
    • Wow
    Reactions: NaOH and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1 ඇම්බැක්කේ
    2 ගඩලාදෙණිය
    3 නෙල්ලිගල
    4 රණවන පන්සල
    5 පේරාදෙණිය මල්වත්ත
    6 දළදාමාලිගාව
    7 නුවර රාත්‍රී නගර සංචාරය
    8 උඩවත්ත කැලේ- ඕනි නම්
    9 හන්තාන කුරැළු උයන
    10 හන්තාන සදගිරිසෑය
    10 බහිරව කන්ද
    පහුවදා එන ගමන් අම්බුළුවාව නැගලා ආපහු වරෙන්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Monawath na balanna city limit eke, epa wenawa
    Library ekata giyath ikmanata gedara enawa

    Washroom ona nam KCC eke ewata witharak yanna
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    1 ඇම්බැක්කේ
    2 ගඩලාදෙණිය
    3 නෙල්ලිගල
    4 රණවන පන්සල
    5 පේරාදෙණිය මල්වත්ත
    6 දළදාමාලිගාව
    7 නුවර රාත්‍රී නගර සංචාරය
    8 උඩවත්ත කැලේ- ඕනි නම්
    9 හන්තාන කුරැළු උයන
    10 හන්තාන සදගිරිසෑය
    10 බහිරව කන්ද
    පහුවදා එන ගමන් අම්බුළුවාව නැගලා ආපහු වරෙන්
    පිස්සුද අඩේ. ඔය ටික බලන්න සතියක්වත් ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොන වගේ දේවල් ද බලන්න කැමති කියපන්කෝ මුලින්ම
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ටවුන් එකේ ඇවිදලා කෑලි ටෝක් කරපන් 😎 ලංකාවෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ නුවරනෙ 😍
    නෑ බං මාතලේ
    පිස්සුද අඩේ. ඔය ටික බලන්න සතියක්වත් ඕනේ.
    හැකියාව මත තමයි.උදේ 8 විතර වෙද්දි පිලිමතලාවට ආවොත් පුලුවන්. පිලිමතලාවෙන් නෙල්ලිගලට යන්න ෂෝට් කට් එකක් තියනවා. එතනින් කිරිබත්කුඹුරට දාලා ආපහු රණවන පන්සලට යනවා. එතනින් මල්වත්තට යනවා. පැයක් දෙකක් මල්වත්තේ ඉදලා එතනින් කෙලිම්ම හන්තාන යනවා. පැය 2-3 බලන්නේ නැතුව ඉක්මනට යන්න ඕනි. මාලිගාවට යන්න ඕනි හවස 6ට විතර. මාරම ලේසී. හිතටත් නිදහස්. වැවරවුමේ වටයක් ගහලා ආවා ගිය සතියේ මමයි නෝනයි පුතයි. හවස 5ට විතර මාලිගාව ඇතුලට ගියේ 7.30 වෙනකං මාලිගාව ඇතුලේ. රෑ 11 වෙනකං නුවර ඇවිදා ගෙදර ආවේ