
ඉරිසියා කරන්න එපා සීයේ. දැන් බොලාල ක්ලින්ක් යන කාලේහම්මට තව රැයිඩර් කෙනෙක්
පිස්සුද අඩේ. ඔය ටික බලන්න සතියක්වත් ඕනේ.1 ඇම්බැක්කේ
2 ගඩලාදෙණිය
3 නෙල්ලිගල
4 රණවන පන්සල
5 පේරාදෙණිය මල්වත්ත
6 දළදාමාලිගාව
7 නුවර රාත්රී නගර සංචාරය
8 උඩවත්ත කැලේ- ඕනි නම්
9 හන්තාන කුරැළු උයන
10 හන්තාන සදගිරිසෑය
10 බහිරව කන්ද
පහුවදා එන ගමන් අම්බුළුවාව නැගලා ආපහු වරෙන්
summit eke nawathinna supiri view eka
නෑ බං මාතලේටවුන් එකේ ඇවිදලා කෑලි ටෝක් කරපන්ලංකාවෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ නුවරනෙ
![]()
හැකියාව මත තමයි.උදේ 8 විතර වෙද්දි පිලිමතලාවට ආවොත් පුලුවන්. පිලිමතලාවෙන් නෙල්ලිගලට යන්න ෂෝට් කට් එකක් තියනවා. එතනින් කිරිබත්කුඹුරට දාලා ආපහු රණවන පන්සලට යනවා. එතනින් මල්වත්තට යනවා. පැයක් දෙකක් මල්වත්තේ ඉදලා එතනින් කෙලිම්ම හන්තාන යනවා. පැය 2-3 බලන්නේ නැතුව ඉක්මනට යන්න ඕනි. මාලිගාවට යන්න ඕනි හවස 6ට විතර. මාරම ලේසී. හිතටත් නිදහස්. වැවරවුමේ වටයක් ගහලා ආවා ගිය සතියේ මමයි නෝනයි පුතයි. හවස 5ට විතර මාලිගාව ඇතුලට ගියේ 7.30 වෙනකං මාලිගාව ඇතුලේ. රෑ 11 වෙනකං නුවර ඇවිදා ගෙදර ආවේපිස්සුද අඩේ. ඔය ටික බලන්න සතියක්වත් ඕනේ.
මේ වැස්සේ බලන්න නම් දේවල් නැති වෙයි
room එකට වෙලා කරන්න දේවල් තියෙන්න පුළුවන්![]()
