දවස් දෙකක් ගෙදරින් පනින්න බොරුවක් යෝජනා කරපංකෝ

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ගෙදරින් එළියට යන්ඩ බැරි එකෙක්ද මේ හොරට උපාධි සහතික දෙන්නයි හොරෙන් රට යන්නයි ලස්ථි කරලා දෙන්න පෝස්ට් දැම්මේ:eek::eek:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Segs karanna yannada
    not really. just want to relax

    ගෙදරින් එළියට යන්ඩ බැරි එකෙක්ද මේ හොරට උපාධි සහතික දෙන්නයි හොරෙන් රට යන්නයි ලස්ථි කරලා දෙන්න පෝස්ට් දැම්මේ:eek::eek:
    වයිපරෙයි පොඩි උනුයි දාල යන්න ඕන බන්
    ------ Post added on Aug 17, 2022 at 3:30 PM
     
    • Like
    Reactions: Amathi Putha

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරාධව හම්බෙන්න යනවා කියපන්. (y)
    අනුරාද පොන්ස් හම්බෙලා මට ලපන් ගහන්නද?
    මට ඕන බීච් සයිඩ් හොටෙල් එකක දවස් දෙකක් විතර ඉදල පොඩි පන් එකක් ගන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    අනුරාද පොන්ස් හම්බෙලා මට ලපන් ගහන්නද?
    මට ඕන බීච් සයිඩ් හොටෙල් එකක දවස් දෙකක් විතර ඉදල පොඩි පන් එකක් ගන්න
    යාලුවෝ එක්ක උබ බැන්දට පස්සේ එලියට ගිහින්ම නැද්ද බන් තනියම?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    not really. just want to relax


    වයිපරෙයි පොඩි උනුයි දාල යන්න ඕන බන්
    ------ Post added on Aug 17, 2022 at 3:30 PM

    this you bro?👇👇 :unsure: :unsure:

    වයිෆ් lingerie එකක් ගෙන්නලා​

    මම හිතුවේ නෑ එච්චර ෆැන්ටසි එකක් තියනවා කියලා
    https://elakiri.com/threads/වයිෆ්-lingerie-එකක්-ගෙන්නලා.2067539/
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යාලුවෝ එක්ක උබ බැන්දට පස්සේ එලියට ගිහින්ම නැද්ද බන් තනියම?
    gihin thiyanawa.
    but night idala na.

    this you bro?👇👇 :unsure: :unsure:


    podi ewunge awulak thiiyenne ban.
    un aran giyama buffe ekatawath nidahase yanna na.
    epa wenawa.
    ekai wife and lamai thiyala yanna baluwe.
    ------ Post added on Aug 17, 2022 at 3:52 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දුර යාලුවෙක්ගෙ කාවහරි මරලා හරි බොරුවට යමන් ඉතින්.
    එහෙම නැත්නම් ඔෆිස් එකේ csr project එකක් කියලා පැනපන් ටිකක් දුර.
    2 nights amarui ban. balamu thawa adahas
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒ ලෙවල් ප්‍රතිපල හැක් කරන්න අධ්‍යාපන අමාත්‍යංසෙට යනවා කියපං. දවස් දෙකක් මේසෙ අස්සෙ හැංගිලා ඉන්න වෙනවා, ඒ හින්දා තනියම යන්න වෙන්නෙ කියපං..