රෙස්පෙක්ටබල් බොරුවක් ඕනේ මචන්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    අනියම් ඇසුරට කැමති කාමුක කතුන් සොයන සමීක්ෂණයක් කියපන් උඹේ සබ්ජෙක්ට් එක ඕකනේ :oo:
     
    Last edited:
    • Love
    Reactions: Psiko and Aldren

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    කියවන්න බැරි අකුරු කීපයක් කියලා, අහවල් යුරෝපා රටේ NGO එකක් කරන වැඩසටහනක් කියපන් - - - - - - - - - - - -- පැත්ත දියුණු කරන්න කරන කරන ප්‍රොජෙක්ට් එකට.
    Ooka kiuvoth thavath kiyawa kiyawa inna wei :D
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    IMG_20240814_104033.jpg
     
    • Haha
    Reactions: wqe123 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    අනියම් ඇසුරට කැමති කාමුක කතුන් සොයන සමීක්ෂණයක් කියපන් උඹේ සබ්ජෙක්ට් එක ඕකනේ :oo:
    ado ado ... mkea ehma baaa
    Ooka kiuvoth thavath kiyawa kiyawa inna wei :D
    ekah thamai ..
    නාමල් මහත්තයාගේ ඇඩ් එකක් හදනවා කියපං
    කටටත් ගනියි උඹේ
    oi oiii
    This one.
    ill try brooo
    සෝෂල් හයිරාකි එක වර්ක් ප්ලේස් ඩිවර්සිටි එකට කරන බලපෑම ගැන කරගෙන යන හයිපතිසිස් එකකට ඩේටා එකතු කරන්න යනවා කියන්න :cool:
    ammt hudu .. kaluwo shock wei eka ahapuwamaaaa neh
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඇයි මෙල්ලේ මොකද මෙතන කරන්නේ වගේ අහන පුක දෙන ඩය්ල් අනිවා ඉන්නවා...
    ඇයි අංකල් ගමේ සිවිල් ආරක්ශක සමිතියෙන්ද? සිවිල් පිට ඉන්න නිසා හුලන් වදිනවද? :rolleyes:

    මොකද එකෙක්ට මම වීඩියෝ කරනවා කියලා කිව්වාම ... උ කෙලින්ම ඇහුවේ දැන් කීයක් විතර සල්ලී හම්බෙනවද කියලා...
    දැන් කොහොමද සැපද? ලගදි අල ලූණු කෑවද? පොල් බෑය දැන් කීයද?

    අහන උන්ට ඇති වැඩක් නෑ . එත් දන්නවනේ සින්හල කැරියො ගැන.. ඒකනිසා කියපන්කො
    නිදානයක් ගැන ආරන්චියක් ආවා. ඒක ඇත්තද හොයලා බලන්න ආවේ. අංකල්ටත් ගානක් දෙන්නම් වැඩේට සෙට් වෙනවද? එහෙනම් අද රෑ වෙලා මං එන්නම් නාලා කරලා ඉන්න. අපිට එලිවෙනකම් කතා කරන්න තියෙනා කියපන් :lol:
     
    • Haha
    Reactions: hi.dushan and Psiko

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    විහිලුවටවත් බොරු කියන්න එපා මිතුර. ඒක නරක පුරුද්දක්
     
    • Haha
    Reactions: Psiko

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    හිරු එකෙන් කියපං...ඊට පස්සෙ උන්ගෙන් වොයිස් කට් ටිකක් ගනිං..උඹට හැම දේම ලැබෙයි ඊට පස්සෙ.. :lol:
     
    • Love
    Reactions: Psiko

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මේ පාර කොහාටද මාමේ....

    මාලුමාව ට කියයි.

    පුප දිදී හිටපන් නාකි වෙලත් කියලා කියපන් 😂
     
    • Haha
    Reactions: Psiko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ප්‍රයිවට් ප්‍රොපර්ටි නෙමෙයි නම් , සද්ද වහල පාඩුවේ වැඩක් බලාගන්න කියහන් . අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව .
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    ඇයි අංකල් ගමේ සිවිල් ආරක්ශක සමිතියෙන්ද? සිවිල් පිට ඉන්න නිසා හුලන් වදිනවද? :rolleyes:


    දැන් කොහොමද සැපද? ලගදි අල ලූණු කෑවද? පොල් බෑය දැන් කීයද?


    නිදානයක් ගැන ආරන්චියක් ආවා. ඒක ඇත්තද හොයලා බලන්න ආවේ. අංකල්ටත් ගානක් දෙන්නම් වැඩේට සෙට් වෙනවද? එහෙනම් අද රෑ වෙලා මං එන්නම් නාලා කරලා ඉන්න. අපිට එලිවෙනකම් කතා කරන්න තියෙනා කියපන්
    :lol:
    oii oiiiii
    විහිලුවටවත් බොරු කියන්න එපා මිතුර. ඒක නරක පුරුද්දක්
    oyata me thread eka hariyan na

    @Ritigala Jayasena69 meyata ara tharuna baudda telegram group eka denna mithura
    හිරු එකෙන් කියපං...ඊට පස්සෙ උන්ගෙන් වොයිස් කට් ටිකක් ගනිං..උඹට හැම දේම ලැබෙයි ඊට පස්සෙ.. :lol:
    amo amo
    ප්‍රයිවට් ප්‍රොපර්ටි නෙමෙයි නම් , සද්ද වහල පාඩුවේ වැඩක් බලාගන්න කියහන් . අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව .
    private neme
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හිරු එකෙන් කියපං...ඊට පස්සෙ උන්ගෙන් වොයිස් කට් ටිකක් ගනිං..උඹට හැම දේම ලැබෙයි ඊට පස්සෙ.. :lol:
    හැමදේම? අංකල්ගේ ලොකු දුවත් දෙයිද රෑකට තනි රකින්න. :rolleyes:
     
    • Haha
    • Wow
    Reactions: oxide and Psiko

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    හැමදේම? අංකල්ගේ ලොකු දුවත් දෙයිද රෑකට තනි රකින්න. :rolleyes:
    e thram respect da hiru tv ekata
    ගම්වල ඇතුලට වෙන්න ඔය කියන වයසෙ බුවාල බලන්නෙ හිරු , දෙරණ.. ආයෙ ඉතිං අමු ගවයො :lol:
     
    • Love
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ටීවි එකේ වැඩකට ගන්නේ...චැනල් එකේ හෙට පෙන්නනවා කියපන්
    රෙදිත් නැතුව එන්නේ...උර්තල් මේ මේ උර්තල්
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම වැඩය කැමති නෑ... කතාවට යන්න
    පත්‍රිකා ටිකක් ප්‍රින්ට් කර ගනින් යූටියුබ් බේසික්ස් විස්තර එහෙම දාල, සල්ලි ලැබෙන්නෙ නැහැ, වින්දෙට කරනව කියලත් දාල, අහන අහන එකාට ඒකක් දීපන්
     
    • Wow
    Reactions: Psiko