දවස් දෙක තුනක ඉදන්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,829
    31,025
    113
    දවස් දෙක තුනක් ඉදන් කිරියෙ ඇක්ටිව් මෙම්බර්ස්ලා එකපාරටම අඩුවෙලා කියලා පේන්නෙ මට විතරද? ත්‍රෙඩ් වලට රිප්ලයි වැටෙන්නෙම නැති තරං? මොකද මේ අපේ කලු කැත අනාත සිංහලුන්ට එකපාරට උනේ? 🥲
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමහරු සිල් ගන්නව
    සමහරු ට්‍රිප් ගිහින්
    සමහරු එපා වෙලා ගිහින්
    සමහරුන්ට සනීප නෑ
    සමහරු අද කඩේ, පොලේ යන දවස
    කින්කොන් නන් හිටියා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,829
    31,025
    113
    හොඳ ඇඹුල් කෙසෙල් ගඳ පුකක් දාපන්කො කෝංදුරුවො ටික ඇවිස්සෙන විදිහ බලන්න.
    Mask Eating GIF
     
    • Haha
    Reactions: CorD SaC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවස් දෙක තුනක් ඉදන් කිරියෙ ඇක්ටිව් මෙම්බර්ස්ලා එකපාරටම අඩුවෙලා කියලා පේන්නෙ මට විතරද? ත්‍රෙඩ් වලට රිප්ලයි වැටෙන්නෙම නැති තරං? මොකද මේ අපේ කලු කැත අනාත සිංහලුන්ට එකපාරට උනේ? 🥲
    ඕක තේරුම් ගන්න මහා කජ්ජක්ද බන්.
    දැන් මහි රනිල් එකතුව චන්දෙකට යන්න යන්නේ. ඉතින් උන්ගේ කැම්පේන් කරගන්න ඕනේ
    නික් ජබොස් ගේ ෆේක් ඒවා 5 ක් තියනව එළිපිට පෙන්න
    ඒ කියන්නේ බඩුම තමා. මේකේ ඉන්න උනුත් ඒවාටම කමෙන්ට් කරලා අප් කරලා දෙනවා
    කාටද කියන්නේ
     
    • Haha
    Reactions: CorD SaC