දවස් හයට ලංකාවෙන් 1/4ක් කොළඹ වරාය බලලා!!!!!!!!!!!!!!!!!!!!!!

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    huththe ascharya:dull:

    ඇය් එහෙම කියන්නේ කොච්චාර දියුණුවක් ලාබයක් හම්බවෙනවද කියල බලපන්

    මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය. කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.

    කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.

    නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි.
    දැනටමත් වරාය සතුව ඇති විජයකුමරු පාලම, බණ්ඩාරනායක පාලම, නියමු පාලම ආදියේ වැඩ කෙරෙන්නේ නැත. ඒවාට නැව් ගෙන්වා ගැනීමේ සැලැස්මක් ද නැත. වාහන ගෙන්වූ නැව් ටිකද හම්බන්තොට වරායට යොමු කර තිබේ. මේ නිසා කොළඹ වරායේ ආදායම වැටී ඇත.

    මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada

    TAMILNET(LANKAENEWS) EKENDA?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland

    කොන්ඩේ බැඳපු චීන්නු යකෝ අපි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mekata snawardane kiwoth sanwardneta mokadda kiyanne :rofl:

    lanu kame simawak thiyenwa ,mewa gana issrahata danuwath karannnamko
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැජික් දැකලා නැති උන් තමා ඔය ජිමික් බලන්න යන්නෙ.. නෙදකින් කාලය කා දමන යක්කු..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    TAMILNET(LANKAENEWS) EKENDA?

    ඔව්!
    ඇයි?

    කොහේ තිබ්බත් ඇත්තනේ කියල තියෙන්නේ! බොරු කියල කියන්න පුලුවන්ද?

    ඇත්ත කියන හින්දනේ ඔය SITE ටික ලංකාවේ බ්ලොක් කරලා තියෙන්නේ.
    උබලටනම් රුපවාහිනි ITN තරම් ලෝකේ වෙන මොන NEWS එකක්වත් හොඳ නැහැ වගේ නේද ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    tho oya tamil net eke. ewada danne tho suwar ekata hambayek.:angry::angry:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    tho oya tamil net eke. ewada danne tho suwar ekata hambayek.:angry::angry:

    මන් දන්න TAMILNET එකක් නැහැ බන්. ගතේ නම් lankaenews එකෙන්.

    ඔව් මන් හම්බයෙක්තමය්.
    එක කියන්න මට කිසි ප්‍රස්නයකුත් නැහැ. අනන්තවත් එක මෙතන කියලත් තියෙනවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මන් දන්න TAMILNET එකක් නැහැ බන්. ගතේ නම් lankaenews එකෙන්.

    ඔව් මන් හම්බයෙක්තමය්.
    එක කියන්න මට කිසි ප්‍රස්නයකුත් නැහැ. අනන්තවත් එක මෙතන කියලත් තියෙනවා.
    4.gif
    e karayo godak kiyanne boru mama nikan kiwuwe hambayek kiyalaa oke ewa meke danne godak hambayo nisaa. :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    mata nam Hambanthota port ekayi, maththala air port eka ganayi pahadeemak nahe. Eth meka nam hoda deyak wage.

    Hama dema pata kannadi walin balanna epa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    If people are not exited about this development, definitely they will not visit. Even government did not expect this much of people.
    pa^^ tamai. btw how old r u? do u even work?
    හොඳට වැඩ තියෙන වෙලාවේ පැය 2ක් විතර ට්‍රැෆික් එකේ හිටියනම් තේරෙයි:baffled:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    4.gif
    e karayo godak kiyanne boru mama nikan kiwuwe hambayek kiyalaa oke ewa meke danne godak hambayo nisaa. :dull:

    එකේ තියෙන ඔක්කොම බොරු කියල කින්නම බැහැ. අපේ රට විනාස කරන හුරන්කන හැම දුෂනයක්ම හෙළිකරන්නේ උන් තමය්
    කිසි කෙනෙකුට එක බොරු කියල අදවෙනකම් ඔප්පු කරන්න බැරි වෙලා තියෙන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata nam Hambanthota port ekayi, maththala air port eka ganayi pahadeemak nahe. Eth meka nam hoda deyak wage.

    Hama dema pata kannadi walin balanna epa
    :no::no::no: oka therumak naban chine slli un okkoma ayi chinetama ganna karapu wadak ape ratta kisi therumak na 30 % wath thibanam shep ,15 % thiyenne awurudu kiyakkda dannena

    thakshne wenas unata passe ban awurudu gankin labunata wadak na

    dan loke ratwal diyunu wenna me wage gon wada karannena

    mam parimana pragdana ayojana karanne na ,arthika awul yana nisa

    mun ka GANNWA 2001 tath wada thwa awurudu kipayakin eth data horata hdana nisa hoyaganna briweyi
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    madine.giya chandeta 60laks withara gonnu hitiyane. :confused:

    Machan, don't blame innocent people. They may not be extraordinary intelligent as you to select Ranil's party or JVP.

    There are many factors when deciding in voting for a party
    (1) the attitude about national security
    (2) personality and the capability of the party leader
    (3) the plans to develop the country
    (4) many more
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය කරේ ලෝක බොරුවල් මම වැඩකරන්නෙ ඔය ප්‍රෙජෙට් එකේ මම හයියොන්ඩායි එකක්ත් එක්ක මුහුද ගොඩ කරන එකේ ඉදන් හිටිය අදටත් ඉන්න්ව ඔය එක ටර්මිනල් එකක දිග මීටර් 1200 ඒකෙන් හරි අඩක ඒකියන්නෙ මීටර 600 ප්‍රමානය තමා දෙවන පියවර විදිහට චයින හාබර් එකට හදන්න දීල තිබ්බෙ (පලමු පියවර තමා මුහුද ගොඩකිරීම ඒක කලේ හයුන්ඩායි එක ) ඒ මීටර 250 ඉතා සුලු කොටසක් චීන්නු ඉක්මනට වැඩ ඉවරකර ගත්ත චීන්නුන්ගෙ ලේසියට හේතුව මේ ප්‍රජෙට් එකට එන මෙටීරියල් කෙලින්ම එතනින් ගෙන්වා ගන්න පුලුවන් නිසා ඕකට පලවෙනි නෑව ගැහුවෙ දෑන් මාස දෙකකට විතර කලින් මම ඒකෙ ෆොටෝස් දාල ඇති චන්දෙ ලග නිසා ආශ්චර්යය පෙන්වන්නම් තමා ඔය ආයෙ ඒ කෑල්ලම ඕපන් කලේ..

    මේකෙ බලන්න කිසිම දෙයක් නෑ එන අයට කිසිම සේෆ්ටියක් නෑ අපි ගියත් බ්‍රේක් වෝටර් එකට මේ කාලෙ යන්නෙ ලයිෆ් ජෑකට් දාගෙන හේතුව හුලංපාරට ඔරොත්තු දෙන්න ආමාරුයි පොඩ්ඩක් එහෙමෙ උනොත් මුහුදෙ එතෙන මිටර් 18 ගැබුරුයි වැරු නොත් වැටුනම තමා සමහරි ගල් උඩ දෙවියන්ගෙ පිහිටින් කිසිම ජීවිත හානියක් උනේ නෑ....

    මෙඔ තියෙන්නෙ මම 2013 මැයො 21 දාපු පොස්ට් එක ඕක තමා ජැටියට ගහපු ඇත්තම පලවෙනි නැව
    http://www.elakiri.com/forum/showthread.php?t=1556265
     
    Similar threads