දවස් හයට ලංකාවෙන් 1/4ක් කොළඹ වරාය බලලා!!!!!!!!!!!!!!!!!!!!!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Machan, don't blame innocent people. They may not be extraordinary intelligent as you to select Ranil's party or JVP.

    There are many factors when deciding in voting for a party
    (1) the attitude about national security
    (2) personality and the capability of the party leader
    (3) the plans to develop the country by mortgage country to China
    (4) many more

    (5) mortgage country to China
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය කරේ ලෝක බොරුවල් මම වැඩකරන්නෙ ඔය ප්‍රෙජෙට් එකේ මම හයියොන්ඩායි එකක්ත් එක්ක මුහුද ගොඩ කරන එකේ ඉදන් හිටිය අදටත් ඉන්න්ව ඔය එක ටර්මිනල් එකක දිග මීටර් 1200 ඒකෙන් හරි අඩක ඒකියන්නෙ මීටර 600 ප්‍රමානය තමා දෙවන පියවර විදිහට චයින හාබර් එකට හදන්න දීල තිබ්බෙ (පලමු පියවර තමා මුහුද ගොඩකිරීම ඒක කලේ හයුන්ඩායි එක ) ඒ මීටර 250 ඉතා සුලු කොටසක් චීන්නු ඉක්මනට වැඩ ඉවරකර ගත්ත චීන්නුන්ගෙ ලේසියට හේතුව මේ ප්‍රජෙට් එකට එන මෙටීරියල් කෙලින්ම එතනින් ගෙන්වා ගන්න පුලුවන් නිසා ඕකට පලවෙනි නෑව ගැහුවෙ දෑන් මාස දෙකකට විතර කලින් මම ඒකෙ ෆොටෝස් දාල ඇති චන්දෙ ලග නිසා ආශ්චර්යය පෙන්වන්නම් තමා ඔය ආයෙ ඒ කෑල්ලම ඕපන් කලේ..

    මේකෙ බලන්න කිසිම දෙයක් නෑ එන අයට කිසිම සේෆ්ටියක් නෑ අපි ගියත් බ්‍රේක් වෝටර් එකට මේ කාලෙ යන්නෙ ලයිෆ් ජෑකට් දාගෙන හේතුව හුලංපාරට ඔරොත්තු දෙන්න ආමාරුයි පොඩ්ඩක් එහෙමෙ උනොත් මුහුදෙ එතෙන මිටර් 18 ගැබුරුයි වැරු නොත් වැටුනම තමා සමහරි ගල් උඩ දෙවියන්ගෙ පිහිටින් කිසිම ජීවිත හානියක් උනේ නෑ....

    මෙඔ තියෙන්නෙ මම 2013 මැයො 21 දාපු පොස්ට් එක ඕක තමා ජැටියට ගහපු ඇත්තම පලවෙනි නැව
    http://www.elakiri.com/forum/showthread.php?t=1556265
    danno danthi

    balann inaa un ...........dethi
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    (5) mortgage country to China

    We need to take loans to develop country, since we don not have capital. If we take loans from US and UK (prestigious countries), then we can be proud of (like Mahaweli project) :lol::lol:.

    I do not know the conditions about the loans (whether they are favorable to us) , however definitely politics may be a factor (to control India). I would like to see facts, but not gossip from lankaenews.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    We need to take loans to develop country, since we don not have capital. If we take loans from US and UK (prestigious countries), then we can be proud of (like Mahaweli project) :lol::lol:.

    I do not know the conditions about the loans (whether they are favorable to us) , however definitely politics may be a factor (to control India). I would like to see facts, but not gossip from lankaenews.
    loke wadima naya pramanyak chinen aran thiyenne lannkwa giya awurudde

    mahawali project eka labne adara ( prada ha adara ((parada kiyasnne ayirth gewanna onena , adara kiyanne adu poliye naya )

    dan mewata gannane wanija nya danna thramta 8 % wath wenwa sawaradana badum kara wala poliya 2015 ekk nidahas karanna ona 500 k us dolers

    enisa mewa wradi adu prathipala sudu alinge ayojnya karala owa genwanna ba ekayi duaka

    danyudden ethuru unu mudall thiyenwa ,ewata wena deyak na ,me kiyanna arakshaka wiyadam neme ,mewa thirum ganna A /L wath econ karala thiyenne one nathan wihilu wage thma

    adu gane management course ekk wath karala thiyenne one
    nathnm me gahana tom pacha wala aththa dannganna amaruyi

    samanya minisunnta

    eka dannenakota samanya minisunnTA WENNA onade wela iwarsaayi

    duka thama
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    Dailymiror.lk reports

    Ranil opens south wing of the Colombo port today

    comments in elakiri

    Anna machan karanawanam weda...

    Parawal, highways haduwata rata diyunu karanna behe machan. Investment ekak ena deyak wenna one. Buddimath theeranayak......:lol::lol:

    Great work machan..........

    Niyama sanwardanaya danyui patan gaththe...........:):)

    Ape rata Singapore wage weyi lagadima.....:lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Dailymiror.lk reports

    Ranil opens south wing of the Colombo port today

    comments in elakiri

    Anna machan karanawanam weda...

    Parawal, highways haduwata rata diyunu karanna behe machan. Investment ekak ena deyak wenna one. Buddimath theeranayak......:lol::lol:

    Great work machan..........

    Niyama sanwardanaya danyui patan gaththe...........:):)

    Ape rata Singapore wage weyi lagadima.....:lol::lol:

    ඉතිං දැන් උබම කියනවා රනිල කලොත් හොදයි මහින්ද කලොත් නරකයි

    ඇයි එහෙම උනේ ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ඇත්තටම කියහන් කො සිරාවටම ඕකේ මොනවද බලන්න තියෙන්නේ කියලා..
    මට හිතා ගන්න බෑ
    මොනවද ඔච්චර ඔය මිනිස්සු ගිහින් බලන්නේ කියලා...
    නැව් එනව බලන්න ද
    නැත්තම් දිය කඩනේ ද?
    අර දොඹකර ද?

    :oo::oo::oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට ඇත්තටම කියහන් කො සිරාවටම ඕකේ මොනවද බලන්න තියෙන්නේ කියලා..
    මට හිතා ගන්න බෑ
    මොනවද ඔච්චර ඔය මිනිස්සු ගිහින් බලන්නේ කියලා...
    නැව් එනව බලන්න ද
    නැත්තම් දිය කඩනේ ද?
    අර දොඹකර ද?

    :oo::oo::oo:
    වැසිකිලි කැසිගිලි පහසුකම් එතන නිකන් දෙනවා බන්.. කොලඹ වරායෙ බලලා ඒ බරත් නිදහස් කරගෙන මහ රජාට ප්‍රශශ්ති ගායනාවකුත් කරලා එන්න තමා මොඩ හැත්ත යන්නෙ.. හෙට අනිද්දා බස් ගාස්තුවෙන්, පැට්‍රල් මිලෙන්, විදුලි බිලෙන් ඔවා ගෙවද්දි උක චූන්.. අම්මගෙ රෙද්ද වරාය පුලුල් කිරීම.. එකක් හදලා නැව් නැ.. එයාර් පොට් එකේ දවසට් ඇගිලි ගානට මිනිස්සු..
     

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    oya katawa nam atta ban.mat port eke trng masa 6k hiyita.atule ayat kiyanne oya katawa tama.SAGT kyala ekak tynawa ela Chadrikage kale vikunala german unta.dan meka chine unta vikunala
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    (5) mortgage country to China
    එක ගෙවනවා බන්, 2025 දි, හම්බයොන්ට උක හීපු ගැනු ඔක්කොම ආයේ චීනෙට උක දෙන්න යවලා අපි ඔක්කොම චැන් චූන් බලනවා නය ගෙව ගෙව..
    රූපවාහිනියේ එතකොට නියම චීන කතා එකතුවක් දායි, කොල්ලන්ට කෙල්ලන්ට 6.30ට බලන්න..
     

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    පසුගිය අගෝස්තු 05 දා වරායේ චීනුන්ට අයත් නව කොළඹ ජාත්‍යන්තර පර්යන්තය විවෘත කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසැවීමට හෝ ජාතික ගීය වාදනය කිරීමට චීනුන් විසින් ඉඩ දී නැත. උත්සවයට පෙර දා රාත්‍රියේ භූමිය පුරා සරසා තිබූ සියළු ශ්‍රී ලංකා ජාතික ධජ සහ ශ්‍රී ලංකා වරායේ ධජ සියල්ල ඉවත් කිරීමට චීන බලධාරීන් විසින් නියෝග කර තිබේ.

    උත්සවය දින වේදිකාවේ ජාතික ධජ 3 ක් පමණක් ප්‍රදර්ශනයට ඉඩ දී ඇති අතර ඒ ද වේදිකාවේ මැදට නොව පසෙකට වන්නටය.

    දේශප්‍රේමී යයි කියාගන්නා මැදමූලන මහින්ද රාජපක්ෂ පර්යන්තය විවෘත කිරීමට පැමිණියද ඔහුට එසැවීමට ජාතික කොඩියක් තිබුනේ නැත. ජාතික ගීයක් ගැයුනේ නැත. ඔහුට තිබුනේ චීනාගේ පටිය කැපීම පමණය.

    නව වරායවල් ඉදිකරනවා යැයි මැදමූලන මරා තම කතාවේදී ඛෙරිහන් දුන්නද එය චීනයට අයත් චීන්නුන්ගේ වරායක් බව ලංකාවේ ජාතික කොඩියවත් දැමීමට ඉඩ නොදීමෙන් තහවුරු වේ.

    මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය.

    මෙය වැස්සී ඛෙදා ගත් මෝඩ ගමයාගේ කතාව වැනිය. මෝඩ ගමයාට වැස්සිගේ ඉදිරි කොටස දී කපටි ගමයා වැස්සිගේ පසු කොටස ගත්තේය. මෝඩ ගමයාට වැස්සියට කැවීම පෙවීම බාර වූ අතර පසු කොටස හිමි කපටි ගමයා කිරි ටික දොවා ගත්තේය.

    මැදමූලන මෝඩ ගං කබරයාද වරාය පුළුල් කිරීම කියා හැදූ නව පර්යන්තයෙන් කරගෙන තිඛෙන්නේ ඉහත සන්තෑසියමය. දියකඩනය අපේය. පර්යන්තය චීනාගේ ය. පර්යන්තයේ සියයට 15න් ලැඛෙන මුදල දියකඩනය වෙනුවෙන් ගත් ණය ගෙවීමටවත් මදිය. නමුත් මෙහිදී පාඩුව වී ඇත්තේ ගං කබරයන්ට නොව රටට ය. මැදමූලන ගං කබරයන්ට ගණුදෙනුවෙන් ලැඛෙන කෝටි ගණනක කොමිස් කුට්ටිය නම් මේ වන විටත් ලැබී අහවර ය.

    කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.

    කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.

    නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි. ඉදිරියේදීද මේ තත්ත්වය වෙනස් වේ යැයි සිතිය නොහැක.

    නව චීන පර්යන්තය සමග තරඟ කිරීමට නම් දැනට කොළඹ වරාය සතු පර්යන්ත වැඩි දියුණු කළ යුතු වුවද එවැන්නක් සිදු නොකෙරේ.

    දැනටමත් වරාය සතුව ඇති විජයකුමරු පාලම, බණ්ඩාරනායක පාලම, නියමු පාලම ආදියේ වැඩ කෙරෙන්නේ නැත. ඒවාට නැව් ගෙන්වා ගැනීමේ සැලැස්මක් ද නැත. වාහන ගෙන්වූ නැව් ටිකද හම්බන්තොට වරායට යොමු කර තිබේ. මේ නිසා කොළඹ වරායේ ආදායම වැටී ඇත.

    මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.

    කොළඹ වරාය දියුණු කර ලාබදායී වරායක් කරනවා වෙනුවට 'පෝට් සිටි' වැනි මුහුද ගොඩ කර හදන ව්‍යාපෘති වැනි තව තවත් චීනාටම ණය වන රට විකුණන නමුත් කොමිස් වැඩි ව්‍යාපෘති වෙත පමණක් මැදමූලන ගංකබරයන් රෑන සහ වරාය සභාපති හොරාචාර්ය ප්‍රියත් යොමුවී සිටිති.

    අ~ඛෙර ගසා විවෘත කළ නව පර්යන්තයේ තම රටේ කොඩිය දමා ගැනීමටවත් නොහැකි නම් තව කවර කතාද?


    oya katawa nam atta ban.mat port eke trng masa 6k hiyita.atule ayat kiyanne oya katawa tama.SAGT kyala ekak tynawa ela Chadrikage kale vikunala german unta.dan meka chine unta vikunala

     

    Similar threads