Flutter පටන් ගනින්. ඉක්මනට අල්ලගන්න පුළුවන්.
ielts?අපිට ලොක්ඩවුන් උනාට වැඩ්ට යන්න වෙනවා.
ඒත් මේ ටිකේ කඩ්ඩ ටිකක් ගොඩ දාගන්න වෙහෙසනවා උබලා දන්න resources තියෙනවා නම් මෙතන දාන්න.
කලින් පාර එක දිගට කරගෙන යන්න බැරි උනා එක එක ප්රශ්න ආවා.
ඔය තියෙන්නෙ උත්තරේ. දවස් දහයක් නෙමි මාස ගානක්ම ඇදේම ඉන්න පුළුවන් බන්..........ග්රැෆික් ඉගෙනගෙන හැමනෙන්ඩම දවස් තුන හතරක් යනවනෙ මෝඩයෝමට පොල්ලෙන් ගැහුව වගෙ විසඳුමක් ඕනි
අපිට ලොක්ඩවුන් උනාට වැඩ්ට යන්න වෙනවා.
ඒත් මේ ටිකේ කඩ්ඩ ටිකක් ගොඩ දාගන්න වෙහෙසනවා උබලා දන්න resources තියෙනවා නම් මෙතන දාන්න.
කලින් පාර එක දිගට කරගෙන යන්න බැරි උනා එක එක ප්රශ්න ආවා.

අඩෝ මට පටන් ගන්න මොකුත් අදහසක් නෑ.තියන බේසික් ඒවගෙන් courses වගේ තියනවා නම් දියන්කො
https://www.udemy.com/share/103D823...npftNIdZBTT31_69qXE4xdVqaZpHB259wrbYuW8FX69I/
Meka ubata free da pennanne

$39https://www.udemy.com/share/103D823...npftNIdZBTT31_69qXE4xdVqaZpHB259wrbYuW8FX69I/
Meka ubata free da pennanne
Java SE programming from Beginner to Masterඅඩෝ මට පටන් ගන්න මොකුත් අදහසක් නෑ.තියන බේසික් ඒවගෙන් courses වගේ තියනවා නම් දියන්කො
$39.99![]()
Java SE programming from Beginner to Master
Size: 32.91GB
https://mega.nz/folder/t45ngQJJ#OYq7XPvwf6mD590NgS_l1w
Download link(Grive)
Java
Size: 5.04GB
https://mega.nz/folder/ms5WHQKZ#pa0E70PgHzBTUK-MN23tZw
Download link(Grive)
https://elearning.lk/follow/sinhala...ka-by-pushpika-weerawardana-with-elearning.lkමචංලා ගෙදරට වෙලා නිකන් කාලෙ කන වෙලාවෙ මොකක් හරි දෙයක් ගැන ඉගන ගන්න අදහසක් හිතට ආවා.මම මේ වෙනකල් ග්රැෆික් සයිඩ් එකෙන් ෆයිවර් කෙරුවා සයිඩ් ඉන්කම් එකක් විදිහට.ඒත් එතනින් එහාට ඒ කීවේ ජාවා වගේ අතගැහුවොත් අල්ලගන්න පුලුවන් වෙයිද?ෆට්ට ආසාවක් තියනවා බන් ඇන්ඩ්රොයිඩ් ඇප් ඩිවලොප් සයිඩ් එකට.ඒත් බන් කෝඩින් මොකුත්ම දන්නෙ නැති නිසා සේරම හබක්.ඔක පටන් ගත්තොත් දවස් දහයට පහලවට බේසික් වලින් එහාට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද?උඹලා අදහසක් දියල්ලා මොන වගේ දේකට අතගන්නද කියලා.මට ඔය තියන ෆ්රී කෝසස් ටිකක් දියල්ලකො.මේ යන විදිහට දවස් 10න් මේ මගුල ඉවරයක් වෙයිද කියන්නත් බෑනෙ
https://getintopc.com/softwares/photo-editing/adobe-photoshop-2021-free-download/මට virus නැති photoshop එකක් දෙන්න.
@shawije @SL MULTIMEDIA TUTORIAL
මන් අර කියපු කෝස් එක ෆ්රී තිබ්බෙ කූපන් එකක් එක්ක
මේ ඩබල ෆලො කරල තියාගන්න, මෙයාල ගාව තියනව බඩු