දවස් 10ට ඉඟනගන්න දෙයක් ගැන අදහසක් දියල්ලා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපිට ලොක්ඩවුන් උනාට වැඩ්ට යන්න වෙනවා.
    ඒත් මේ ටිකේ
    කඩ්ඩ ටිකක් ගොඩ දාගන්න වෙහෙසනවා උබලා දන්න resources තියෙනවා නම් මෙතන දාන්න.
    කලින් පාර එක දිගට කරගෙන යන්න බැරි උනා එක එක ප්‍රශ්න ආවා.
     
    • Like
    Reactions: Gihanjs

    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    අපිට ලොක්ඩවුන් උනාට වැඩ්ට යන්න වෙනවා.
    ඒත් මේ ටිකේ
    කඩ්ඩ ටිකක් ගොඩ දාගන්න වෙහෙසනවා උබලා දන්න resources තියෙනවා නම් මෙතන දාන්න.
    කලින් පාර එක දිගට කරගෙන යන්න බැරි උනා එක එක ප්‍රශ්න ආවා.
    ielts?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    ග්‍රැෆික් ඉගෙනගෙන හැමනෙන්ඩම දවස් තුන හතරක් යනවනෙ මෝඩයෝ :baffled: මට පොල්ලෙන් ගැහුව වගෙ විසඳුමක් ඕනි
    ඔය තියෙන්නෙ උත්තරේ. දවස් දහයක් නෙමි මාස ගානක්ම ඇදේම ඉන්න පුළුවන් බන්..........
     
    • Haha
    Reactions: Erzo

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට ලොක්ඩවුන් උනාට වැඩ්ට යන්න වෙනවා.
    ඒත් මේ ටිකේ
    කඩ්ඩ ටිකක් ගොඩ දාගන්න වෙහෙසනවා උබලා දන්න resources තියෙනවා නම් මෙතන දාන්න.
    කලින් පාර එක දිගට කරගෙන යන්න බැරි උනා එක එක ප්‍රශ්න ආවා.


    https://www.youtube.com/channel/UC-g0gSStENkYPXFRsKrlvyA/videos
    https://www.youtube.com/channel/UCrRiVfHqBIIvSgKmgnSY66g/videos
    https://www.youtube.com/user/JamesESL/videos
    https://www.youtube.com/user/MinooAngloLink/videos
    https://www.youtube.com/user/learnenglish232/videos
    https://www.youtube.com/user/pronunciationpro/videos
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,653
    6,982
    113
    United States

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම


    මේක ෆ්‍රී ද
    https://www.udemy.com/course/oop-learnit/?couponCode=OOP_JUL_FREE



    මේ තියෙන්නෙ බඩු
    ------ Post added on Aug 22, 2021 at 10:26 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මචංලා ගෙදරට වෙලා නිකන් කාලෙ කන වෙලාවෙ මොකක් හරි දෙයක් ගැන ඉගන ගන්න අදහසක් හිතට ආවා.මම මේ වෙනකල් ග්‍රැෆික් සයිඩ් එකෙන් ෆයිවර් කෙරුවා සයිඩ් ඉන්කම් එකක් විදිහට.ඒත් එතනින් එහාට ඒ කීවේ ජාවා වගේ අතගැහුවොත් අල්ලගන්න පුලුවන් වෙයිද?ෆට්ට ආසාවක් තියනවා බන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප් සයිඩ් එකට.ඒත් බන් කෝඩින් මොකුත්ම දන්නෙ නැති නිසා සේරම හබක්.ඔක පටන් ගත්තොත් දවස් දහයට පහලවට බේසික් වලින් එහාට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද?උඹලා අදහසක් දියල්ලා මොන වගේ දේකට අතගන්නද කියලා.මට ඔය තියන ෆ්‍රී කෝසස් ටිකක් දියල්ලකො.මේ යන විදිහට දවස් 10න් මේ මගුල ඉවරයක් වෙයිද කියන්නත් බෑනෙ
    https://elearning.lk/follow/sinhala...ka-by-pushpika-weerawardana-with-elearning.lk
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,653
    6,982
    113
    United States
    මට virus නැති photoshop එකක් දෙන්න.
    https://getintopc.com/softwares/photo-editing/adobe-photoshop-2021-free-download/

    @shawije @SL MULTIMEDIA TUTORIAL

    මන් අර කියපු කෝස් එක ෆ්‍රී තිබ්බෙ කූපන් එකක් එක්ක
    මේ ඩබල ෆලො කරල තියාගන්න, මෙයාල ගාව තියනව බඩු

    Object-Oriented Programming – Basics To Advance (Java OOP)​

    Who this course is for:​

    • Beginner Software Engineers
    • Middle Software Engineers who wants to learn more about OOP
    Download Links
    https://mega.nz/folder/eXh0xKaA#OHD25-bxc5pCsTVHEb3lLA
    Download link(Grive)

    :D :D :-)
    ------ Post added on Aug 22, 2021 at 10:53 AM