දවස් 10යි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    දවස් 10යි කොටු 3යි

    එලකිරියට ඇවිත් දවස් 10යි. කොටු 3යි. :D:D

    rep.png


    මට තාම තේරෙන්නේ නෑ කොහොමද Rep Power එක වැඩි කරගන්නේ කියල :rolleyes::rolleyes:

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    එහෙම වැඩි කරගන්ඩ බෑ.. අනිත් අය දෙන රෙප් පොයින්ට්ස් ගාණ අනුව ඉබේම වැඩි වෙනව..
    අවුරුද්දට එක ගාණෙත් වැඩි වෙනව