දවස් 14 නිරෝධායනෙන් පස්සේ මොකක්ද බන් වෙන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    කොරෝනා පොසිටිව් කෙනෙක් දවස් 14ක් ගෙදර නිරෝධායනේ වුනාට පස්සේ ඇඟේ තියෙන කොරෝනා එක නෙගටිව් වෙන්නේ නැද්ද බන්? මාස තුනකින් බැලුවත් පොසිටිව් ද? දවස් 14කට පස්සේ නිරෝධායනේ ඉවර කරන්නේ එතනින් එහාට තව කෙනෙක්ට බෝවෙන්නේ නැති නිසාද? 🤔
     
    • Like
    Reactions: ComanMan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Dawas 10 yaddi negative wena aya innava..

    godak Positive wechcha aya gedara enne anthimata karana PCR eke result eka matha thamai
    එහෙම අන්තිම දවසේ PCR කරන්නේ නෑ කියන්නේ. දැන් පල්ලෙහා ගෙදර අම්මයි පුතයි දෙන්නම පොසිටිව් වෙලා දුව නෙගටිව් වෙලා සේරම එකට නිරෝධායනේ වුනා ඉවර වෙන්නේ තිබ්බේ 11 වෙනිදා. එදා දුවට රැපිඩ් එකක් කරලා පොසිටිව් කියල හොයාගෙන. ආයේ දවස් 10ක් දික් කරලා.
     
    • Like
    Reactions: Ryan08

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    එහෙම අන්තිම දවසේ PCR කරන්නේ නෑ කියන්නේ. දැන් පල්ලෙහා ගෙදර අම්මයි පුතයි දෙන්නම පොසිටිව් වෙලා දුව නෙගටිව් වෙලා සේරම එකට නිරෝධායනේ වුනා ඉවර වෙන්නේ තිබ්බේ 11 වෙනිදා. එදා දුවට රැපිඩ් එකක් කරලා පොසිටිව් කියල හොයාගෙන. ආයේ දවස් 10ක් දික් කරලා.
    ithin unta aye awilla check karala balai neththam ithin nikam ma nirodayanaya lift karaida ban?
     
    • Sad
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Depends on the person. මන් දන්න සමහර අය හිටියා පලවෙනි පාර පොසිටිව් වෙලා දවස් 14න් එකයි ඊටපස්සේ තවත් 3කුත් පොසිටිව් වෙච්ච. :yes: :yes:
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොරෝනා පොසිටිව් කෙනෙක් දවස් 14ක් ගෙදර නිරෝධායනේ වුනාට පස්සේ ඇඟේ තියෙන කොරෝනා එක නෙගටිව් වෙන්නේ නැද්ද බන්? මාස තුනකින් බැලුවත් පොසිටිව් ද? දවස් 14කට පස්සේ නිරෝධායනේ ඉවර කරන්නේ එතනින් එහාට තව කෙනෙක්ට බෝවෙන්නේ නැති නිසාද? 🤔
    නෙගටිව් වෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Depends on the person. මන් දන්න සමහර අය හිටියා පලවෙනි පාර පොසිටිව් වෙලා දවස් 14න් එකයි ඊටපස්සේ තවත් 3කුත් පොසිටිව් වෙච්ච. :yes: :yes:
    මොකක්ද ඒ කියන්නේ? තව තුන්දෙනෙක් පොසිටිව් වුනාද? නැත්තන් එකම එකා තුන් පාරක් පොසිටිව් වුනාද?.

    ithin unta aye awilla check karala balai neththam ithin nikam ma nirodayanaya lift karaida ban?
    එහෙම PHI එන්නේ නෑ චෙක් කරන්න., උන් යන්න ඕන චෙක් කරගන්න. අනික පොසිටිව් වෙලා නිරෝධායනේ ඉවර කරපු අය ආයේ PCR කරන්නේ නෑ.

    නෙගටිව් වෙනවා
    උඹ කියන්නේ PCR එක නෙගටිව් වෙනකන්ම එකම මනුස්සයව දිගටම කොරන්ටයින් කරනවා කියලද?
    ------ Post added on Jul 13, 2021 at 2:26 PM
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මොකක්ද ඒ කියන්නේ? තව තුන්දෙනෙක් පොසිටිව් වුනාද? නැත්තන් එකම එකා තුන් පාරක් පොසිටිව් වුනාද?.

    එහෙම PHI එන්නේ නෑ චෙක් කරන්න., උන් යන්න ඕන චෙක් කරගන්න. අනික පොසිටිව් වෙලා නිරෝධායනේ ඉවර කරපු අය ආයේ PCR කරන්නේ නෑ.

    උඹ කියන්නේ PCR එක නෙගටිව් වෙනකන්ම එකම මනුස්සයව දිගටම කොරන්ටයින් කරනවා කියලද?
    ------ Post added on Jul 13, 2021 at 2:26 PM
    ආයේ PCR කරන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොකක්ද ඒ කියන්නේ? තව තුන්දෙනෙක් පොසිටිව් වුනාද? නැත්තන් එකම එකා තුන් පාරක් පොසිටිව් වුනාද?.
    නෑ බන්... එකම එකා දවස් 14න් පස්සේත් තව රිපෝට් 3ක් පොසිටිව් වෙලා 4වෙනි එක තමයි නෙගටිව් උනේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ආයේ PCR කරන්නේ නෑ.
    උඹ කියන්නේ දවස් 14න් පස්සේ නිකන්ම නෙගටිව් වෙනවා කියලද?

    නෑ බන්... එකම එකා දවස් 14න් පස්සේත් තව රිපෝට් 3ක් පොසිටිව් වෙලා 4වෙනි එක තමයි නෙගටිව් උනේ...
    එතකොට දවස් 14 එව්වා 3ක් ද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ කියන්නේ දවස් 14න් පස්සේ නිකන්ම නෙගටිව් වෙනවා කියලද?

    එතකොට දවස් 14 එව්වා 3ක් ද?
    නෑ... දවස් 14න් පස්සේ දවස් 7න් 7ට ආපහු බැලුවේ... ඒ කියන්නේ 14+21 කට පස්සේ තමයි නෙගටිව් කියලා එක ආවේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඉස්සරනං ආණ්ඩුවෙන් සහතිකයක් දුන්න..😆
    දැන් එව්වා නෑ නේද? දැන් නම් එලියට යනවද කියලවත් හොයන්නේ නෑ.
    නෑ... දවස් 14න් පස්සේ දවස් 7න් 7ට ආපහු බැලුවේ... ඒ කියන්නේ 14+21 කට පස්සේ තමයි නෙගටිව් කියලා එක ආවේ...
    ඉතින් මෙහෙම එහෙම බලන්නේ නෑනේ. අදාළ දවස් ගානෙන් පස්සේ එලියට යතහැකි., ආයේ රැපිඩ් කරන්න ඕනත් නෑ PCR කරන්න ඕනත් නෑ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් එව්වා නෑ නේද? දැන් නම් එලියට යනවද කියලවත් හොයන්නේ නෑ.

    ඉතින් මෙහෙම එහෙම බලන්නේ නෑනේ. අදාළ දවස් ගානෙන් පස්සේ එලියට යතහැකි., ආයේ රැපිඩ් කරන්න ඕනත් නෑ PCR කරන්න ඕනත් නෑ.
    හරි නම් බලන්න ඕනේ. හැමෝටම දවස් 14න් නෙගටිව් වෙන්නේ නෑ. හරි නම් 14න් පස්සේ එකක් කරලා ඒකත් නෙගටිව් නම් තමයි එලියට යන්න ඕනේ....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    හරි නම් බලන්න ඕනේ. හැමෝටම දවස් 14න් නෙගටිව් වෙන්නේ නෑ. හරි නම් 14න් පස්සේ එකක් කරලා ඒකත් නෙගටිව් නම් තමයි එලියට යන්න ඕනේ....
    දැන් එතකොට අරූ කිව්වේ මාස තුනක් ගිහිල්ලා චෙක් කලත් ඇඟේ තියෙනවා කියලා. ඒ බොරුද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් එතකොට අරූ කිව්වේ මාස තුනක් ගිහිල්ලා චෙක් කලත් ඇඟේ තියෙනවා කියලා. ඒ බොරුද?
    වෙන්න පුලුවන්... මම නම් එහෙම වෙලා තියෙනවා කියලා අහලා නෑ තාම. හැබැයි වෙන්න පුලුවන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොරෝනා පොසිටිව් කෙනෙක් දවස් 14ක් ගෙදර නිරෝධායනේ වුනාට පස්සේ ඇඟේ තියෙන කොරෝනා එක නෙගටිව් වෙන්නේ නැද්ද බන්? මාස තුනකින් බැලුවත් පොසිටිව් ද? දවස් 14කට පස්සේ නිරෝධායනේ ඉවර කරන්නේ එතනින් එහාට තව කෙනෙක්ට බෝවෙන්නේ නැති නිසාද? 🤔
    eka mcn pudgalaya anuwa wenas wenwa bn