දවස් 2 ඩෙංගු හොද කරන බෙහෙතක් හොයා ගනි

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    දවස් 2 ඩෙංගු හොද කරන බෙහෙතක් හොයා ගනි

    Tharanga-Kumari-3.jpg


    මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා...


    ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි...

    මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා.

    ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේදීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා තිබෙනවා.


    ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරනවා. මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි.

    “මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා.

    මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.

    Tharanga-Kumari-2.jpg


    ගත්තේ hotandfast
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තටම වටිනා සොයාගැනීමක්...
    ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි මේකෙන්..:)