දවස් 3 ක් ලොව අඳුරේ [ UPDATING ]
කට්ටිය කියන විදියට දවස් 3 සූර්‍යාලෝකය වැටෙන්නෑලුනේ , ඔය ගැන විවිධ රටවල්වලින් මේ දවස් වල මම ගන්න විස්තර දාගෙන යන්නයි කල්පනාව.
1. ඕස්ත්‍රේලියාව - ජුලියා ගිලාඩ්ගේ ජාතිය ඇමතීමත් එක්ක කට්ටිය කළබල වෙලා කියලා තමයි කියන්නේ. සමහරු බයවෙලා , සමහරු බනිනවලු , ඊට අමතරව දවස් තුනකට හරියන්න බඩු මුට්ටුත් ලෑස්තිකරගන්නලු කට්ටිය හදන්නේ. එහෙමයි එහෙ විස්තරේ.
ජුලියා ගිලාඩ්ගේ ජාතිය ඇමතීම
2. නවසීලන්තය - එහෙ කට්ටිය කියන විදියට වැඩේ ගැස්සෙයි වගේලු , එහෙ කට්ටියත් ඔය හදිසි අවස්ථාවකට ලෑස්ති වෙද්දි කරනවා වගේ දවස් 3 ලෑස්තිවෙන්නලු හදන්නේ.
3. එංගලන්තය - හෙට දානවා