දැනගෙන කුණුහබ්බ කියමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    7. සමවයස් කණ්ඩායම් අතර ෆිට් එක ඇති කරගන්න,මිතුරන් ඇතිකරගන්න : විශේෂයෙන්ම ගැටවර වයසේ අය කුණුහබ්බ භාවිතයට තියෙන නැඹුරුව වැඩියි. යාලුවො ඇති කරගන්න, කොන් වෙන එක නවත්තන්න ගොඩක් තරුණ තරුණියෝ මේවා පාවිච්චි කරනවා :yes::yes:උදා- ගනේමුල්ලේ වේ@ එලකිරියේ හැම එකාටම වේ@ කිය කිය යෑම:P:P
    4. සමාජ සහසම්බන්ධතා ශක්තිමත් කිරීමේ උපක්‍රමයක් විදියට (සචියව මතක් කරගන්න :eek::eek: )

    අඩේ ඉස්සර ගත්තු ආතල්.
    දැන් අපි මෙලෝ රහක් නැති වෙලා. 😣😓
     
    • Sad
    Reactions: shenat