දවස් 3 නෙන් doler 1 හොයමු........

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    දවස් 3 නෙන් doler 1 හොයමු........

    මට අද හම්බ වුනා එක ඇඩ් එකකට $ 0.03 ක් පමණ ඉහළ අගයක් ගෙවන පී.ටී.සී සයිට් එකක්.මම නම් මෙක තමා කරන්නේ දැනට තුන් පාරක් සල්ලි ගත්ත මම ඔන්න proof එකකුත් දැම්මා පහලින්..... . Minimum Payout එක $ 2 යි. දවසට ඇඩ්ස් 15 ක් ක්ලික් කරන්න දෙනවා.

    මෙන්න මගේ proof එක
    capture26553_zps2148c6b5.jpg



    Total Earning = $ 0.35 / Day

    Ads ජාති ගොඩක් තිබුනට මෙන්න මේ දාල තියෙන අගයන් සහිත Ads Click කරොත් මෙසේ දවසකට $ 0.8575 ක් සාමාන්‍ය පරිදි සොයන්න පුළුවන්. එනම් දවස් තුනට $ 1 ක මුදලක් හොයන්න පුළුවන්.

    ඉතින් Referral Rent කරොත් මීටත් වඩා උපයන්න පුළුවන්.

    මේකෙදි වඩාත් සැලකිය යුතු දෙයක් තියෙනවා. මේගොල්ලන්ගෙ Rules තද වැඩියි වැඩියෙන් අපිට ගෙවන නිසා. ඒ නිසා හොර බොරු කරන්නෙ නැතුව අවංකවම දවසේ ඇඩ්ස් ටික ක්ලික් කරන්න ඕන, ඒ වගේම.

    ඒ වගේම තවත් සැලකිය යුතු කරුණක් නම් ඒ අය අපිට දෙන Ads අතරේ පහත රූප සටහන පරිදි Ad එකක් දෙනවා. ඒක Click කරන්න එපා. ඒගොල්ලො ඒක දාල තියෙන්නෙ කවුරු හරි Auto Program එකකින් Ads Click කරන්න හැදුවොත් ඒකට පිළියමක් ලෙසින්. ඒක ක්ලික් කළෝතින් ඔයාගෙ ඉපයීමෙන් සත ගානක් අඩු වේවි. ඒක නිසා ඒක ක්ලික් කරන්න යන්න එපා.

    click.JPG


    ඔයගොල්ලන් කැමතිනම් මගේ Referral එකෙන් Register වෙන්න.
    මගේ Referral එකෙන් Register වුනොත් ඔයගොල්ලො බෑන් වෙන එක අවම කරගන්න පුළුවන්. :)

    මගේ Referral එක - http://www.ptcircle.com/?ref=liyanage66


    මගේ Referral එකෙන් Register වෙන්න අකමැති අය Direct ගිහින් Register වුනාට කමක් නැහැ. ඒත් ඒ අය BAN වුනොත් වගකීම මම භාර ගන්නෙ නැහැ :no::no::no:

    පහත Tableඑකේ තියෙනවා මාසෙට කොච්චර ආදායමක් ලබන්න පුළුවන්ද කියල.



    ඒක නිසා ඉක්මනටම Register වෙලා මේ වාසිය අත් විඳින්න
    ඕන help එකක් දෙන්නම් කොමෙන්ට් කරන්න කෝ..........
    අහ් මට කියන්න අමතක උනා ඔයාලා ලොගින් වෙන තැන secandry පාස්වර්ඩ් එක හිස්ව තබන්න නැත්නම් ලොග් වෙන්ඩ බැරිවෙයි..........