දවස් 4 කරුවලේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කලු වයර් එකට ගහක අත්ත්ක් වැටිලා දවස් 4කරන්ට් එක නෑ.. ඔකොම වැඩ කොට උඩ 😒😒 විදුලි බල මන්ඩලයට call කරට ගනන් ගන්නෙ නෑ.. හැබැයි අදුරන අයගේ වැඩ පටස් ගාල කරල දෙනවා..
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Ado 4 days current ne ?
    Me lankawe ??


    Impossible
    ඔවු මචෝ දැන්න්ම් තිත්ත වෙලා තියෙනේ

    වෙන්න බෑ
    උඹ අපේ නදුන් මස්සිනා නෙමේ නේද
    නෑ මචංං සිරාවටම කියන්නෙ
    ------ Post added on May 24, 2024 at 10:18 PM
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,909
    113
    කලු වයර් එකට ගහක අත්ත්ක් වැටිලා දවස් 4කරන්ට් එක නෑ.. ඔකොම වැඩ කොට උඩ 😒😒 විදුලි බල මන්ඩලයට call කරට ගනන් ගන්නෙ නෑ.. හැබැයි අදුරන අයගේ වැඩ පටස් ගාල කරල දෙනවා..
    ape wireeka left una athule adurana ekekk awilla sanika haduwa :rolleyes:
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113

    වැස්ස, හුලං නිසා උන්ට වැඩ වැඩි ඇති
    ඔවු එහෙම තමයි කියනෙ...

    ape wireeka left una athule adurana ekekk awilla sanika haduwa :rolleyes:
    ඔවු මචං එහෙම contact තියනවනම් පටස් ගාල හදනවා .. නැත්න්ම් ගනන්ගනෙවත් නෑ.
    ------ Post added on May 24, 2024 at 10:24 PM
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    20240524_222207.jpg


    දැන් මේකේ පිහිට තමයි....

    ape dan 3 days
    Dan thiyanawada
    ------ Post added on May 24, 2024 at 10:33 PM