දවස් 45ක් ඇවිදින්න

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    mamanam hawasata hamadhama 1 hr wagye awidinawaa... atleast 8 km withara 1 hr walata.....
    ahema karanna puluwannam ikkmanata baa adu kara ganna puluwan.. but kamath control karanna oni.. control karanna kiyanne noka inna eka nwei...
     
    • Like
    Reactions: Piyathissa

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    විනාඩි 40ක් දුවනවා+ඇවිදිනවා.
    හවස මුලින් කලේ බට් ඇඟට සෙට් නැ.
    දැන් දුවනවා උදේට. මාර ෆ්⁣රෙෂ්.
    වෙලක් මැද්දෙන් පාර තියෙන නිසා මිනිස්සුත් නෑ. පට්ට නිදහස්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Fat එක බස්සන්න දිනපතා ඇවිදිනවනවම් හොදම වෙලාව මොක්කද මච්න් .. Improvement එකක් ගන්න පුලුවන් උදේට ඇවිදින එකෙන්ද? නැත්තන් හවසට ඇවිදින එකෙන්ද? නැත්තන් කොහොමත් එකයි ද?:rolleyes:
    අනිවා හවස ! අද්දැකිම් සහිතයි. 4-5pm අතරනම් වඩා හොදයි. අපේ ඇගේ එන්සයිම ක්‍රියාකාරීත්වය ඉහලම අගයකට එන්නේ දවසේ ඒ වෙලාවේදී.
     
    • Like
    Reactions: pavanruka and meeka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ෆැට් එක කෙසේ වෙතත්.. උදේ පාන්දර ඇවිදින එක නියමයි මචං.. දුවිලි ගතිය පහත බැහැලා ඒ ටයිම්.. උදේ ඉර පායනවා බලාගෙන ඇවිදින එකේ ලල් එක. 5-30 am ට වගේ පටන් ගනිම්.. දවසම කික් 🤗

    Thamange system eka anuva karanna. Udema aviddoth davasama mahansiy, energy ivarayi. Handavata aviddoth davase ithirivuna reserve energy okkoma daanna puluvan. Raata nidaganna ekaney.