දවස් 50ක ප්‍රගතිය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1731657707890.png
     
    • Haha
    • Love
    Reactions: Sandy_Fdo and dxx

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,130
    6,553
    113
    East Blue (Goa Kingdom)
    කෙහෙම්මල් ප්‍රගතියක් නැහැ 100% රටේ නම්

    උදාහරණ

    අධ්‍යාපන ඇමති ට තිබ්බ ලොකුම ප්‍රශ්නේ දේශපාලනේ කරන උන් ඉස්කෝල වලට එන නවත්තන එක ඇමති කම ගත්ත ගමන් කතා කරන්න ,

    ගුරු පුරුප්පාඩු ,පාසල් වල අඩු පාඩු හදන්න full ආණ්ඩුවක් ඕන කියමු ,
    නිකමට අධ්‍යාපන ඇමති ඇත්ත එක ප්‍රශනයක් full ආණ්ඩුවක් නැතුව විසඳන්න පුළුවන් කරද ?
    දැනුත් පොඩි ළමයි කොන්ද කඩෙන bag උස්සගෙන ඉස්කෝලේ යන්නේ ,
    ඉස්කෝල වල බලෙන් ළමයිගෙන් සල්ලි එකතූ කරන ඒවා නැවත්තුවද ?.
    ඔය දවස් පනහ වැඩිත් එක්ක ඔය වගේ දේවල් වලට විසඳුම් දෙන්න

    ඒ දේවල් වලට full ආණ්ඩුවක් ඕන නැහැ .

    සිය ගානක් ඇත්ත දේවල් තිබ්බ කරන්න පුළුවන් full ආණ්ඩුවක් නැතුව මේ දවස් 50 ට , එකක් වත් කරේ නැහැ ,
    attention එන දේවල් විතරයි කරේ.

    කතරේ නම් ගැහුවේ මාලිමාවට , මනාප ගැහුවේ නැහැ ගහන්න ඉල්ලන උන් දන්නෙත් නැහැ ,




    ලංකාවේ ලොකුම අවුල රටේ මිනිස්සු දන්නේ නැහැ පවතින ආණ්ඩුව මොකක් උනත් ප්‍රශ්න විසඳන්න 225+1 ට බල කරන්න .

    ලංකාවේ මෝඩයෝ තියෙන ආණ්ඩුවට බල කරනව වෙනුවට ප්‍රශ්න විසඳන්න,

    පුරුදූ වෙලා තියෙන්නේ ඊළඟට ආණ්ඩුවක්ව ත් හොඳ ආණ්ඩුවක් ගේමු එකෙන් විසඳනාකන් බලමු කියන එක .
    ආණ්ඩුව වේ මොක හිටියත් කමක් නැහැ තමන් මොකාට ඡන්දෙ දුන්නත් කමක් නැහැ මිනිස්සු දැන ගන්න ඕන 225+1 ජොබ් එක මොකද්ද කියන එක . .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    :rofl:

    eeye train sahena thogayak cancel

    1 ta wada arila gedara yanna bariwa hitiya 3 wenakan train ekak enakan
    minissu train athule maragannwa ida nathuwa

    suddo ena handa lankawta ena $ tika withrayi,
    ekatath pragathiyak kiyala kiyannada hadanne,