කෙහෙම්මල් ප්‍රගතියක් නැහැ 100% රටේ නම්
උදාහරණ
අධ්‍යාපන ඇමති ට තිබ්බ ලොකුම ප්‍රශ්නේ දේශපාලනේ කරන උන් ඉස්කෝල වලට එන නවත්තන එක ඇමති කම ගත්ත ගමන් කතා කරන්න ,
ගුරු පුරුප්පාඩු ,පාසල් වල අඩු පාඩු හදන්න full ආණ්ඩුවක් ඕන කියමු ,
නිකමට අධ්‍යාපන ඇමති ඇත්ත එක ප්‍රශනයක් full ආණ්ඩුවක් නැතුව විසඳන්න පුළුවන් කරද ?
දැනුත් පොඩි ළමයි කොන්ද කඩෙන bag උස්සගෙන ඉස්කෝලේ යන්නේ ,
ඉස්කෝල වල බලෙන් ළමයිගෙන් සල්ලි එකතූ කරන ඒවා නැවත්තුවද ?.
ඔය දවස් පනහ වැඩිත් එක්ක ඔය වගේ දේවල් වලට විසඳුම් දෙන්න
ඒ දේවල් වලට full ආණ්ඩුවක් ඕන නැහැ .
සිය ගානක් ඇත්ත දේවල් තිබ්බ කරන්න පුළුවන් full ආණ්ඩුවක් නැතුව මේ දවස් 50 ට , එකක් වත් කරේ නැහැ ,
attention එන දේවල් විතරයි කරේ.
කතරේ නම් ගැහුවේ මාලිමාවට , මනාප ගැහුවේ නැහැ ගහන්න ඉල්ලන උන් දන්නෙත් නැහැ ,
ලංකාවේ ලොකුම අවුල රටේ මිනිස්සු දන්නේ නැහැ පවතින ආණ්ඩුව මොකක් උනත් ප්‍රශ්න විසඳන්න 225+1 ට බල කරන්න .
ලංකාවේ මෝඩයෝ තියෙන ආණ්ඩුවට බල කරනව වෙනුවට ප්‍රශ්න විසඳන්න,
පුරුදූ වෙලා තියෙන්නේ ඊළඟට ආණ්ඩුවක්ව ත් හොඳ ආණ්ඩුවක් ගේමු එකෙන් විසඳනාකන් බලමු කියන එක .
ආණ්ඩුව වේ මොක හිටියත් කමක් නැහැ තමන් මොකාට ඡන්දෙ දුන්නත් කමක් නැහැ මිනිස්සු දැන ගන්න ඕන 225+1 ජොබ් එක මොකද්ද කියන එක . .