1. Protest කලාම dollar හම්බවෙනවා ද? 2. මෙයාලා ඉවත් කරගෙන ඊලඟට පත් කරගන්නේ කවුද? 3. Protest වල සිංදු කියන එකෙන් protest එක අල වෙනවා. මට notice daily topic තමයි ඔය තියෙන්නෙ. උබලට notice උනේ මොන daily topic ද?