දවසින් දවස

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    1. Protest කලාම dollar හම්බවෙනවා ද?

    2. මෙයාලා ඉවත් කරගෙන ඊලඟට පත් කරගන්නේ කවුද?

    3. Protest වල සිංදු කියන එකෙන් protest එක අල වෙනවා.

    මට notice daily topic තමයි ඔය තියෙන්නෙ.
    උබලට notice උනේ මොන daily topic ද?
     
    • Like
    Reactions: Dr Sue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,169
    2
    55,041
    113
    4. අනුර රාජපක්ෂලගෙ පව්වලට කර ගහන්නෙ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: stasia

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,804
    19,801
    113
    1. Protest කලාම dollar හම්බවෙනවා ද?

    2. මෙයාලා ඉවත් කරගෙන ඊලඟට පත් කරගන්නේ කවුද?

    3. Protest වල සිංදු කියන එකෙන් protest එක අල වෙනවා.

    මට notice daily topic තමයි ඔය තියෙන්නෙ.
    උබලට notice උනේ මොන daily topic ද?
    Mewa danne minissunwa demotivate karanna misak wena mokakwt nemei
     
    • Like
    Reactions: stasia

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Leadership එකක් නැති protest වැඩක් නෑ.

    ඕක තමයි මුලින්ම ආපු එක 😂
    ඕකට කියපන් අරගලය පෝෂණය වෙන්නේ අරගලය තුලින්මයි. අවසාන කරන්නෙත් කරල්ලමයි කියල. ආයි එකෙක්වත් කට හොල්ලන්නෙ නැ. මොකද ඕකට කවුන්ටර් ඇටක් කතා කරන්න අරගලය කියන එක දැනගන්න එපායැ බය්යෝ :lol: :P :P
     
    • Like
    Reactions: stasia

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි "ආතල් ගන්නෙ නැතුව අරගල කරන්න" කියන එක.... මේ වෙලාවෙ ගේ ඇතුලෙ ඉඳන් විරෝධය පෙන්නලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරත් අරගලය තමයි.
     
    • Like
    Reactions: stasia