දවසින් යාපනේ යමුද?..!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta bn.

    Elaa....:):)

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අඩේයප්පා!!!!! එකක් දෙකක් දාපන්කෝ බං අපිටත් එක්ක රෂවිඳින්න!!!!!!!!!! :yes: :yes: :yes: :yes: :yes: :yes:


    :sorry::sorry:අනේ බං ගෙදරට පෙන්නන්න ඉස්සෙල්ල ඒ වගේ ආතල් එකට ගත්ත ෆොටෝස් 2 - 3 ක් අයින් කළා...:baffled::baffled: මෙතන ආතල් ගත්තට ගෙදර අයට ඩීසන් පිට පෙන්නන්න එපැයි....:rolleyes::rolleyes:

    Pissuda bn Ela Hode

    අම්මෝ එහෙනං කමක් නෑ....:nerd::nerd:
    උඹ ඒක කියපු විදිහට මට ලැජ්ජ හිතුනා බං
    ..:sorry::sorry:

    කෑප්ටන් Jack Sparrow;16333284 said:
    අපිත් එක්ක බෙදගතට ස්තුත්යි මචං.

    මාත් ඔය වගේ කට්ටක් කාල තියෙනවා, කොලබ ඉදන් නුවරපාරේ මහියංගනය හරහා මාදුරු ඔය පැත්තට ගිහින්, පොලොන්නරුව, දබුල්ල හරහා අයෙ එක දවසින් කොලාබ ආවා. එළිවෙනකොට නම් හීනෙන් වගෙත් drive කළා වගේ දැනුන මචං.

    රියෝ අයිස් ක්‍රීම් නම් පට්ට මචං.:lol::lol::lol::lol:



    අඩේ නුවරපාර මහියංගනය මම ආසම පාරක් බං..:dull::dull: හැදුවට පස්සේ තාම යන්න බැරි උනා....:no::no:

    අම්මෝ මේ ටුවර් එකේදී අමාරුම හරිය ඩ්‍රයිව් කලේ අයියා...:baffled::baffled:
    මම ආව ටිකේ ඇස් වහගෙන උනත් එන්න පුළුවන්... කලින් දවසේ නිදිමරල හිටිය නිසා තමයි අපි දෙන්නටම කෙළ උනේ.... රෑට කෑවට පස්සෙ ආවට වැඩිය නවත්තගෙන හිටියද මන්ද.....:P:P

    රියෝ අයිස්ක්‍රීම් නං මතක් වෙනකොටත් කෙළ උනනව බං තාම...:rolleyes::rolleyes:


    :):)



    Thanks machan....:):)

    thanks machan godak dewal dakka thama gihillanam na yapane :( eth ube me thread eken watina dewal dakka :) onna selakuwa ++++

    ela ela ehenang echcharai....:):)
    rep welata thanks machooo
    ...:nerd::nerd: