දවසින් යාපනේ යමුද?..!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ELA REP+3

    Thanks Machang... :):)


    හොදයි...හොදයි...අම්මපා මමත් දවසක යනවා යාපනේ.......:lol::lol::lol:

    ela ela gihing awa gaman thread ekak daapang sahoooo.....:lol::lol:


    ela.....tnkz machan


    :):)

    uba first time da yapane giye :D mama ape nissan vanette eken mage hodama yaluwage family ekai mage wife ekkai gihin awa 2010 wage. a kale para hadala ne ban ohoma. 1200km wage ape gamana. AC bus eke seethala gena nam kiyala wedak ne, DS bus ekaka awe enagaman, driver gawama seat eke, anit un serama jersy andala iddi pissuda kiyala hithun muladi. but anthimata genita mage ange hngenna ida ne seetha awedi kamata.

    ow sahoo first time thamai... ekath hadissiye set wechcha kana parak.... habai pattama experience ekak... bus eke sithala nang amathaka wenne naa ammooooo.....:baffled::baffled:


    අපිට කොයින්ද ඕව...මරුටියත් සෑපයි...

    :lol::lol:තොපිට කොහින්ද මේවා....:rofl::rofl:
    :baffled::baffled:හැබැයි ඉතින් මට නං මරුටියක්වත් නෑ බං....
    :no::no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela TFS :)+9

    Thank you machang.....:):)



    ela...:):)


    Thanks machang...:):)

    අනේ ෂෝයි ෆොටෝ ටික අනේ :D

    :P:Pබයිටක්ද මන්ද....?:baffled::baffled:
    මගේ දුප්පත් Sony Ericson ෆෝන් එකෙන් බං ගත්තෙ....:(:(



    ela ela..


    :):):)
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    පට්ට මචන්, මාත් යාපනේ ඉදල ඔය බස් 1 තමා කොලඹ ආවෙ, රෑ10.00 විතර මුරුගන්ඩි කෝවිල ගාව නැවෙත්තුවට පස්සෙ වැල්ලවත්තට එනකන් අවා A/c හොද කමට පට්ට චු බරක හිටියෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්, මාත් යාපනේ ඉදල ඔය බස් 1 තමා කොලඹ ආවෙ, රෑ10.00 විතර මුරුගන්ඩි කෝවිල ගාව නැවෙත්තුවට පස්සෙ වැල්ලවත්තට එනකන් අවා A/c හොද කමට පට්ට චු බරක හිටියෙ

    හප්පේ ඔව් බං...:baffled::baffled: බස් එක නැවැත්තුවත් A/C එක වැඩ... මමත් ඩෙනිමයි ටී ෂර්ට් එකයි විතරයි ඇඳල හිටියේ... පුදුම කට්ටක් කෑවේ
    :dull::dull:
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර

    හප්පේ ඔව් බං...:baffled::baffled: බස් එක නැවැත්තුවත් A/C එක වැඩ... මමත් ඩෙනිමයි ටී ෂර්ට් එකයි විතරයි ඇඳල හිටියේ... පුදුම කට්ටක් කෑවේ
    :dull::dull:

    man shape 1 anith ekage pattata harawala hitiya eth inna be ban