දවසින් යාපනේ යමුද?..!

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ade patta ban.

    Ela elaa....:):)

    car eka kiyada gatte?

    8 ganak giya kiwwa machang...

    ෆට්ට ත්‍රෙඩ් එක බන්!!
    ++++++++++++++++
    මුන් ආසාවටවත් කඩේ බෝඩ් ලෑල්ල්ලට සිංහල අකුරක් දාන්නෑ වගේ!!!!!!


    :confused::confused:හපෝ මේ යක්කු සිංහලෙන් බෝඩ් එකක් දැම්මොත් මොකක් හරි තඩි කුණුහරුපයක් තමයි දාන්නේ..... :baffled::baffled:
    ඒවගේ දෙක තුනක්ම සෙට් උනා...
    :lol::lol:

    patta macho....

    Elzz...:)

    patta aaaaaaaaaa ela

    :):) Thanks machang... :):)


    :)

    sira machan
    mama jaffna gihin naa thaaama dakkama dan yanna hithenawa..

    මචං යනවනං අවිදින්න බලාගෙනම පලයං...:):) මේක නං හදිස්සියේම සෙට් උන ගමනක්....:dull::dull: ගියා ආවා...
    :rolleyes::rolleyes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හපෝ මේ යක්කු සිංහලෙන් බෝඩ් එකක් දැම්මොත් මොකක් හරි තඩි කුණුහරුපයක් තමයි දාන්නේ.....
    ඒවගේ දෙක තුනක්ම සෙට් උනා...
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අඩේයප්පා!!!!! එකක් දෙකක් දාපන්කෝ බං අපිටත් එක්ක රෂවිඳින්න!!!!!!!!!! :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    අපිත් එක්ක බෙදගතට ස්තුත්යි මචං.

    මාත් ඔය වගේ කට්ටක් කාල තියෙනවා, කොලබ ඉදන් නුවරපාරේ මහියංගනය හරහා මාදුරු ඔය පැත්තට ගිහින්, පොලොන්නරුව, දබුල්ල හරහා අයෙ එක දවසින් කොලාබ ආවා. එළිවෙනකොට නම් හීනෙන් වගෙත් drive කළා වගේ දැනුන මචං.

    රියෝ අයිස් ක්‍රීම් නම් පට්ට මචං.:lol::lol::lol::lol: