දවසේ බොරුව 😄🤌

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,658
    16,371
    113
    Den Gupiyo amataka wela wage hitiyata ea kaale Hudson udeta weda allanne Ranilge Jaathakema matak karala.
    ea kaale kattiya meek ne owata 😂😂

    Anith ekaa Mahinda Abeyundara. Ude hawa gupiyonge puk peluwa. Bai petwa ta Thanakola dekkama ridila.

    Me tiyenne Mainage kaale karapu weda wala Results.

    1




    පරාජයෙදි වියරු නොවැටෙන්න.

    වරක් ජවිපෙ මැතිවරණයක ආසන 20ක් ගන්නා බවට පුරසාරම් දොඩලා අන්තිමට ආසන තුනකින් කෙලවර වුනා
    සුපුරුදු පරිදි ජවිපෙ ජනතාවට බැන්නා සහ සමහරු කන සාක්කුවෙ දාගෙන අඩන්න ගත්තා. DiNusha Paranavithana ට එහම මතකද මංදා අපි සමහරුන්ගෙ මෝරාල් උස්සාපු විදිහ.

    අන්තිමට ජවිපෙ මුල් වෙලා ආන්ඩුවක් පිහිටෙව්වා.සංගීත් වගෙ එව්න් දැන් අඩනවා,පසුතැවෙනවා.
    Jagath Mahendralal සහෝදරයාටත් මම ඊයෙ කිව්වා ආන්ඩුව විවේචනය කිරීම හැර නිහඩ වීම උත්තරය නෙමෙයි කියලා.

    ජවිපෙ වෙනුවෙන් ඕන ගේමක් ගහපු Thilina Edirisinghe අද අනුරට හොදම වදන් වලින් අමතලා.මිනිහා ජවිපෙ නිසා නඩුවකටත් පැටලිලා ඉන්නෙ.

    ආන්ඩුව බලයට ගෙනාපු ජනතාව ආන්ඩුව විසින් කරන මරි මෝඩ වැඩ නිසා කල කිරිලා.
    සමහරුන්ට කේන්ති යනවා.අපිට බනිනවා.
    මේ ලගදි එක්කෙනෙක් ගමනක් යමු කිව්වහම අයියෙ අපි දෙන්නා මරා ගනි නේද කියලා ඇහුවා.අපි එකට ගොඩක් සෙට් වුන අය.

    දේශපාලනය පසකලා කවුරු හරි කෝපි එක්ක බොන්න කතා කලත් බැනගන්නවා.අඩියක් ගහනකොට තමන් පත්කරපු ආන්ඩුවෙ අසමත්කම වසා ගන්න පොර ටෝක් දෙනකොට අපිටත් කේන්ති යනවා.

    මිනිස්සු අසරණයි.අරගලයෙ මතක කිය කිය කවුරු හරි තවම ජාජබෙට කඩේ යනවා නම් ඔහු හෝ ඇය මානසික අසනීපයක් තියන කෙනෙක් හෝ අරගලයට රැල්ලට ගිය කෙනෙක්.
    මොකද ජාජබෙ අරගලයෙ අභිලාෂයන් එහෙම් පිටින්ම කඩ කරලා.
    හොරු අල්ලන්න ආපු ආන්ඩුව ටිරාන් අලස් ලගදි කලිසමෙ මුත්‍රා කර ගන්නවා.
    නාමල් වගෙ කම්බ හොර තක්කඩි ඇවිල්ලා වේදිකා වල පොර ටෝක් දෙනවා.

    මේ වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්නෙ සාම්ප්‍රදායක එජාපෙ එකාලා විතරයි. උන් එජාප සජබ කියලා දෙකට බෙදිලා වුනත් ජාජබෙට චන්දය දුන්නෙ නෑ.
    රාජපක්ෂගෙ ලක්ෂ 69 ජාජෙබෙන් පතුරු ලෙස ගැලවෙනවා. ජවිපෙත් ටිකින් ටික මාලිමාවෙන් ඈත් වෙනවා.

    ආයෙත් රට පරණ හොරු ලගට යන ලකූණු පේනවා.

    අපිට මේ වගෙ වෙලාවට තමා ලෙනින්ගෙ න්‍යයන් සහ භාවිතාව වැදගත් වෙන්නෙ.

    උපුටනය.

    ලෙනින් ඔහුගේ දේශනයේදී අනතුරු ඇඟවූයේ, "පරාජය පිළිගැනීමට බිය නොවන්න, එහි අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සහ ඔබ කළ වැරදි දේ නැවත කරන්න, වඩාත් නිවැරදිව, වඩාත් ප්‍රවේශමෙන් සහ වඩාත් තාර්කිකව කරන්න." පරාජය පිළිගැනීම - යථාර්ථයට යටත් වීමක් ලෙස - අරගලයේ අඳුරු සහ දුර්වල ශක්තියට ආරාධනා කරයි යන මතයට අපි යටත් වුවහොත්, එවැනි විප්ලවවාදීන්ට වටිනාකමක් නැති බව පැවසීමට අපි ප්‍රතිචාර දක්වන්නෙමු. අපගේ ශක්තිය වී ඇත්තේ සහ පවතිනු ඇත්තේ අපි නිරපේක්ෂ සවිඥානකත්වයෙන් දරුණුතම ආකාරයේ පරාජයන් ගණනය කරන අතර, ඔවුන්ගේ අත්දැකීම් වලින් අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිස්ථාපනය කළ යුතු දේ පිළිබඳ පාඩමක් ඉගෙන ගනිමු. ඒ නිසා අපි අවංකව කතා කළ යුතු අතර, මෙය න්‍යායාත්මකව පමණක් නොව, ප්‍රායෝගිකව ද වැදගත් වේ." ව්ලැඩිමීර් ලෙනින්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් හොරු හොරු කියල කිව්වේ මේ බොරු කියන උන් නේද?? 🥱
    හොරු කතාවත් බොරු වෙන්න බැරිද?:unsure:

    ඔව් ඉතින් උබල වගේ වහල් බයියන්ට වෙන මොනවා කරන්න ද😂😂
    ජෙප්පො බොරු කියල බලය ගත්ත, දැනුත් බොරු කියනවා, ඉස්සරහටත් බොරු කියයි

    ඒ නිසා නාමල්ව ජනාධිපති කරලා, තිස්සකුට්ටිව නිල නොලත් ජනාධිපති කරලා, බැසිල්ව අගමැති කරලා, දේශබන්දුව පොලිස්පති කරලා, .... ආපහු හිටපු විදිහට ඉන්නද ඕන?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ජෙප්පො බොරු කියල බලය ගත්ත, දැනුත් බොරු කියනවා, ඉස්සරහටත් බොරු කියයි

    ඒ නිසා නාමල්ව ජනාධිපති කරලා, තිස්සකුට්ටිව නිල නොලත් ජනාධිපති කරලා, බැසිල්ව අගමැති කරලා, දේශබන්දුව පොලිස්පති කරලා, .... ආපහු හිටපු විදිහට ඉන්නද ඕන?

    අැයි උඹට ජෙප්පොන්ගේ වැරදි කියනකොට නාමල්ව සිහි වෙන්නෙ?ඕක දාර වහල් ජෙපි ලක්ෂණයක්නේ..
     
    • Haha
    Reactions: ozykolla

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    586863747_2416733995390378_1574142007621554639_n.jpg
     
    • Haha
    Reactions: dimuthmike

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ජෙප්පො බොරු කියල බලය ගත්ත, දැනුත් බොරු කියනවා, ඉස්සරහටත් බොරු කියයි

    ඒ නිසා නාමල්ව ජනාධිපති කරලා, තිස්සකුට්ටිව නිල නොලත් ජනාධිපති කරලා, බැසිල්ව අගමැති කරලා, දේශබන්දුව පොලිස්පති කරලා, .... ආපහු හිටපු විදිහට ඉන්නද ඕන?
    ඇයි ඒ හිටපු වීදියේ අවුලක් තියෙනවා ද ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Fail kiyala penawa ubalage higana jeppo adana widihen..thaamath kediri gaanawa🤣
    මොකා උනත් කමක් නැහැ කාලකන්නි මෝඩ ජෙප්පන්ට පොඩි හරි අභියෝගයක් වෙනවනම්. පැලවත්තේ ඩොබිල පුක දාච්ච බල්ලෝ වගේ එහෙමෙහෙ කෙඳිරි ගාගෙන දුවන එකෙන්ම effect එක පේනවා :lol:

     
    • Love
    Reactions: ROCCO-X

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    අසූචි ජෙප්පෝ. :lol: කාලකන්නි ජෙප්පන්ගේ වැඩ හොඳටම දන්නේ උන් එක්ක හිටපු උන්

    කෑම ලෑස්තියි සහෝදරයා.

    ආණ්ඩුවක් පත්වෙලා අවුරද්දක් යන්නත් ඉස්සෙල්ලා මේ සා විශාල ජනතා විරෝධයකට ලක්වුන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නෑ. ඒ බව අපේ රටේ ජනතාව ඊයේ (21) නුගේගොඩදී ඔප්පු කරලා පෙන්නුවා.විපක්ෂයේ රැලිය ඉස්සරහා වියරු වැටුණු ආණ්ඩුව ඊයේ හැසිරුණේ තිරිසන් සත්තු ටිකක් වගේ.20 වෙනිදා අනුරගේ තංගල්ල රැස්වීමට නැති නීති රීති ක්‍රියාත්මක කරන්න ප්‍රියන්ත වීරසූරයගේ මාලිමා සපත්තු පොලීසිය කටයුතු කළා.අනුරගේ රැස්වීමට ශබ්ද විකාශණ යන්ත‍්‍ර පාව්චිචි කිරීමේදී තංගල්ලේ දරුවොත් උසස් පෙල විභාග ලියනවා කියලා මාලිමාවේ සපත්තු පොලීසියට අමතකවුනා.
    එතන ශබ්ද විකාශණ යන්ත‍්‍රවලට සීමා පැනවුනේ නෑ.තංගල්ල නගර සභා ක්‍රීඩාංගණයට නැවත කාලෙකට පාව්චිචි කරන්න බැරි තරමේ විනාශයක් අනුර කළා.තංගල්ලේ ක්‍රිඩා ගණනාවක් පුහුණු වෙන දරුවන්ගේ ක්‍රීඩා පිටිය විනාශ කරලා අනුර රජයේ නිළධාරීන් ටිකක් ඉන්දලා එයාගේ කෙබර ටික ඇදබෑවා.ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලිය පැවැත්වෙන බව දැනුම් දීලා දැන් ගොඩක් කල්.ආණ්ඩුව මුලදී කීයටවත් හිතුවේ නෑ මේ සා විශාල ජන ගඟක් නුගේගොඩට එකතු වෙයි කියලා.
    ආණ්ඩුව විතරක් නෙවෙයි සජිත් ඇතුළු සජබෙත් හිතුවේ නෑ මේ සා විශාල සෙනගක් එකතු කරන්න විපක්ෂයේ අනිත් පක්ෂවලට පුළුවන් වෙයි කියලා.හැබැයි එයාලට නොතේරෙන විදිහට පොලොව වෙනස් වෙමින් තිබුණා.මහ පොලොවේ ආණ්ඩු විරෝධය බුරබුරා නැගෙමින් තියනවා.ඒ ආණ්ඩු විරෝධයට නායකත්වයක් නැතිවයි හිටියේ.රටේ රාළ දිගටම මහ පොලොවේ තත්වය ගැන කිව්වා.රටේ රාළට ජවිපෙන් සෘජු මරණ තර්ජණ එල්ලවෙලා තියෙද්දීත් තැන් තැන්වල ඉඳන් ජීවිතය රැකගනිමින් මේ ලියන්නේ අතපය කහනවට නෙවෙයි.මේ රටට තියන අසීමිත ආදරය හින්දයි.
    රටේ රාළ දිගටම යෝජනා කළේ විපක්ෂයේ සියලු පක්ෂ එකතුවෙලා එක්සත් ක්‍රියාමාර්ගයකට යන්න කියලයි.විපක්ෂය පැත්තෙන් ඒ යෝජනාව ආපුවෙලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සටන අතට ගත්තේ නෑ.එක්කෝ සජිත් ආණ්ඩුවට බයයි.නැත්තං සජිත් විපක්ෂයට බයයි.හැබැයි සජිත් මඟහැරිය මේ අභියෝග විපක්ෂයේ පිරිසක් බාරගත්තා.පොදුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පිවිතුරු හෙල උරුමය.ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පිරිසක් ඒ අභියෝගය බාරගත්තා.
    මේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට එක්සත් ක්‍රියාමාර්ගයකට යන්න ඕනි තරම් හේතු තියනවා.ඒත් සජබය,සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ වගේ පක්ෂ විවිධ හේතු දක්වමින් මේ ක්‍රියාමාර්ගය මඟහැරියා.කොහොම උනත් ගිය 17 වෙනිදා ආණ්ඩුවට ආපු බුද්ධී වාර්තාවකින් අනුර,ටිල්වින් ඇතුළු මාලිමාවේ ගොඩක් දෙනෙක්ගේ බඩ බුරුල් වෙලා තිබුණා. ආණ්ඩුව කිසිසේත්ම බලාපොරොත්තු නොවෙන සෙනගක් නුගේගොඩ එන බව ඒ වාර්තාවේ තිබිලා තියනවා.ඒ වෙනුවෙන් ලොකු සංවිධාන වැඩක් පොලොවේ තිබුණා.
    එජාපය,පොහොට්ටුව,ශ්‍රීලනිපය,මහජන පක්ෂය පහලටම ගිහින් සෙනඟ එකතු කළා.හැම පාලාත් පාලන මන්ත්‍රී කෙනෙකුටම ටාගට් දීලා තිබුණා.මේ ආරංචිය බුද්ධි අංශ හරහා එනවත් එක්කම පැලවත්ත වියරු වැටුණා.මාලිමා මඩ බලකාය, ඩෝබිලා විතරක් නෙවෙයි ජවිපෙ අසූච්චි පැකට් බලකායත් සේවයට කැඳවලා තිබුණා.ඒ හැම කෙනාටම පැලවත්තෙන් උපදෙස් නිකුත් කරලා තිබුණේ හැකි උපරිමයෙන් රැස්වීම කඩා කප්පල් කරන්න කියලයි.20 උදේ ඉඳන්ම ජෙප්පන්ට වැඩ පැවරිලා තිබුණා.
    සමහර ජෙප්පෝ තණකොළ කපනවා.තව ජෙප්පෝ තණකොල මිටි බදිනවා.ඊට පස්සේ ඒවා රජයේ වාහනවල දාගෙන ගිහින් මහ රෑ ටවුන්වල එල්ලනවා.නුගේගොඩට වැඩිය සෙනඟ ගේන්න සුදානම් කරලා තිබුණා බස්නාහිර සහ දකුණු පලාතේ දිස්ත්‍රික්කවල.නුගේගොඩට ඇතුලුවෙන පාරවල්වල තණකොළ එල්ලලා තිබුණා.නිකං හිතන්නකෝ රෑ එලිවෙනකං මේ මර වැස්සේ ලයිට් කණුවල බඩගාලා තණකොල එල්ලන්න පිස්සන්ට නැතිව වෙනකාටවත් පුළුවන්ද කියලා.
    ජවිපෙ කියන ම්ලේච්ඡයාගේ ඇතුලේ ඉන්නේ මොනවගේ තිරිසනෙක්ද කියලා දැන් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති.රටේ රාළ ජවිපෙ මනස තවදුරටත් තේරුමි ගන්න රටේ රාළගේ අද්දැකීමක් කියන්නං
    .

    රටේ රාළලා ජවිපෙන් අයින්වෙලා ජාතික නිදහස් පෙරමුණ හැදලා හැම දිස්ත්‍රික්කම ජනහමු තියන්න පටන් ගත්තා.ගොඩක් වෙලාවට ඒ ජනහමු තිබ්බේ ගෙවල් ඇතුලේ. ජෙප්පෝ කරන්නේ ඒ ගෙවල් ටික හොයාගෙන කලින් දවසේ රෑ ගිහින් ඒ ගෙදරට අසූච්චි ගහන එක.ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා විශ්වාස කරන්නත් අමාරුයි.

    ගෙට අසූචිචි ගැහුවම කවුරුත් ලැජ්ජාවට කියන්නේ නෑ.සද්ධ නැතිව තමන්ම හොඳගන්නවා.රටේ රාළ සහ විමල් යන්න හිටපු කෑගල්ලේ රැස්වීම් වටයකට ජෙප්පෝ අසූච්චි ගහන්න plan කළා. රටේ රාළ රැස්වීම් තියන දවසට කලින් දවසේ රෑ කෑගල්ලේ ගෙදරක නතරවුනා.ඒ ගෙදරටත් ඒ ළඟ තියන තවත් ගෙදරකටත් අසූච්චි ගහන්න ටිල්වින් අසූච්ච බලකාය යෙදෙව්වා. රටේ රාළත් ටිල්වින්ගේ දඩ බල්ලෝ එයි කියන සැකයෙන් හිටියේ. ඒ වගේම ඒකට ආරක්ෂක වැඩකුත් හැදුවා.ඒ ගෙදරට එහා පැත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ගේ ගෙයක් තිබුණා.
    ඒ ගෙදර තමයි ජනහමුව තියන්න සැලසුම් කරලා තිබුණේ.එදා රෑ දොළහට විතර බයිසිකල් තුනකින් සෙට් එක ආවා.බයිසිකල් තුන නවත්තන සද්දෙයට රටේ රාළ හදපු ආරක්ෂක වැඩේ ක්‍රියාත්මක වුනා.ඒක පාරට උන දෙයින් ජෙප්පෝ තුන් දෙනා බයවුනා. බයවෙලා අතේ තිබුණ දේවල් දාලා දිව්වා.දුවලා ගිහින් බයිසිකල්වලට නැගලා පැනලා ගියා.අපි ඒ පැකට් පරික්ෂා කළා. ඒවායේ තිබුණේ අසූච්චි.වතුර දාලා දිය කරලා.ඒවට මාර කොල දාලා.මාර කොළ හරි පොඩියි.ඒවත් දාලා දියකලහම අසූච්චි බිත්තිවල ඇලෙනවා යන්නේ නෑ.

    ජෙප්පන්ට රටේ රාළ හිටපු කිසිම තැනකට ඔය වැඩේ කරන්න බැරිවුනා.මොකද රටේ රාළ හැම වෙලේම ටිල්වින්ගේ යමපල්ලෝ බලාපොරොත්තුවෙන් හිටියා.එදත් එහෙමයි.අදත් එහෙමයි.එදා ජෙප්පෝ ඒ වැඩේ කරන්න හැදුවේ කෑගල්ලේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ සහ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ගේ ගෙදරට. ඒ ගුරුවරුවරයත් ඒ අසුච්චි පැකට් දැක්කා.ඇත්තටම එයාට ඇඩුණා.එදා එතනට අසුච්චි ගහන්න ආවේ ජවිපෙ කෑගල්ල දිස්ත්‍රික් කමිටු සාමාජිකයෙක්,ප්‍රදේශිය සහා මන්ත්‍රී සහ කෑගල්ල ජවිපෙ දිසා ලේකම්.
    අද ඒ දිසා ලේකම් ජවිපෙ එක්ක නෑ.පස්සේ කාලෙක එයා රටේ රාළට විස්තරය කියලා සමාව ගත්තා.ටිල්වින්ගේ මනස එහෙම එකක්.අර වගේ පොඩි පොඩි ජනහමුවලටත් එහෙම කරනවා නම් නුගේගොඩ රැලියට මොනවා නොකරයිද?ඒ කක්කුස්සි ජෙප්පෝ තමයි තණකොල එල්ලන වැඩේටත් ගන්නේ.ඊළගට ජවිපෙ ඒවා කළේ රාජ්‍ය බලය නැති කාලේ.නුගේගොඩ රැලියට පොලිසිය දාලා කරන්න පුළුවන් උපරිම බාධා කළා.ශබ්ද විකාශන යන්ත්‍ර ගැලෙව්වා.ජනතාව රත්තියාදු වෙන විදිහට පොලීසිය රථවාහන සැලැසුම හැදුවා.
    ඔයාලා දන්නවා දැන් ශ්‍රී ලංකා පොලීසිය කියලා එකක් නෑ.දැන් තියෙන්නේ ප්‍රියන්ත වීරසූරය නායකත්වය දෙන මාලිමාවේ සපත්තු පොලීසිය.පොලීසියේ හොඳ මහත්තුරු තවමත් ඉන්නවා. ඒත් ඉතින් ප්‍රියන්ත වීරසූරයගේ පොලීසියට හොඳම නම මාලිමාවේ සපත්තු පොලිෂිය කියන එක තමයි.නුගේගොඩ රැලියට විදුලිය විසන්ධි කළා.අන්තර්ජාලය උපරිම ස්ලෝ කළා. මේකී නොකී හැම හතුරුකමම කළා.ඒත් රැලිය උපරීම සාර්ථකයි. ජවිපෙ කරපු මේ වැඩවලින් ජවිපෙ තමන්ගේ ම්ලේච්ඡත්වය ලෝකයට පෙන්නුවා.
    ජවිපෙ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනි පහත් වැඩක් කරනවා,ඕනිම ඝාතනයක් කරනවා.රටේ රාළ නං ඊයේ ජවිපෙ නුගේගොඩදී කරපු තක්කඩ් වැඩ සියල්ල දකින්නේ රටේ වැඩේට සාපේක්ෂව සුභවාදීවයි.ජනතාව පාරට ඇවිත් ජවිපෙට ගහලා එලවන දවස ජවිපෙ විසින්ම තවත් කිට්ටු කරගත්තා. අනුරට,159ට සහ පැලවත්තට බය කරලා තිබුණ ජනතාව ඊයේ නැගිට්ටා.දැන් ජවිපෙ සහ මාලිමාව පාපිසි විතරයි.රට පුරා තණකොල එල්ලලා ජෙප්පෝ අනුරට කිව්වි කෑම ලෑස්තියි සහෝදරයා කියලයි.
    .හරි එහෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මීට.
    රටේ රාළ.


     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Nugegoda wade fail neda. ekada me boombithel kapu garandi wage natanne
    ෆේල් කියන එක උබ අදහස් කරන්නේ මොකද්ද ? රැළියක් කොහොමද ෆේල් වෙන්නේ ?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත
    horu inna kale hodata rate thote biz nuss ehema keruna..
    mokada hora kana salli un atha diga arala hodata wiyadam karal. ewa rata pura karakuna.. dan wale wal na!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    එහෙමද ආස?


    ඇයි දැන් අනුර මාස 6 යෙන් රට හදනවා කිව්වා නේද ?
    හොරකම් නවත්වලා අඩු කරපු බද්දක් නෑ නේද? තව බදු වැඩි කරා විතරයි නේද?

    හොරකම් වංචාව දූෂණය නවත්වලා දැන් රටේ කරපු සංවර්ධන වැඩ එකක් වත් නෑ නේද
    හැබැයි තාමත් අර මෝඩ NPP දේශපාලුවන් ට කඩේ යනවා නේද අන්න එක තමා නියම වහල් කම කියන්නේ😂😂
     
    • Haha
    Reactions: monson