Den Gupiyo amataka wela wage hitiyata ea kaale Hudson udeta weda allanne Ranilge Jaathakema matak karala.
ea kaale kattiya meek ne owata
Anith ekaa Mahinda Abeyundara. Ude hawa gupiyonge puk peluwa. Bai petwa ta Thanakola dekkama ridila.
Me tiyenne Mainage kaale karapu weda wala Results.
1
පරාජයෙදි වියරු නොවැටෙන්න.
වරක් ජවිපෙ මැතිවරණයක ආසන 20ක් ගන්නා බවට පුරසාරම් දොඩලා අන්තිමට ආසන තුනකින් කෙලවර වුනා
සුපුරුදු පරිදි ජවිපෙ ජනතාවට බැන්නා සහ සමහරු කන සාක්කුවෙ දාගෙන අඩන්න ගත්තා. DiNusha Paranavithana ට එහම මතකද මංදා අපි සමහරුන්ගෙ මෝරාල් උස්සාපු විදිහ.
අන්තිමට ජවිපෙ මුල් වෙලා ආන්ඩුවක් පිහිටෙව්වා.සංගීත් වගෙ එව්න් දැන් අඩනවා,පසුතැවෙනවා.
Jagath Mahendralal සහෝදරයාටත් මම ඊයෙ කිව්වා ආන්ඩුව විවේචනය කිරීම හැර නිහඩ වීම උත්තරය නෙමෙයි කියලා.
ජවිපෙ වෙනුවෙන් ඕන ගේමක් ගහපු Thilina Edirisinghe අද අනුරට හොදම වදන් වලින් අමතලා.මිනිහා ජවිපෙ නිසා නඩුවකටත් පැටලිලා ඉන්නෙ.
ආන්ඩුව බලයට ගෙනාපු ජනතාව ආන්ඩුව විසින් කරන මරි මෝඩ වැඩ නිසා කල කිරිලා.
සමහරුන්ට කේන්ති යනවා.අපිට බනිනවා.
මේ ලගදි එක්කෙනෙක් ගමනක් යමු කිව්වහම අයියෙ අපි දෙන්නා මරා ගනි නේද කියලා ඇහුවා.අපි එකට ගොඩක් සෙට් වුන අය.
දේශපාලනය පසකලා කවුරු හරි කෝපි එක්ක බොන්න කතා කලත් බැනගන්නවා.අඩියක් ගහනකොට තමන් පත්කරපු ආන්ඩුවෙ අසමත්කම වසා ගන්න පොර ටෝක් දෙනකොට අපිටත් කේන්ති යනවා.
මිනිස්සු අසරණයි.අරගලයෙ මතක කිය කිය කවුරු හරි තවම ජාජබෙට කඩේ යනවා නම් ඔහු හෝ ඇය මානසික අසනීපයක් තියන කෙනෙක් හෝ අරගලයට රැල්ලට ගිය කෙනෙක්.
මොකද ජාජබෙ අරගලයෙ අභිලාෂයන් එහෙම් පිටින්ම කඩ කරලා.
හොරු අල්ලන්න ආපු ආන්ඩුව ටිරාන් අලස් ලගදි කලිසමෙ මුත්‍රා කර ගන්නවා.
නාමල් වගෙ කම්බ හොර තක්කඩි ඇවිල්ලා වේදිකා වල පොර ටෝක් දෙනවා.
මේ වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්නෙ සාම්ප්‍රදායක එජාපෙ එකාලා විතරයි. උන් එජාප සජබ කියලා දෙකට බෙදිලා වුනත් ජාජබෙට චන්දය දුන්නෙ නෑ.
රාජපක්ෂගෙ ලක්ෂ 69 ජාජෙබෙන් පතුරු ලෙස ගැලවෙනවා. ජවිපෙත් ටිකින් ටික මාලිමාවෙන් ඈත් වෙනවා.
ආයෙත් රට පරණ හොරු ලගට යන ලකූණු පේනවා.
අපිට මේ වගෙ වෙලාවට තමා ලෙනින්ගෙ න්‍යයන් සහ භාවිතාව වැදගත් වෙන්නෙ.
උපුටනය.
ලෙනින් ඔහුගේ දේශනයේදී අනතුරු ඇඟවූයේ, "පරාජය පිළිගැනීමට බිය නොවන්න, එහි අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සහ ඔබ කළ වැරදි දේ නැවත කරන්න, වඩාත් නිවැරදිව, වඩාත් ප්‍රවේශමෙන් සහ වඩාත් තාර්කිකව කරන්න." පරාජය පිළිගැනීම - යථාර්ථයට යටත් වීමක් ලෙස - අරගලයේ අඳුරු සහ දුර්වල ශක්තියට ආරාධනා කරයි යන මතයට අපි යටත් වුවහොත්, එවැනි විප්ලවවාදීන්ට වටිනාකමක් නැති බව පැවසීමට අපි ප්‍රතිචාර දක්වන්නෙමු. අපගේ ශක්තිය වී ඇත්තේ සහ පවතිනු ඇත්තේ අපි නිරපේක්ෂ සවිඥානකත්වයෙන් දරුණුතම ආකාරයේ පරාජයන් ගණනය කරන අතර, ඔවුන්ගේ අත්දැකීම් වලින් අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිස්ථාපනය කළ යුතු දේ පිළිබඳ පාඩමක් ඉගෙන ගනිමු. ඒ නිසා අපි අවංකව කතා කළ යුතු අතර, මෙය න්‍යායාත්මකව පමණක් නොව, ප්‍රායෝගිකව ද වැදගත් වේ." ව්ලැඩිමීර් ලෙනින්
