Methana innawa nam SF ta chandei nei kiyala.............3.30PM walata kalin danam hitapu SF supporter kenek dapan, Danaganna asai..........
මෙතන වැදගත් වෙන්නේ චංදය දැමිමේ අයිතියයි,ෆොන්සේකා මහතාට චංද අයිතිය පිලිබදව ගැටලුවක් නෑ, ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔහු ලියාපදිංචි උනත් ඔහුගේ නම චංද හිමි නාම ලේඛනයේ අතුලත් වී නොමැති විමයි, මෙය කිසිසේත් ඔහුගේ පුරවැසිභාවයට හෝ මැතිවරණ අපේක්ෂකත්වයට බාධාවක් වෙන්නේ නැ..එහෙම බැලුවහම ගෝඨාභයට ලංකාවේ පුරවැසිභාවයවත් නෑ...මේවට ඉතින් අපේ රටේ මෝඩ මිනිස්සු රැවටෙනවා [කතාවක් තියනවනේ සිංහලයා මොඩයා කැවුම් කන්න යෝධයා කියලා]

PACHAvahiniya janathawa nomaga yawai...!![]()


හිහි මුංට මේවා කියලා වැඩක් නෑමෙතන වැදගත් වෙන්නේ චංදය දැමිමේ අයිතියයි,ෆොන්සේකා මහතාට චංද අයිතිය පිලිබදව ගැටලුවක් නෑ, ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔහු ලියාපදිංචි උනත් ඔහුගේ නම චංද හිමි නාම ලේඛනයේ අතුලත් වී නොමැති විමයි, මෙය කිසිසේත් ඔහුගේ පුරවැසිභාවයට හෝ මැතිවරණ අපේක්ෂකත්වයට බාධාවක් වෙන්නේ නැ..එහෙම බැලුවහම ගෝඨාභයට ලංකාවේ පුරවැසිභාවයවත් නෑ...මේවට ඉතින් අපේ රටේ මෝඩ මිනිස්සු රැවටෙනවා [කතාවක් තියනවනේ සිංහලයා මොඩයා කැවුම් කන්න යෝධයා කියලා]

PACHAvahiniya janathawa nomaga yawai...!![]()





udeyma kiyala kela karawa ganne tharam pissu naa bung.....
ekai chande tika pettiyata watunama announce karey...
menna dawas 40 politics Moley...ko ara avurudu 40 karapu ekaata mehema deyak karanne puluwan unaada??

හිහි මුංට මේවා කියලා වැඩක් නෑ
මුං SF ට ඡන්දෙ දුන්නෙත් නෑ
දුන්න උන්ට බනිනවා තමන්ගෙ ඡන්දෙ නාම ලේඛනෙ නැති හින්දා දාගන්න බැරි උන එකෙක්ට ඡන්දෙ දුන්නා කියලා
දේශපාලන බංකොලොත්භාවය
රජත් එකයි උගේ ඇම්බැට්ටයොත් එකයි!
කේන්ති? පිස්සුද?Kenthi ganna epa machan..mei thread eka dammei......chandei dapu ewun bite karanna nemei......nathnam honda mada poster ekak ekka thread eka dannei....aththata ma meika thamanwa wiswasa karapu minissunwa rawateemak nemeida.


කේන්ති? පිස්සුද?
ඡන්දෙ දාපු එවුන් බයිට් කරන්න ඉතිං අවසන් ඡන්ද ප්‍රතිපලේ එන්න එපැයි නේද බන්? තාම දන්නෙ නෑනෙ කවුද බයිට් වෙන්නෙ කියලා?
ඔව් ඉතිං රජාගෙ ගැන්සිය මඩ වලින් නෙ දිව්වෙ - ඌරු පාට් එක
මේකයි තමන්ගෙ ඡන්දෙ ඡන්ද හිමි නාම ලේඛනෙ නැත්තම් ඡන්දෙ අහසින් ඇවිල්ලා හොරෙන් දාන්නද? අපේ ආසනේ නම් රජාගෙ තගාල හොර ඡන්ද කොළ බෙදුවා ඒත් මේ මනුස්සයට එහෙම කරන්න ඕනෙ නෑනෙ
අනික මැතිවරණ කොමසාරිස් කිව්වනම් අවුලක් නෑ කියලා, උඹෙ කොහෙ තියෙන අමාරුවකටද මේ තද වෙලා තියෙන්නෙ?
40 වසරක සංවේදී වවුලට වඩා තමන්ගෙ දින 40 දේශපාලන මොලේ වැඩි කියලා පෙන්නලා ඉවරයි ඒ මිනිහා මේ වෙනකොටත් ලොල්ස්
Ithin machan.......Oka mamath pili ganna wa.......Methana Gotabaya wadak nei ne. U chandei illuwanam....ithin katha karana eka sadarani.........Oka ei udei kiuwei naththei....... Thawa kochchara scene api, umbala dannei nathuwa athida, hithala balapan.![]()
ලොල් උඹම බලහං උබ කියලා තියෙන දේට පිළිතුරු ලැබිලා ඇති!
Thread ekei dammei ekak.....kiyawannei thawa ekak.
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත. lolzzz ළදරු ආතල් එක ඉවරයි නේ..!
