දවස ඵලදායී විදිහට ගෙවන්න

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම කරන සිස්ටම් එක හැමෝටම සෙට් නොවෙන්න පුළුවං
    ඔෆිස් නොයා ඉන්න දවස් වලට මටත් සමහර වෙලාවට උදේට එහෙම පට්ට කම්මැලිකමක් එනවා.
    අන්තිමට මම පුරුදු උනා හද්ද රෑ වෙනකං (පාන්දර) වැඩ කරලා දවල් වෙලා නැගිටින්න.
    රෑට හොදට හිතලා වැඩ කරන්න පුළුවං
     
    • Like
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    office eke boss ta kiyapa hamadama udeta review meeting tiyanne kiyala , uba nikkama wada karyi :lol:
    කොච්චර වැඩ තිබ්බත් වැඩ ඔක්කොම පටලගෙන එකක්වත් කෙරෙන්නෙ නෑ.අනික පට්ට කම්මැලි වෙනව වෙලාවකට.මේක නැති කරගෙන හරියට වෙලාවට වැඩ ටික කරගන්න දවස අන්තිමේ අද මේ ටික කලානෙ කියල සතුටු වෙන්න පුලුවන් ක්‍රමයක් (tips) නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider