දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය👀🤧🙆‍♂️🤒❄️

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,799
    1,951
    113
    Norway
    දැන් -1 මෙහෙත්. මම ආවෙම වින්ටර් එකට. :(

    51651.jpg

    51845.jpg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    යුරෝප් බන්
    නෝඩික්

    හිම කැරකෙනවා බන්
    පේස් මාස්ක් එකක් නැතිව ගියේ්‍
    හම්මට මූණට කටු අනිනවා වගේ බන්
    ඒ මදිවට හුලඟ
    මේ රටවල් අනික් හැමදේකින්ම සුපිරි
    මේ උකන කාලගුණේ නම් මට තිත්තයි මේ ටික කාලෙට
    ඉර එලිය විතරයි
    අව්වක් ඇගට රස්සනයි කියලා ආසාවකට දැනිලා නෑ දැන් මාස 3කින් විතර
    ලබන අවුරුද්ද දිහාට විටමින් d ගහන්න වෙයි වගේ
    මේ ලෝකෙ මොනදේ ගත්තත් වාසි අවාසි තියෙනව කියනවනෙ බන්. මෙහෙන් යද්දි හරි ඔහෙන් හරි ඩේලි උදේට සහ රෑට කාල ඉවර වෙලා බොන්න විටමින් D ගත්තනම් හරිනෙ බන්. මෙහෙ ආව වෙලාවක orthopedic Surgeon කෙනෙක් හරි General Physician කෙනෙක් හරි හම්බවුනානම් ඒගොල්ලො දෙනව ඩේලි ගන්න ඕන විටමින් D ඩෝස් එක ඔයාගෙ විටමින් D ලෙවල් එක චෙක් කරල බලල. ගොඩ වෙලාවට ඒ දෙන විටමින් D medicines ඔය රටවලත් ගන්න තියෙනව. ගොඩක් ඒව UK brands. අවුරුදු දෙකකට ඇතිවෙන්න මෙහෙන් ගෙනියන්න පුලුවන් expiry තියෙන නිසා.

    කැනඩා මේ පාර හිම තත්වෙ අඩුද ?

    දැන් -1 මෙහෙත්. මම ආවෙම වින්ටර් එකට. :(

    View attachment 244797

    View attachment 244798
    Sweden ? Germany ? UK වල ඔයිට සීතලයිලුනෙ මේ පාර.
    ------ Post added on Jan 7, 2025 at 8:58 PM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,799
    1,951
    113
    Norway
    මේ ලෝකෙ මොනදේ ගත්තත් වාසි අවාසි තියෙනව කියනවනෙ බන්. මෙහෙන් යද්දි හරි ඔහෙන් හරි ඩේලි උදේට සහ රෑට කාල ඉවර වෙලා බොන්න විටමින් D ගත්තනම් හරිනෙ බන්. මෙහෙ ආව වෙලාවක orthopedic Surgeon කෙනෙක් හරි General Physician කෙනෙක් හරි හම්බවුනානම් ඒගොල්ලො දෙනව ඩේලි ගන්න ඕන විටමින් D ඩෝස් එක ඔයාගෙ විටමින් D ලෙවල් එක චෙක් කරල බලල. ගොඩ වෙලාවට ඒ දෙන විටමින් D medicines ඔය රටවලත් ගන්න තියෙනව. ගොඩක් ඒව UK brands. අවුරුදු දෙකකට ඇතිවෙන්න මෙහෙන් ගෙනියන්න පුලුවන් expiry තියෙන නිසා.

    කැනඩා මේ පාර හිම තත්වෙ අඩුද ?

    Sweden ? Germany ? UK වල ඔයිට සීතලයිලුනෙ මේ පාර.
    ------ Post added on Jan 7, 2025 at 8:58 PM
    Norway.
     
    • Like
    Reactions: Irugal_Bandara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,144
    58,991
    113
    මාලඹේ

    මගෙත් මේ පලවෙනි Winter එක මුලින් සතියක් වගේ තදට හිම වෑටුනා එත් දෑන් හිම වෑටෙන්නේ නෑහෑ හෑබෑයි -8 ට තමා උශ්නතවය
    ගොඩක් මෙහේ අය කියන්නේ මේපාර හිම අඩුයි කියලා

    දෑන් තියෙන්නේ මෙහෙම තමා

    DSC-0142.jpg

    මේ හිම වෑටුන සති දෙකේ

    DSC-0107.jpg
     
    • Like
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,345
    2,543
    113
    මගෙත් මේ පලවෙනි Winter එක මුලින් සතියක් වගේ තදට හිම වෑටුනා එත් දෑන් හිම වෑටෙන්නේ නෑහෑ හෑබෑයි -8 ට තමා උශ්නතවය
    ගොඩක් මෙහේ අය කියන්නේ මේපාර හිම අඩුයි කියලා

    දෑන් තියෙන්නේ මෙහෙම තමා

    DSC-0142.jpg

    මේ හිම වෑටුන සති දෙකේ

    DSC-0107.jpg
    අපෝ මේ තත්වය හොදටම හොදයිනෙ අනිත් රටවල මේ පාර Winter එකේ හැටියට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,144
    58,991
    113
    මාලඹේ
    අපෝ මේ තත්වය හොදටම හොදයිනෙ අනිත් රටවල මේ පාර Winter එකේ හැටියට.
    අපො ඔවු කෑරි හිම නෑති නිසා කෑමති සපතුවක් දාගෙන එලියට බහින්න පුලුවන්
    නෑත්නම් ඈදුම් බූට් ඔක්කොම ඉවර වෙනව ලුනු වෑදිලා😬
     
    • Like
    Reactions: Irugal_Bandara