දස්ප 🇮🇳 High IQ
clumsyhulk Well-known member Sep 20, 2024 9,188 14,542 113 🌎 Yesterday at 9:14 PM #1 Reactions: battaputha, Hamu mahaththaya1, NowUCmeNowUDont and 16 others
P planner123 Well-known member May 22, 2018 9,210 15,837 113 Yesterday at 9:15 PM #2 Ganpathi bappa mouryaaa... Reactions: ChoronaSottiya and clumsyhulk
Inigo Montoya Well-known member Nov 15, 2025 8,759 17,106 113 35 Spain Yesterday at 9:16 PM #3 ටෙලිෆෝන් වයර් නේ මූ කැපුවේ? Reactions: ChoronaSottiya, MacFarlane and clumsyhulk
Candid-B Well-known member Apr 25, 2019 35,775 1 62,883 113 Mother Earth Yesterday at 9:22 PM #5 ඔය දෙවියො ඝණ දෙවියො කියල නේද කියන්නෙ ? මම අහල තියෙන විදිහට මොළේ වැඩියෙන්ම තියෙන්නේ ඔය දෙවියට. හැබැයි උන්ට නැත්තෙත් ඒක. Reactions: Inigo Montoya, War Fighter and elajani
ඔය දෙවියො ඝණ දෙවියො කියල නේද කියන්නෙ ? මම අහල තියෙන විදිහට මොළේ වැඩියෙන්ම තියෙන්නේ ඔය දෙවියට. හැබැයි උන්ට නැත්තෙත් ඒක.
Walter White Well-known member Nov 20, 2019 43,777 125,671 113 දෙහිවල Yesterday at 9:23 PM #6 බයනම් ගැවිලාම නෑ බන් Reactions: Inigo Montoya, sandaru d, Don GasCan and 1 other person
DASH88 Junior member Dec 29, 2022 31 25 18 Yesterday at 9:23 PM #7 බයියාගේ ඉන්දියන් version එක Reactions: ChoronaSottiya
2osama Well-known member Oct 25, 2010 81,729 72,972 113 මාලඹේ Today at 1:28 AM #11 අනුරට ජන්දේ දිපු එකෙක් Reactions: Inigo Montoya and sandaru d
Don GasCan Well-known member Nov 3, 2010 43,956 50,291 113 සේදවත්ත Today at 1:37 AM #12 2osama said: අනුරට ජන්දේ දිපු එකෙක් Click to expand... උබට නම් ඔසාමට උන වැඩේ උනේ උන්ටම වැඩ කරලා උන්ගෙන්ම මැරුම් කෑවා , වුත්තෝ දෛවයේ රිවස් කියන්නේ මේවට
2osama said: අනුරට ජන්දේ දිපු එකෙක් Click to expand... උබට නම් ඔසාමට උන වැඩේ උනේ උන්ටම වැඩ කරලා උන්ගෙන්ම මැරුම් කෑවා , වුත්තෝ දෛවයේ රිවස් කියන්නේ මේවට
Paws Junior member Sep 26, 2026 27 39 13 Today at 1:52 AM #13 clumsyhulk said: Click to expand... සිස්සත්තෙ ලියන්න යනකොට අපේ ආච්චි කීව අමාරු ප්‍රශ්නයක් ආවොත් ගණදෙවියනි නුවණ දෙන්න පිහිට වෙන්න කියල කියන්න කියල එතකොට උත්තරේ හිතට එයි කියල. ඕක කරල තමා මම සිස්සත්තෙ උඩින්ම ෆේල් උනේ. පුදුමයක් නෑ පොරගෙ ලගම උන්ට මොලේ කලඳක් දෙන්න බැරි දෙයියො සිස්සත්තෙට මම නුවණ ඉල්ලුවා කියල කොහෙන් දෙන්නද Reactions: Inigo Montoya, Candid-B, sw7x and 1 other person
clumsyhulk said: Click to expand... සිස්සත්තෙ ලියන්න යනකොට අපේ ආච්චි කීව අමාරු ප්‍රශ්නයක් ආවොත් ගණදෙවියනි නුවණ දෙන්න පිහිට වෙන්න කියල කියන්න කියල එතකොට උත්තරේ හිතට එයි කියල. ඕක කරල තමා මම සිස්සත්තෙ උඩින්ම ෆේල් උනේ. පුදුමයක් නෑ පොරගෙ ලගම උන්ට මොලේ කලඳක් දෙන්න බැරි දෙයියො සිස්සත්තෙට මම නුවණ ඉල්ලුවා කියල කොහෙන් දෙන්නද