දස්ප 🇮🇳 High IQ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,778
    1
    62,886
    113
    Mother Earth
    ඔය දෙවියො ඝණ දෙවියො කියල නේද කියන්නෙ ? මම අහල තියෙන විදිහට මොළේ වැඩියෙන්ම තියෙන්නේ ඔය දෙවියට. හැබැයි උන්ට නැත්තෙත් ඒක. 🤷‍♂️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,777
    125,675
    113
    දෙහිවල
    බයනම් ගැවිලාම නෑ බන්
    Bored Cat GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,959
    50,292
    113
    සේදවත්ත
    අනුරට ජන්දේ දිපු එකෙක්😂😂
    උබට නම් ඔසාමට උන වැඩේ උනේ උන්ටම වැඩ කරලා උන්ගෙන්ම මැරුම් කෑවා 🤣 , වුත්තෝ දෛවයේ රිවස් කියන්නේ මේවට
     

    Paws

    Junior member
  • Sep 26, 2026
    28
    41
    13

    සිස්සත්තෙ ලියන්න යනකොට අපේ ආච්චි කීව අමාරු ප්‍රශ්නයක් ආවොත් ගණදෙවියනි නුවණ දෙන්න පිහිට වෙන්න කියල කියන්න කියල එතකොට උත්තරේ හිතට එයි කියල. ඕක කරල තමා මම සිස්සත්තෙ උඩින්ම ෆේල් උනේ. පුදුමයක් නෑ පොරගෙ ලගම උන්ට මොලේ කලඳක් දෙන්න බැරි දෙයියො සිස්සත්තෙට මම නුවණ ඉල්ලුවා කියල කොහෙන් දෙන්නද