දසුන්ගේ පුද්ගලික එදිරිවාදිකම්

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Captain exprrience madi. Lahiru kumarath ehemai. Oita wada kalpana karala ball karanna tibba. Aruu gahanna side ekatama good length dala dunna.captain kumarayata , danna ona ball kiyanna tibia.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Captain exprrience madi. Lahiru kumarath ehemai. Oita wada kalpana karala ball karanna tibba. Aruu gahanna side ekatama good length dala dunna.captain kumarayata , danna ona ball kiyanna tibia.
    ape un gahana unge kalin records balanne nahe ban..

    miller kiyanne thisara perera vage legma gahana ekek.. uta demma kakul deka mulata

    okata wide yokar hari off eken demma nam gahanna bahe

    aduma gane shankata mathaka nahe u gahanna avama SA eka dapu ball tika... uta denmema wide yokar
     
    • Like
    Reactions: RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගහන තෑන තීරණය කරන්නේ කෑප්ටන්ගේ තනි කෑමෑත්තටද? පුහුණු කාරයෝ මහේල වගේ තීරකයෝ ටීම් එකේ ඉන්නේ නිකන්ද? මම ඈත්තටමද හිතන්නේ නෑ ටීම් එකේ එහෙම අවුලක් තියෙනවා කියලා. වේග බට්ටා ඉන්දෑද්දි චාමිකට දීලා ඌ කෑවා නම් ඒත් සෙට් එකක් බනිනවා අපරාදේ අරූට දුන්නේ නෑනේ කියලා. ගිය දේ ගියා. ලන්කාවේ අපිට වෙලා තියෙන දේවල් වල හෑටියට මේවා මොනවාද?

     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    චාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්

    පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
    දස්ස ඇරියස් එක පිරිමැහුවෙ චාමිකගෙන් නෙමෙයි බං පිස්සුවෙන් වගේ මැච් බලන අපෙන්. අද නින්ද යන එකකුත් නෑ. ඒ තරම් අප්සට්

    අඩෝ 15ක් ඩිෆෙන්ඩ් කරන්න බැරි නම් ඌ බෝල කෙනෙක්ද මචං
    8ක් 10 ක් නෙමේ දෙයියෝ 15ක්. යෝකර් නැද්ද, ස්ලෝව් බෝල් නැද්ද, බවුන්සර් 2ක් දාන්න නැද්ද වස්තුවේ
    100%ක් එකගයි මම මේකට. මම නම් කියන්නෙ ලක්ෂාන් සදකැන් හිටිය නම් ඌටත් පුලුවන් ඔය ගාන ඩිෆෙන්ඩ් කරන්න. තෝරල තෝරල නුසුදුසුම කෙනා දැම්ම ඒ වැඩේට.
    ------ Post added on Oct 30, 2021 at 11:30 PM
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Wi aus walata gahanna one.neththan ban aus walata gahanna one. Aus 8 nowenne

    Sa kanna one eng Palin. Sa af bangladesh walata gehuwath awulak nee.
    Anthimata sl ithuru matck 2kama gahanna one high run rate ekakin
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    චාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්

    පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
    පැහැදිලිවම කැපිල්ල තියෙනවා කියන එක පේනවා
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මේ වෙලාවේ
    ලහිරුත් නිදි
    දසුනුත් නිදි
    චාමිකත් නිදි
    කොටින්ම කිව්වොත්
    හයේ ඒවා ගහපු මිලරුත් නිදි
    උබලත් නිදාගනිල්ලා බං.
    ආයේ මොකට පැරදිච්ච මැච් ගැන ලත වේවි විචාර ලියනවද.
    විචාර නං අයෙ කමක් නෑ බං.. ගෑනු වගේ කේලම් ලියන්නෙ නිදි මරං... පුලුවන්නම් කාපල්ල මේ ටීම් එකත් උන්ට හැදෙන්න නොදී.. කොටවලම..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @rukshan0000 එහෙනම් ඌට තීබ්බනෙ චාමිකට එක ඕවරයක් දීලා ඉතිරි 3 ඌ දාන්න.

    චාමික කලින් එවනවයි, ඕවර දෙනවයි අරකයි මේකයි බොරු මනස්ගාත හදන්න එපා බං.

    දසුන් කැප්ටන් හිටියේ නැත්නම් ගෘප් මැච් වලින්ම එලියෙ ඉද්දී පැරදිච්ච පැරදිල්ලට.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Batsman read karanna one .miller off side batting weak .off side ekata wide Yorkers ,slow bouncers Dammam nam 15 k behe. 6 ewa 2k gahana one .
     
    • Like
    Reactions: Mr.Frank

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    @rukshan0000 එහෙනම් ඌට තීබ්බනෙ චාමිකට එක ඕවරයක් දීලා ඉතිරි 3 ඌ දාන්න.

    චාමික කලින් එවනවයි, ඕවර දෙනවයි අරකයි මේකයි බොරු මනස්ගාත හදන්න එපා බං.

    දසුන් කැප්ටන් හිටියේ නැත්නම් ගෘප් මැච් වලින්ම එලියෙ ඉද්දී පැරදිච්ච පැරදිල්ලට.
    ඔව් බම් මුන්ට පිස්සු , විකාර කියෝනව ගම් වල ගෑනු වගේ. දසුන් චමිකට jealous ලු ටීම් එක ඇතුලේ පොලිටික්ස් ලු.

    දසුන් අවට පස්සේ තමා ටීම් එක සෙට් වෙලා හරියට ගැම්මෙන් ගහන්න පටන් ගත්තේ, ඒවා අමතකයි දැන්. උත් තවම ඉගෙන ගන්නවා captaincy එකකත් එක්ක කොහොමද play කරන්නේ කියල. දසුන් අයින් කරලා වෙන කාවද දන්නැ captain කරන්න හිතන් ඉන්නේ මුන්. තාම පොඩි උන් හැදීගෙන එනවා... උන්ට හැදෙන්න දෙන්නෙත් නැ මුන්ගේ තදියමට captain කරවන්න හදනවා :ROFLMAO:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Chamika ada damme nathi eka hondai. u damma nan Lahiru ahana Banum u ahanawa. Match eke turning point 2 kusalge miss catch ekak Rabada gahapu 6i.
    Last over Malinga wage porak nathuwa 15 defend karanna amarui machan.
    Bangaldesh match eke russel defend kale kiiyakda
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අන්තිම ඕවරේ ඒක දාන්නේ නැතුව විකට් 3 ක් දීපු බංගලියොද
    නෑ ඒ ind vs ban 2016 wc එකේ.
    උන්ට ඕනේ 6ක් ගහල උන්ට රිද්දන්නත් එක්ක ඉවර කරන්න. පාන්ඩ්‍යා ඒක දැනගෙන ෆුල්ටොස් දදා විකට් ගත්ත
     
    • Like
    Reactions: Challenger SRT8