Captain exprrience madi. Lahiru kumarath ehemai. Oita wada kalpana karala ball karanna tibba. Aruu gahanna side ekatama good length dala dunna.captain kumarayata , danna ona ball kiyanna tibia.
ape un gahana unge kalin records balanne nahe ban..Captain exprrience madi. Lahiru kumarath ehemai. Oita wada kalpana karala ball karanna tibba. Aruu gahanna side ekatama good length dala dunna.captain kumarayata , danna ona ball kiyanna tibia.
දස්ස ඇරියස් එක පිරිමැහුවෙ චාමිකගෙන් නෙමෙයි බං පිස්සුවෙන් වගේ මැච් බලන අපෙන්. අද නින්ද යන එකකුත් නෑ. ඒ තරම් අප්සට්චාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්
පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
100%ක් එකගයි මම මේකට. මම නම් කියන්නෙ ලක්ෂාන් සදකැන් හිටිය නම් ඌටත් පුලුවන් ඔය ගාන ඩිෆෙන්ඩ් කරන්න. තෝරල තෝරල නුසුදුසුම කෙනා දැම්ම ඒ වැඩේට.අඩෝ 15ක් ඩිෆෙන්ඩ් කරන්න බැරි නම් ඌ බෝල කෙනෙක්ද මචං
8ක් 10 ක් නෙමේ දෙයියෝ 15ක්. යෝකර් නැද්ද, ස්ලෝව් බෝල් නැද්ද, බවුන්සර් 2ක් දාන්න නැද්ද වස්තුවේ
දැන් වැඩක් නෑApi kapunada ban
Thawa match 2k thiyenawane
පැහැදිලිවම කැපිල්ල තියෙනවා කියන එක පේනවාචාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්
පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
විචාර නං අයෙ කමක් නෑ බං.. ගෑනු වගේ කේලම් ලියන්නෙ නිදි මරං... පුලුවන්නම් කාපල්ල මේ ටීම් එකත් උන්ට හැදෙන්න නොදී.. කොටවලම..මේ වෙලාවේ
ලහිරුත් නිදි
දසුනුත් නිදි
චාමිකත් නිදි
කොටින්ම කිව්වොත්
හයේ ඒවා ගහපු මිලරුත් නිදි
උබලත් නිදාගනිල්ලා බං.
ආයේ මොකට පැරදිච්ච මැච් ගැන ලත වේවි විචාර ලියනවද.
ඔව් බම් මුන්ට පිස්සු , විකාර කියෝනව ගම් වල ගෑනු වගේ. දසුන් චමිකට jealous ලු ටීම් එක ඇතුලේ පොලිටික්ස් ලු.@rukshan0000 එහෙනම් ඌට තීබ්බනෙ චාමිකට එක ඕවරයක් දීලා ඉතිරි 3 ඌ දාන්න.
චාමික කලින් එවනවයි, ඕවර දෙනවයි අරකයි මේකයි බොරු මනස්ගාත හදන්න එපා බං.
දසුන් කැප්ටන් හිටියේ නැත්නම් ගෘප් මැච් වලින්ම එලියෙ ඉද්දී පැරදිච්ච පැරදිල්ලට.
Bangaldesh match eke russel defend kale kiiyakdaChamika ada damme nathi eka hondai. u damma nan Lahiru ahana Banum u ahanawa. Match eke turning point 2 kusalge miss catch ekak Rabada gahapu 6i.
Last over Malinga wage porak nathuwa 15 defend karanna amarui machan.
8 from 1 over.Bangaldesh match eke russel defend kale kiiyakda
Bangaldesh match eke russel defend kale kiiyakda
අන්තිම ඕවරේ ඒක දාන්නේ නැතුව විකට් 3 ක් දීපු බංගලියොද8 from 1 over.
Molen Bola Danna one.
නෑ ඒ ind vs ban 2016 wc එකේ.අන්තිම ඕවරේ ඒක දාන්නේ නැතුව විකට් 3 ක් දීපු බංගලියොද