දසුන් ශානක නායකත්වයෙන් ඉවතට…? නව නායක සුපිරි පිතිකරු…

dilann

Well-known member
  • Jul 6, 2018
    47,777
    124,040
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ..
    මැච් 15කට ලකුනු 66ක් කගන එකෙක්ට වඩානම් හොදයි

    දැන් හරි. ඊළඟ මැච් ඔක්කොම දිනනවා :dull:
    අරු හිටිය කියල කියල දිනපු මැච් එකක් නෑ බන්
    ලංකාවෙන් පිට හොද ටීම් එක්ක ඔක්කොම මැච් පරාදයි
    ------ Post added on Sep 20, 2023 at 11:00 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,630
    18,093
    113
    ගෝඨාභය වෙනවා වගේ වෙයි ද දන්නෙත් නෑ. බලමුකෝ ඉතින්

    WC ekath kohomath kana eke Pinto ta WC ekath karanna deela eta passema team eka totally change karanam hari
    ඔව් හැබැයි. බලමු තාම හරියටම කිව්වේ නෑ නේ. නැත්තන් fanboyලා කියයි ඕක තමයි කිව්වේ කියලා
    ------ Post added on Sep 20, 2023 at 11:30 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,036
    136,842
    113
    Los Alamos
    මාවන් අතපත්තුත් හොද කැප්ටන් කෙනෙක්. මාවන්ගෙ කාලෙ ODI rankings වලයි අපි 2 වෙනියට ආවා. 2004 තිබ්බ Asia cup එකත් දින්නෙ මාවන්ගෙ captaincy එක යටතෙ. :yes:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    9,570
    16,757
    113
    උඩරට
    Arjuna tama apita hitiya hondama captain........
    for me its Mahela the mastermind, porata habai yanna one credit eka giye na pattama waddek, underrated.

    Arjuna Ranatunga captained Sri Lanka in 56 Test matches, winning 12, losing 19, and drawing 25. This gives him a winning percentage of 21.43%.

    He was a successful captain in ODIs, winning 47 of the 113 matches he led, for a winning percentage of 41.59%.



    Mahela Jayawardene's winning percentage as a captain in the Sri Lankan national cricket team is as follows:
    • Test matches: 53.96% (18 wins, 14 losses, 8 draws)
    • One-Day Internationals: 58.05% (68 wins, 49 losses, 1 tie, 8 no results)
    Combined, his overall winning percentage as captain is 57.09%. This makes him one of the most successful captains in Sri Lankan cricket history.
     
    • Like
    Reactions: Asmodeus

    Fade

    Well-known member
  • May 25, 2022
    1,144
    2,308
    113
    පොන්ඩිසාව කැප්ටන් කරන්න තමයි ඕකුන් ගොඩක් කල් ඉදන් මාන බැලුවේ. ඒක කරගන්න බැරි වුනා පින්ටොගෙ ලක් එකට මැච් දිනන්න ගත්ත නිසා. ඌ කොහොමත් ඉතින් බෝල් කරෙත් නෑ බැට් කරෙත් නෑනේ. ඌට පොඩි ටීම් වලටවත් ගහගන්න බැරි වුනා. ඌ හිටියේ ටොස් එක දාන්න විතරනේ. කොහොමත් ඌට ක්‍රිකට් බැහැ. ඌව අයින් කරන එක හොදයි. හැබයි පොන්ඩිසාව කැප්ටන් නොකර දනාටවත් දුන්නනම් හරි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    47,777
    124,040
    113
    එකමත් එක රටක
    for me its Mahela the mastermind, porata habai yanna one credit eka giye na pattama waddek, underrated.
    ඌ වැඩකරු උනාට උගේ performance මදි.. ඕනෑම මැච් වලදී නම් ඌ සුපිරි ගේම් ගහල දීල තියනව හැබැයි. .
    නොර්මල් Avg බැලුවොත් මෙන්ඩිස් ගේ වගේ තමයි.

    ඌ mastermind කියලා සංගා, මාවන්, සනා කියනව මම අහල තියනව. ඒ කියන්නේ උගේ මොකක් හරි විශේෂයක් ඇති.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,993
    13,015
    113
    වැලිවේරිය
    (පදය 1)
    ලංකාවේ පාටින් ඔබ පිටිය ගත්තා,
    සෑම ඉනිමකදීම, ඔබේ ආත්මය හෙළිදරව් විය.
    දසුන් ශානක ඔයා ගොඩක් දිදුලයි
    දැන් ඔබට ආදරණීය සුබ රාත්‍රියක් පිරිනැමීමට කාලයයි.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පදය 2)
    විලෝ අතේ තබාගෙන, ඔබ දක්ෂ ලෙස ක්‍රීඩා කළා,
    ජනකාය ඝෝෂා කරමින් වාතය පුරවයි.
    ඔබේ ප්‍රබල පහරවල්, හයේ පහරවල්,
    ඔබ අප සැම හැර ගියේ තව තවත් ආශාවෙනි.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (3 පදය)
    පන්දු යවන්නෙකු ලෙස, ඔබ බයිල්ස් පියාසර කළේය,
    කඩුලු දවා ගැනීම, අහසට අත දමයි.
    සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ඔබ අපේ අභිමානයයි,
    ඔබේ අවසන් තරගයේදී කඳුළු අපට සැඟවිය නොහැක.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පාලම)
    ඔබ අද පිටියෙන් සමුගත්තත්,
    ඔබේ උරුමය සදහටම පවතිනු ඇත.
    අපේ හදවත් තුළ, ඔබ සැමදා සිටිනු ඇත,
    ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්, හැමෝටම බලන්න.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පිටතට)
    දසුන් ශානක, ඔබ අවසන් දුන්න අතට ගන්නා විට,
    අපට ඔබ නැතුව පාලුයි, ඔබ දැන ගැනීමට අපට අවශ්‍යයි.
    ඔබේ ක්‍රිකට් ගමන, ඉතා විශිෂ්ට කතාවක්,
    අපේ හදවත් තුළ ඔබ සදහටම පවතිනු ඇත
     
    • Haha
    Reactions: හෙනයා

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    10,028
    1
    10,828
    113
    −273.15°C
    ක්‍රිකට් ගොඩ දැම්ම නායකයා
    🥺
    ❤️
    🇱🇰

    අප්පිරිය උන ක්‍රිකට් බලන්න ආස කරපු නායකයා
    🇱🇰

    T20 වැඩිම ජයග්‍රහණයන් අරන් ආව නායකයා
    🇱🇰

    Player කෙනෙක් වශයෙන් failed උනත් captain කෙනෙක් හැටියට හැම අතින්ම දස්සා උබ දිනුම් එච්චරයි
    🙏

    Dasun Shanaka

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,917
    2,604
    113
    Malabe
    දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

    එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.

    ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

    ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවෙතත් මෙය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

    එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

    site:-
    https://lankacnews.com/දසුන්-ශානක-නායකත්වයෙන්-ඉ/
    I would take Lankacnews with a pinch of salt.
     
    • Like
    Reactions: zid2021

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,071
    26,158
    113
    for me its Mahela the mastermind, porata habai yanna one credit eka giye na pattama waddek, underrated.

    Arjuna Ranatunga captained Sri Lanka in 56 Test matches, winning 12, losing 19, and drawing 25. This gives him a winning percentage of 21.43%.

    He was a successful captain in ODIs, winning 47 of the 113 matches he led, for a winning percentage of 41.59%.



    Mahela Jayawardene's winning percentage as a captain in the Sri Lankan national cricket team is as follows:
    • Test matches: 53.96% (18 wins, 14 losses, 8 draws)
    • One-Day Internationals: 58.05% (68 wins, 49 losses, 1 tie, 8 no results)
    Combined, his overall winning percentage as captain is 57.09%. This makes him one of the most successful captains in Sri Lankan cricket history.
    අර්ජුන හොඳම කැප්ටන් කියන්නෙ රෙකෝර්ඩ් වලට වැඩිය කරපු දේවල් නිසා වෙන්න ඕනෙ. ලොකුම දේ තමයි වර්ල්ඩ් කප් එකකට රට ගෙනිච්ච එක. ඒ කාලෙ ලංකාව අඩුම ගානේ පළවෙනි වටයෙන් උඩට වත් ඇවිත් තිබ්බෙ නෑ. අනික් එක තමයි ඒ කාලෙ හිටියෙ පාර්ට් ටයිම් ක්‍රිකට් ගහපු ටීම් එකක් මිසක් වෘත්තීය ක්‍රීඩකයෝ නෙමෙයි.

    දෙවෙනි එක මුරලිගේ වගේ කේස් වලට මැදිහත් වෙච්චි එක. ඒක ඒ කාලෙ කිසිම නායකයෙක් නොකරපු දෙයක්.

    අනික ඒ කාලෙ මේ කාලෙයි රෙකෝර්ඩ් කම්පෙයාර් කරන්නත් බෑ. දැන් තියෙන්නෙ ඉස්සර තිබ්බ ක්‍රිකට් නෙමෙයි.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    9,570
    16,757
    113
    උඩරට
    අර්ජුන හොඳම කැප්ටන් කියන්නෙ රෙකෝර්ඩ් වලට වැඩිය කරපු දේවල් නිසා වෙන්න ඕනෙ. ලොකුම දේ තමයි වර්ල්ඩ් කප් එකකට රට ගෙනිච්ච එක. ඒ කාලෙ ලංකාව අඩුම ගානේ පළවෙනි වටයෙන් උඩට වත් ඇවිත් තිබ්බෙ නෑ. අනික් එක තමයි ඒ කාලෙ හිටියෙ පාර්ට් ටයිම් ක්‍රිකට් ගහපු ටීම් එකක් මිසක් වෘත්තීය ක්‍රීඩකයෝ නෙමෙයි.

    දෙවෙනි එක මුරලිගේ වගේ කේස් වලට මැදිහත් වෙච්චි එක. ඒක ඒ කාලෙ කිසිම නායකයෙක් නොකරපු දෙයක්.

    අනික ඒ කාලෙ මේ කාලෙයි රෙකෝර්ඩ් කම්පෙයාර් කරන්නත් බෑ. දැන් තියෙන්නෙ ඉස්සර තිබ්බ ක්‍රිකට් නෙමෙයි.
    ow hari, mama kiwwe stats and game planning wise, also modern cricket eke mahela la gahana kale peak ne hitiye okkoma teams, players la gattoth okkoma star players, e wage team ekka gahala mehema win rate ekak hadanawa kiyanne game eka gana marama knowledge ekak thiyenna one, man hithan na eka arjunata thiyenna athi kiyala, pora gahuwe wenama game ekak and personality eken playersla handle kare.
     
    • Like
    Reactions: Honda.putha