දසුන් ශානක නායකත්වයෙන් ඉවතට…? නව නායක සුපිරි පිතිකරු…

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    23,705
    1
    23,477
    113
    මාවන් අතපත්තුත් හොද කැප්ටන් කෙනෙක්. මාවන්ගෙ කාලෙ ODI rankings වලයි අපි 2 වෙනියට ආවා. 2004 තිබ්බ Asia cup එකත් දින්නෙ මාවන්ගෙ captaincy එක යටතෙ. :yes:
    ඔව් හුගක් උන්ට මාවන් අමතකයි හොදම කැප්ටන්ලා තෝරද්දි

    එක්දින තරගවල winning percentage එක 55% වගේ තියෙනවා මාවන්ගේ නායකත්වය යටතේ.ටෙස්ට් නම් 50න් පාත.

    මිනිහට හැබැයි කැරි වැඩේ කලේ අන්තිම කාලේ.ඉන්ටර්වීව් එකකදී මිනිහා ඕක ගැන කියනවා.සනත්ට ආපු කැපිල්ල ගැන.2006 එංගලන්ත සංචාරයට සනත්ව ගෙන්නුවම මිනිහව ගණන් ගත්තේ වත් නෑ කියනවා.අන්තිමට මිනිහා බැට් එකෙන් වැඩ පෙන්නුවා.
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,132
    26,257
    113
    ow hari, mama kiwwe stats and game planning wise, also modern cricket eke mahela la gahana kale peak ne hitiye okkoma teams, players la gattoth okkoma star players, e wage team ekka gahala mehema win rate ekak hadanawa kiyanne game eka gana marama knowledge ekak thiyenna one, man hithan na eka arjunata thiyenna athi kiyala, pora gahuwe wenama game ekak and personality eken playersla handle kare.
    ow eka aththa.

    Dan hama ratema Supiri Playerslage kale iwarada? e kiwwe wena ratawala team unath issara tharam perform karanne nathida?

    ඔව් හුගක් උන්ට මාවන් අමතකයි හොදම කැප්ටන්ලා තෝරද්දි

    එක්දින තරගවල winning percentage එක 55% වගේ තියෙනවා මාවන්ගේ නායකත්වය යටතේ.ටෙස්ට් නම් 50න් පාත.

    මිනිහට හැබැයි කැරි වැඩේ කලේ අන්තිම කාලේ.ඉන්ටර්වීව් එකකදී මිනිහා ඕක ගැන කියනවා.සනත්ට ආපු කැපිල්ල ගැන.2006 එංගලන්ත සංචාරයට සනත්ව ගෙන්නුවම මිනිහව ගණන් ගත්තේ වත් නෑ කියනවා.අන්තිමට මිනිහා බැට් එකෙන් වැඩ පෙන්නුවා.
    eka world cup ekakadi porawa bench eke thibba mathakai.

    methana skill ekatath wada samahara unwa personality hindada manda kapila penawa.

    Upul Tharanga ehema e kale hondata perform karath famous player kenek une nane.
    ------ Post added on Sep 20, 2023 at 12:14 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,116
    137,129
    113
    Los Alamos
    ඔව් හුගක් උන්ට මාවන් අමතකයි හොදම කැප්ටන්ලා තෝරද්දි

    එක්දින තරගවල winning percentage එක 55% වගේ තියෙනවා මාවන්ගේ නායකත්වය යටතේ.ටෙස්ට් නම් 50න් පාත.

    මිනිහට හැබැයි කැරි වැඩේ කලේ අන්තිම කාලේ.ඉන්ටර්වීව් එකකදී මිනිහා ඕක ගැන කියනවා.සනත්ට ආපු කැපිල්ල ගැන.2006 එංගලන්ත සංචාරයට සනත්ව ගෙන්නුවම මිනිහව ගණන් ගත්තේ වත් නෑ කියනවා.අන්තිමට මිනිහා බැට් එකෙන් වැඩ පෙන්නුවා.
    2007 world cup එකේදිත් එක මැච් එකක්වත් ප්ලේ කරන්න දුන්නෙ නෑ. 15 දෙනාගෙ squad එකට තෝර ගත්තට මුළු සීරීස් එකේම ඉන්න වුණෙව් bench එකට වෙලා. Runs අතරෙ නැති හේතුවක්වත් තිබ්බෙ නෑ මට මතක විදිහට. ඒකට දැන් ඉන්න එවුන්ට හම්බෙන චාන්ස්.😐😑
     
    • Like
    Reactions: Honda.putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    9,672
    16,932
    113
    සෙoකඩගල
    ow eka aththa.

    Dan hama ratema Supiri Playerslage kale iwarada? e kiwwe wena ratawala team unath issara tharam perform karanne nathida?
    dan godak game eka wenas mannam hithanney, competitive wadi apey ratey arenna anik hama squad ekkama wage ekekta ekek innawa replace karanna e skill level ekema, e kale ehma nane position eka wenas wen na lesiyen. e nisa dan star playersla kiyala inne kalinta wada adu pramanayak. squad maara widiyata wenas wena nisa eka digata perform karanna ba ekekta.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,705
    1
    23,477
    113
    2007 world cup එකේදිත් එක මැච් එකක්වත් ප්ලේ කරන්න දුන්නෙ නෑ. 15 දෙනාගෙ squad එකට තෝර ගත්තට මුළු සීරීස් එකේම ඉන්න වුණෙව් bench එකට වෙලා. Runs අතරෙ නැති හේතුවක්වත් තිබ්බෙ නෑ මට මතක විදිහට. ඒකට දැන් ඉන්න එවුන්ට හම්බෙන චාන්ස්.😐😑
    සමහරු කැප්ටන් නිසා ටීම් එකේ ඉන්නවා වගේ නේද 😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,132
    26,257
    113
    2007 world cup එකේදිත් එක මැච් එකක්වත් ප්ලේ කරන්න දුන්නෙ නෑ. 15 දෙනාගෙ squad එකට තෝර ගත්තට මුළු සීරීස් එකේම ඉන්න වුණෙව් bench එකට වෙලා. Runs අතරෙ නැති හේතුවක්වත් තිබ්බෙ නෑ මට මතක විදිහට. ඒකට දැන් ඉන්න එවුන්ට හම්බෙන චාන්ස්.😐😑
    Athapaththu 1996 world cup eketh bench eke hitiye.

    Incident dekedima kiwwe batting skill witharak thiyena nisa danna place ekak na kiyala. Thawa kiwwa dinana team ekak kadanna ba kiyala.
     
    • Like
    Reactions: Stimulus mind

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,966
    18,343
    113
    එහෙනම් දසුනා ගැන පට්ට හෑලි යන්නේ ඒකයි. ඕකා ආසා ඇති දිගටම ඉන්න....සල්ලි , බඩු වෙන මොනවද ?
     
    • Like
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    ලංකාවේ දේශපාලකයෝ මාරු කරන්න ඕනේ එකට කිර්කට් ගහන උන් මාරු කරලා වැඩක් නැ ඉතින්. :lol: :lol: :lol:
    දසුන් යන කෝච්චියට බෙල්ල තිබ්බා.
    මහේලලා සංගලා නම් දෙයක් අරගෙන 2011 වර්ල්ඩ් කප් එක දුන්නේ. මු කිසිම දෙයක් කරගන්නේ නැතුව යන්නේ පව්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,256
    3,417
    113
    දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

    එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.

    ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

    ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවෙතත් මෙය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

    එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

    site:-
    https://lankacnews.com/දසුන්-ශානක-නායකත්වයෙන්-ඉ/
    ithuruwela tibuna tikath iwarai. dickwellai, ara dhanushka i gatta nam aduwa sampoornai
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,928
    5,084
    113
    අද නම් හදට ආවා
    මාවන් අතපත්තුත් හොද කැප්ටන් කෙනෙක්. මාවන්ගෙ කාලෙ ODI rankings වලයි අපි 2 වෙනියට ආවා. 2004 තිබ්බ Asia cup එකත් දින්නෙ මාවන්ගෙ captaincy එක යටතෙ. :yes:
    marwan kiyanne mata nm patta batek + captain kenk. but uge kale komath team eka hodai.
    katha wade une miniha injured unata passe.. :/

    mokda miniha injured une nattn thawa 3y wage oo innwa captain..
    passe mahela .. sanga enne...

    miniha injured unata passe kapillak awa.. aprade itn
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,116
    137,129
    113
    Los Alamos
    marwan kiyanne mata nm patta batek + captain kenk. but uge kale komath team eka hodai.
    katha wade une miniha injured unata passe.. :/

    mokda miniha injured une nattn thawa 3y wage oo innwa captain..
    passe mahela .. sanga enne...

    miniha injured unata passe kapillak awa.. aprade itn
    ලංකාවෙ හිටපු හොදම technical batsman කෙනෙක්. Cover drive, straight drive එක ගහන කොට බලන් ඉන්න ආසයි. :love::love::love: මාවන් captain වෙලා ඉන්නකොට ද කොහෙද SA ලව ලංකාවෙදි ODI series එකක 5-0 ක් වෙන්න පැරැද්දුවෙ. නුවන් සොයිසා එක මැච් එකක ලකුණු 30 කට වගේ විකට් 6 ක් ගත්තා. SA ල සීයක්වත් ගැහුවෙ නැද්ද කොහෙද ඒ මැච් එකේ. ඕවා ඉතින් ලංකාවෙ ක්‍රිකට් ගැන තිබ්බ සුන්දර මතක. :(
     
    ඔය සීරීස් එකේ ලකුණු මම කඩ කාමරයේ බිත්තියේ ලියලා තියෙනවා.😅
     
    • Love
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    48,107
    124,741
    113
    එකමත් එක රටක
    marwan kiyanne mata nm patta batek + captain kenk. but uge kale komath team eka hodai.
    katha wade une miniha injured unata passe.. :/

    mokda miniha injured une nattn thawa 3y wage oo innwa captain..
    passe mahela .. sanga enne...

    miniha injured unata passe kapillak awa.. aprade itn
    කැපිල්ලක් ආව නෙවෙයි බන් තරංග ආව. තරංග ඇවිත් සුපිරි ගැහිල්ලක් ගැහුවේ මුලදී. කට්ටිය හිතුවේ සචින් ගේ රෙකෝඩ් ලෙෆ්ට් වෙයි කියලා. ඌ හොදට ගහගෙන ගියා 2008 වෙනකන්. මාවන් ව No 5 වගේ ගැස්සුවා මැච් එකක් දෙකක් පස්සේ කාලේ.
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,928
    5,084
    113
    අද නම් හදට ආවා
    කැපිල්ලක් ආව නෙවෙයි බන් තරංග ආව. තරංග ඇවිත් සුපිරි ගැහිල්ලක් ගැහුවේ මුලදී. කට්ටිය හිතුවේ සචින් ගේ රෙකෝඩ් ලෙෆ්ට් වෙයි කියලා. ඌ හොදට ගහගෙන ගියා 2008 වෙනකන්. මාවන් ව No 5 වගේ ගැස්සුවා මැච් එකක් දෙකක් පස්සේ කාලේ.
    ow ow oo injured una hari mkak hari una.passe aye team ekata enna bari una match ganak yanakn..

    tharangaya mul kale gahuwe 100 ewane :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,923
    9,211
    113
    Forest
    Dan aruta bat karagannath bari wenawa sure 😂 Ethics, discipline nathi ekekwa captain kare u bat karapu hindada? 🤣

    මහේල .. සනා , සංගා, අර්ජුන ඔක්කොම හොදයි.
    Sanath? Dude has a temper problem just like Dilshan. Not good captains to be honest.
    ------ Post added on Sep 20, 2023 at 1:46 PM
     
    • Like
    Reactions: Stimulus mind