ඌ කැප්ටන් විදියට හොදටම perform කරා. අනිත් උන් perform කරන්නේ නැතුව ඉද්දි ඌට තරහ යන එක සාධාරණයි.Sanath? Dude has a temper problem just like Dilshan. Not good captains to be honest.
Captain widiyata hodata perform karala wedak ne bn. anit unge performance hariyata eliyata ganne danne netuwa. hodata performance penapu captainla kochara hitiyada? team ekak widiyata katiya asartakaine e unata. finaly end resalt is matter.ඌ කැප්ටන් විදියට හොදටම perform කරා. අනිත් උන් perform කරන්නේ නැතුව ඉද්දි ඌට තරහ යන එක සාධාරණයි.
පින් කැපා කොහොමද අනිත් උන්ට perform කරේ නැති උනාම බනිනේ වත් ?
ඌ නේ ටීම් එකේ ෆේල් ම එකා. ඒක නොන්ජල් කම බන්. නායකත්වය නෙවෙයි.
Nayakaya team eke hondama perform karana eka wenna oni kiyana eka hena moda kathawak ban. Ehenan Arjunayata captain karanna wenne na 1996. Malinga and Sanath hodama captains la wenna oni. Lankawe hoda team ekak thibba failma captain Sanath. Team eka chater habai personal performance thibba eka Malinga. Dennama fail captain la dennek. Captain kiyanne level headed man manage karanna puluwan ekek misak hodama performer neweඌ කැප්ටන් විදියට හොදටම perform කරා. අනිත් උන් perform කරන්නේ නැතුව ඉද්දි ඌට තරහ යන එක සාධාරණයි.
පින් කැපා කොහොමද අනිත් උන්ට perform කරේ නැති උනාම බනිනේ වත් ?
ඌ නේ ටීම් එකේ ෆේල් ම එකා. ඒක නොන්ජල් කම බන්. නායකත්වය නෙවෙයි.
ඉතින් ඌ තමයි සංගව ඩිල්ශාන් ව ගත්තේ. මහේලව තියාගත්තේ ෆේල් වෙද්දීත්. ඌ මැච් දින්නා . ඌ ලකුණු ගැහුවා. ඒ ටීම් එකේ හිටපු උන් පස්සේ ලංකාවේ හිටපු සුපිරි උන් උනා.Captain widiyata hodata perform karala wedak ne bn. anit unge performance hariyata eliyata ganne danne netuwa. hodata performance penapu captainla kochara hitiyada? team ekak widiyata katiya asartakaine e unata. finaly end resalt is matter.
උබ අර්ජුන කැප්ටන් කාලේ මැච් බලලා නැද්ද ??Nayakaya team eke hondama perform karana eka wenna oni kiyana eka hena moda kathawak ban. Ehenan Arjunayata captain karanna wenne na 1996.
agreeed.Nayakaya team eke hondama perform karana eka wenna oni kiyana eka hena moda kathawak ban. Ehenan Arjunayata captain karanna wenne na 1996. Malinga and Sanath hodama captains la wenna oni. Lankawe hoda team ekak thibba failma captain Sanath. Team eka chater habai personal performance thibba eka Malinga. Dennama fail captain la dennek. Captain kiyanne level headed man manage karanna puluwan ekek misak hodama performer newe
nayakaya team eke hodatama perform karanna kiyala ekak naNayakaya team eke hondama perform karana eka wenna oni kiyana eka hena moda kathawak ban. Ehenan Arjunayata captain karanna wenne na 1996. Malinga and Sanath hodama captains la wenna oni. Lankawe hoda team ekak thibba failma captain Sanath. Team eka chater habai personal performance thibba eka Malinga. Dennama fail captain la dennek. Captain kiyanne level headed man manage karanna puluwan ekek misak hodama performer newe
Eth ithin u newene hodama performer. Uba dakala thiyeda Arjuna out of form kaaleඉතින් ඌ තමයි සංගව ඩිල්ශාන් ව ගත්තේ. මහේලව තියාගත්තේ ෆේල් වෙද්දීත්. ඌ මැච් දින්නා . ඌ ලකුණු ගැහුවා. ඒ ටීම් එකේ හිටපු උන් පස්සේ ලංකාවේ හිටපු සුපිරි උන් උනා.
උබ අර්ජුන කැප්ටන් කාලේ මැච් බලලා නැද්ද ??
ඌ කොච්චර මැච් දිනවල තියනව ද බන් ටීම් එකේ අනිත් උන් අවුට් වෙලා යද්දී.
උගේ 100 ඒවා ඔක්කොම ගහල් තියෙන්නේ කැප්ටන් කරපු කාලේ. කැප්ටන් විදියට උගේ Avg එක 37ක්. කැප්ටන් නොවී 31ක් ..
ඌව ඇයි ගත්තේ ??
------ Post added on Sep 20, 2023 at 2:28 PM
match dinanna oneth nadda bn ? ubata sanath ekka awulak wageNayakaya team eke hondama perform karana eka wenna oni kiyana eka hena moda kathawak ban. Ehenan Arjunayata captain karanna wenne na 1996. Malinga and Sanath hodama captains la wenna oni. Lankawe hoda team ekak thibba failma captain Sanath. Team eka chater habai personal performance thibba eka Malinga. Dennama fail captain la dennek. Captain kiyanne level headed man manage karanna puluwan ekek misak hodama performer newe
බයිලා නේ බන්.Eth ithin u newene hodama performer. Uba dakala thiyeda Arjuna out of form kaaleAravindai Sanai Gurai Bat karapu widihata Arjuna kapila yanna ini captaincy eken out of form kaale oya theory eke hatiyata
![]()
උබල මැච් බලලා නැති 2010න පස්සේ ඉපදිච්ච උන් ද බන් ?. Lankawe hoda team ekak thibba failma captain Sanath.
Me stats test da odi da monaada?බයිලා නේ බන්.
මෙන්න අර්ජුන කැප්ටන් කරපු මැච් වල ලංකාවේ උන්ගේ performance ..
බලපං කවුද ගහල තියෙන්නේ කියලා.
![]()
මේ තියෙනේ අර්ජුන කැප්ටන් කරල දිනපු මැච් වල ටීම් එකේ උන් perform කරපු හැටි..
![]()
එතකොට මේ තියෙන්නේ පින් කැපා කැප්ටන් විදියට දිනපු මැච් අපේ උන්ගේ performance
තීක්ෂණ හොදයි මූට වඩා. පොන්නයා 0 තුනකුත් අරන් ඒවා වල.
![]()
උබල මැච් බලලා නැති 2010න පස්සේ ඉපදිච්ච උන් ද බන් ?
සනා මැච් 66ක් දිනලා 47ක් පැරදිලා තියනව. සනා ට හම්බුනේ 99 WC පලවෙනි වටෙන් ම එලියට ගිය ටීම් එක.
ඌ පටන් ගත්ත ගමන් world Champion ඔසියන්ට සෙමි එකේ ගහල CT final ගියා.
අනිත් එක ඔය දිනපු මැච් 66 බංගලි, ඇෆ්ගන් ,IRE , ඉතියෝපිය, UAE වගේ උන් නෙවෙයි. ඔක්කොම හොද ටීම්..
අපිට ඉස්සර බංගලි එක්ක මැච් එකක් වැටෙන්නේ WC Asia කප් වගේ ඒවා වලදී. නැත්නම් ඔය ඔක්කොම හොද රටවල් වලට ගහල.
දැන් ඉන්න පින් පොන්න කැපා ගේ top 6 ටීම් එක්ක රෙකෝඩ් බලපං.
සනා ඉද්දි තමයි අපි IND 54කට අවුට් කරේ.
මීගොන් පින් කැපා ඉද්දි තමයි අපි IND ට 50ට , 73 ට , NZ ට 76ට all අවුට් උනේ මාස 9ක් ඇතුලත. මොන හිකනලෙක් ද බන් මූ සනා එක්ක බලද්දී.
අනික ඒ කාලේ ටීම් එකේ මහේල සංගා හිටියට උන් දෙන්න එච්චර perform කරන්නේ නෑ . බර අදින්නේ සනා මාවන් .
සංගා , මහේල දෙන්නගෙම පලවෙනි මැච් 109 ලකුණු වලට වඩා මෙන්ඩිස් ගේ මැච් 109 හොදයි. එහෙම උන් එක්ක ඌ මැච් ගහල දින්නේ.
උගේ වාසියට තිබ්බේ වාස් , මුරලි දෙන්නා.
------ Post added on Sep 20, 2023 at 2:52 PM
NZ gihin gahapu ODI serise eka kohomadaබයිලා නේ බන්.

ODI ..Me stats test da odi da monaada?![]()
match num ~= innings num weddi ODI da test da kiyalwath hoyaganna tharam danumak nathi ubda ban match gana talks denneMe stats test da odi da monaada?![]()
therumak na muta reply karalaODI ..
SR බලපන් ටෙස්ට් ද ODI කියල තේරුම් ගන්න .
ටෙස්ට් නම් මැච් වලට වඩා Inning වැඩි.
දැන් ඉන්න උන්ගේ ටෙස්ට් avg නේ බන් උඩ මම දාල තියන එකේ AVG .. ඊටත් වඩා හොදයි. මූ එහෙම උඩින් බලලා අහපු එක සාදාරනයි.match num ~= innings num weddi ODI da test da kiyalwath hoyaganna tharam danumak nathi ubda ban match gana talks denne
therumak na muta reply karala
------ Post added on Sep 20, 2023 at 3:02 PM
ado ado e pinto nedamatch num ~= innings num weddi ODI da test da kiyalwath hoyaganna tharam danumak nathi ubda ban match gana talks denne
therumak na muta reply karala
------ Post added on Sep 20, 2023 at 3:02 PM