මේ event එකේ නටපු අනිත් ටයර් නිලියෝ ටිකට වඩා මරු.Specially figure එක, අනිත් dancers ලා එක්ක කරට කර powerful performance එකක් දෙනවනේ.මට තියෙන ප්‍රශ්නය ඇයි Indian actresses ලා වගේ අපේ artists ලා figure එක ගැන මෙච්චර නොසැලකිලිමත්.උන් වයසට ගියත්,ළමයි හැදුවත් shape.මෙහේ ගොඩක් අය බැරල්.

