දසුනි සෙනෙත්මා 👌🤩

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේ event එකේ නටපු අනිත් ටයර් නිලියෝ ටිකට වඩා මරු.Specially figure එක, අනිත් dancers ලා එක්ක කරට කර powerful performance එකක් දෙනවනේ.මට තියෙන ප්‍රශ්නය ඇයි Indian actresses ලා වගේ අපේ artists ලා figure එක ගැන මෙච්චර නොසැලකිලිමත්.උන් වයසට ගියත්,ළමයි හැදුවත් shape.මෙහේ ගොඩක් අය බැරල්.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Mekita 20k wath nane thama.itin tyre koheda
    Na bn,ara Yohani Hettiarachchi kiyana kenath me wage age ekak.Eth aunty look.Meyala dancing nisada manda figure eka shape.Eth bn India wala ehema dance nokalath godak un figure eka hodata thiyan innawa.Ape un ehema nane.
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    මට මතකයි අපි චූටි කාලෙ ඇබ්බැහි උනේ ස්වභාවධර්මයට,ගහට කොලට ඇලට.එයින් මනස ප්‍රකෘතියක් හැර ව්කෘතියක් සිදු උනේ නැහැ.සෞන්දර්‍යාත්මක ජීවියා නූතන ලමා කොට්ඨාසයෙන් වියැකිලාම ගිහිල්ලා යැයි මට හැගේ.නිදහස් චින්තනයට ඔවුන්ට කාලය බොහොම සීමිත වෙලා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    ලංකාවෙ ගැනු ඕවරේටඩ් ඉතින් එච්චර මහන්සි වෙන්න ඕනි නෑ!
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලංකාවෙ ගැනු ඕවරේටඩ් ඉතින් එච්චර මහන්සි වෙන්න ඕනි නෑ!
    'Premam' Malayalam movie එක බලලා තියෙනවද?ඒකේ main character එක කරපු නළුවා නිවින්ට වුණ දේ එක්ක දැන් කොතනද ඉන්නේ කියලා බලලා ඒවයින් පාඩමක් ඉගෙනගන්නවා නං ලංකාවේ නළු නිළියෝ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් මීට වඩා කොච්චර කැපවෙන්න ඕනෙද කියලා හිතෙයි.මෙහේ industry එකක් කියලා දෙයක් නැති නිසා තමයි සුළුවට හිතන්නේ මෙහේ actors ලා...
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔය කෙල්ල හෙන පොඩී. මං හිතන්නෙ තාම 18,19,20 රේන්ජ් එකේ ඉන්නෙ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    ලංකාවේ නළු නිළියෝ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් මීට වඩා කොච්චර කැපවෙන්න ඕනෙද කියලා හිතෙයි.මෙහේ industry එකක් කියලා දෙයක් නැති නිසා තමයි සුළුවට හිතන්නේ මෙහේ actors ලා...
    අන්න පොයින්ට් එක මේක තමා හේතුව!
     

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    ඉස්සර මෙයා සුදුයි ලස්සනයි. දැන් නම් ඇන්ටි look
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඔය කෙල්ල හෙන පොඩී. මං හිතන්නෙ තාම 18,19,20 රේන්ජ් එකේ ඉන්නෙ.

    17 Birthday Party (2022 වගේ තිබිලා තියෙන්නෙ))