මරණු කැමති සිත ? ඒ කියන්නෙ මරන්න කැමැත්තක් නැතුව පණ අදින සතෙක් විඳෝල මැරෙන එක නවත්තන්න ඕනෙ නිසා එක පාරට මරල දැම්මට ප්‍රාණඝාතයක් වෙන්නැද්ද ?

අඩු නං හොඳයි බං 
ithin ethanath marana kemathi sitha tiyenawane.wedana widinawa paw marala demmanan duk widina eka adui wei kiyala hituwata ubata marana chethanawa pahala wela ivaraine.tarahin marana taram nan akusalayak nethuwa athi eth pranagatha akusalayak wenawa uba sathawa maruwata satha balanne kohomahari pana adala aye jivath wennane

අඩු නං හොඳයි බං
[/QUOTE]![]()
ඒත් බං මරණු කැමති සිත නෑ කියලත් ගත්තෑකිනෙ. ඌව මරන්න ඕනෙ කමක් නෑනෙ. කරන්න දෙයක් නැති නිසා මරන්න කැමැත්තක් නැතුව මරල දානවනෙඅඩු නං හොඳයි බං
![]()

තමන්ට විඳවන්න වෙයි කියල විඳවන සතෙක් වේදනාවෙන් ගලෝගන්න ක්‍රමයක් තියෙද්දි උට විඳවන්න දීල බලං ඉන්නව 

nane ban ubata hithin maranna kemathak nethi ubata maranna chethanawa active wela ivarai.ekane gihin maranne.thoughts wedak ne aramuna kriyathmaka wela ivarai.
kisima sathek mona dukak windath ubata life ekak nethi karanna aythiyak ne.eka pranagathaykma thamai.eth tarahin karapu nethi hinda effect eka adui.

තමන්ට විඳවන්න වෙයි කියල විඳවන සතෙක් වේදනාවෙන් ගලෝගන්න ක්‍රමයක් තියෙද්දි උට විඳවන්න දීල බලං ඉන්නව 
[/QUOTE]![]()
මරණු කැමති සිත ? ඒ කියන්නෙ මරන්න කැමැත්තක් නැතුව පණ අදින සතෙක් විඳෝල මැරෙන එක නවත්තන්න ඕනෙ නිසා එක පාරට මරල දැම්මට ප්‍රාණඝාතයක් වෙන්නැද්ද ?

යාළුවා.... මේ කරුණු අන්තර්ගත වන බුද්ධ දේශනාව/දේශනා හොයලා ඇතුලත් කරන්න බලන්න..
මොකද මම කැමති ත්‍රිකෝටි පාරිශුද්ධ ශිලයට අයත් කරුණක් වන "පවට අනුබල දීම" කියන කරුණ මෙතන වැරදි කාම සේවනයට අයිති නොවීම පිළිබඳව බුද්ධ දේශනාවෙන්ම දැන් ගන්න.