මම දන්නා කැරියෙක් ඉන්නවා. ඌ Software Company එකක් කරනවා. උගේ ළඟ වැඩ කරනවා 20 ක් වගේ. මූ කරන්නෙම රට ප්‍රොජෙක්ට්. මිලියන් ගණන් වෙන ප්‍රොජෙක්ට් . මේ පොන්නයා වැඩට ගන්නේ ගොඩක් ඉන්ටර්න්ස් කරන උන්ව. උන්ට මාසෙටම දේන්නේ රුපියල් 10000 වගේ. මූ මිනිස් ශ්‍රමය අමු අමුවේ හුරගෙන කනවා.
මේ බේසිගේ පුතා කරන වැඩක් අපට අහු උනා. මු ගන්න මිලියන් ගණන් වටනා Projects වලින් එන සල්ලි ඌ ඇමරිකන් බැංකුවක තැන්පත් කරනවා. මේ පොන්නයා කවදාවත් ලංකාවට සල්ලි ගේන්නේ නැහැ. මූ ලංකාවේ උන්ට පඩි ගෙවන්නේ මුගේ ලංකාවේ තියනවා ලෝකල් බිස්නස් වලින් එන ආදායමින්. මේ පොන්නයට ලංකාවේ තේ වතු තියනවා.
මේ වගේ පරයෝ හින්දා ඉතින් කොහොමද ලංකාවට විදේශ විනිමය එන්නේ. මේ බෙසිගේ පුතාට විරුද්දව මොකුත් ඇක්ෂන් එකක් ගන්න බැරිද බන්. මුන් ලංකාවෙන් කාල බිලා ඉඳල සල්ලි මුට්ට ගහනවා පිටරටවල් වල. මම සෙන්ට්‍රල් බැන්ක් එකටත් ඊමේල් එකක් දැම්ම මේ කැරියගේ විස්තර කියල. වැඩක් නැහැ උනුත් දැන් සතියකට වඩා ගියා. කිසිම රිප්ලයි එකක් නැහැ.
මේකට මොකක්ද කරන්න පුළුවන් ?