
කුසල් අකුසල් සහ ඇතැමුන් විසින් පින් හෝ පව් නොකර නිව්ට්‍රල්ව සිටීම පිළිබඳව උදේ කතා කළ නිසා මට හිතුණා දස පුණ්‍ය ක්‍රියා ගැන ත්‍රෙඩ් එකක් දාන්න. මෙන්න මේක දැනටමත් දාල. බොහොම පින්.
පින් කරන්න බය කට්ටිය හිටියාවෙ. අපිට මෙහෙම පින් රැස් කරගෙන සසර ගමන කෙටි කර ගන්න පුලුවන්.