දස පුණ්‍ය ක්‍රියා වස්තු

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
දස පුණ්‍ය ක්‍රියා වස්තු

දස පුණ්‍ය ක්‍රියා වස්තු

dasa_punya_kriya.gif


 

sudunone

Member
May 23, 2009
3,781
121
0
:)
කුසල් අකුසල් සහ ඇතැමුන් විසින් පින් හෝ පව් නොකර නිව්ට්‍රල්ව සිටීම පිළිබඳව උදේ කතා කළ නිසා මට හිතුණා දස පුණ්‍ය ක්‍රියා ගැන ත්‍රෙඩ් එකක් දාන්න. මෙන්න මේක දැනටමත් දාල. බොහොම පින්.
පින් කරන්න බය කට්ටිය හිටියාවෙ. අපිට මෙහෙම පින් රැස් කරගෙන සසර ගමන කෙටි කර ගන්න පුලුවන්.