මම නෙවෙයි බන් ඕවා බොරු කියලා කියන්නේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා ඇතුළු පුරවිධ්‍යාඥයන් , චුල වංශ කියලා වෙනම එකක් නෑ බන් මහා වංශයේම ක්‍රි.ව. 361 පස්සේ ටිකට බන් චුල වංශ කියලා කියන්නේ
උඹ දන්නා ඔය කියන කතාව ඔප්පු කරන්න පුළුවන් බවුතික සාක්ශි ටික මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා වගේ පුරවිධ්‍යාඥක්ට ඉදිරිපත් කලානම් ලංකා ඉතිහාසය පිලිබඳ අලුත් දෙයක් හොයාගත්ත කෙනෙක් විදියට උඹේ නමත් ඉතිහාසගතවෙන්න පුළුවන් මචන් , මොකද ලංකාවේ ප්‍රමුකතම පුරවිධ්‍යාඥයෝ බොහොපිරිසකට හොයාගන්න බැරිඋන දෙයක් උබ හොයාගත්තා කියන්නේ පුරවිධ්‍යා ක්ෂේස්ත්රයේ විශාල සන්ධිස්ථානයක්