දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක තමයි බං මෙච්චරවෙලා සිංහලෙන් කිව්වේ :P

    දැනට ගොඩක් අය වාහන ගන්න ප්‍රයිස් පොයින්ට් එකක් තමයි ලක්ෂ 15 අවට.......දැන් සරලව බලපන් මොනවද එහෙම කෙනෙක්ට තියන options කියල

    1) බ්‍රෑන්ඩ් නිව් චීන ඉන්දියන් කටු
    2) සැහෙන්න පරණ ජපන් වාහන
    3) මේක උනොත් 2005න පස්සේ ජපන් වාහන

    දැන් මට කියපන් රටක් විදිහට අපිට වඩාත්ම වාසිදායක ඕකෙන් කොයි විසඳුමද කියල:P

    මචන් වාහනේක අවුරුදු ගානක් පරණ ඒවා ගේන්නේ දැනට TAX ගහන්නේ අලුත් වාහන වලට නිසයි .එකයි අපේ රටේ නිෂ්පාදිත වර්ශේ අනුව වාහන මිලියන ගණන් වලින් වෙනස් වෙන්නේ .උබ තාම කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට අපිට වාසි වෙන විදිහට වාහනයක් ගන්න එක .

    එත් ආණ්ඩුවකට පුළුවන් මේ අලුත් හෝ ආසන්න වර්ෂවල නිෂ්පාදිත වාහන වලට බදු සහන දෙන්න .
    අවුරුදු 2 -5 පරණ අඩු පාවිඡිකල ජපන් වාහනේකයි ඉන්දියන් හෝ චීන කට්ටකයි වෙනස ලක්ෂ 2-3 වුනොත් උබ චීන ඉන්දියන් කටු ගන්නවද ?
    අමාරුවෙන් හරි අරකක් ගන්නවා නේද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18578818 said:
    ආණ්ඩුව විසිරෙවුවා හිටං :lol:

    අපරාදේ යකෝ :P
    මේ ප්‍රභල ඇමතියා ඊළඟ පාරත් පත් වෙයි කියල හිතමු :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මරුසිරා;18578832 said:
    මචන් වාහනේක අවුරුදු ගානක් පරණ ඒවා ගේන්නේ දැනට TAX ගහන්නේ අලුත් වාහන වලට නිසයි .එකයි අපේ රටේ නිෂ්පාදිත වර්ශේ අනුව වාහන මිලියන ගණන් වලින් වෙනස් වෙන්නේ .උබ තාම කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට අපිට වාසි වෙන විදිහට වාහනයක් ගන්න එක .

    එත් ආණ්ඩුවකට පුළුවන් මේ අලුත් හෝ ආසන්න වර්ෂවල නිෂ්පාදිත වාහන වලට බදු සහන දෙන්න .
    අවුරුදු 2 -5 පරණ අඩු පාවිඡිකල ජපන් වාහනේකයි ඉන්දියන් හෝ චීන කට්ටකයි වෙනස ලක්ෂ 2-3 වුනොත් උබ චීන ඉන්දියන් කටු ගන්නවද ?
    අමාරුවෙන් හරි අරකක් ගන්නවා නේද ?

    උඹ මොනවා කියවනවද මන්ද බං :P

    1)දැන් උඹට තේරෙනවද ඉන්දියන් වාහන බහුතරයක් තියෙන්නේ ලක්ෂ 15 ආසන්න වෙළඳ පොළ කොටසේ කියල?

    2)එතකොට උඹට තේරෙනවද අවුරුදු 2ක් විතර පරණ ජපන් වාහන අඩු බද්දක් යටතේ උනත් තියෙන්නේ ඔය මාකට් එකට ඉහලින් කියල? සෑහෙන්න ඉහලින් කියල?

    උඹ කතා කරන්නේ මෙතන නැති විකල්පයක් ගැන :P අවුරුදු දෙකක් පරණ ජපන් වාහනයක් බදු නැතුවම ගේන්න දෙන්න වෙනවා ඔය ගානට දෙන්න(එත් අමාරු වෙයි)..........ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ........ලක්ෂ පහලවට වාහන හොයන එකාට ලක්ෂ 25ක් වියදම් කරන්න බෑ ඌ කොහොම හරි අර ගැන අවට එකක් ගන්න ඕනේ

    තියන විකල්ප අතරින් හොඳම දේ අවුරුදු 10ක් පරණ ජපන් වාහන තමයි

    අනික් එක බං මගේ පුද්ගලික වාසිය සහ රටේ වාසිය කියල දෙකක් නෑ :P අලුත් ප්‍රමිතියක් තියන වාහන එන එක මටත් හොඳයි රටටත් හොඳයි......ඉන්දියන් ලබූ සහ හද්ද පරණ ජපන් වාහන් මටත් හොඳ නෑ රටටත් හොඳ නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: ඔය මොනව කලත් ඔක්ශන් වල අපේ උන් පොරකනකොට නිකම්ම ගණන් ඉහල යනව. ඉතින් පරණ වාහන ගෙන්නන්න දුන්නත් මුල් ටිකේ ගණන් අඩු වෙනව. ඉන් පස්සෙ ආයෙම ගණන් යනව ඒවත්. :no: අනික මම නම් හිතන්නෙ නෑ ඕක ක්‍රියාත්මක කරයි කියලා. ක්‍රියාත්මක කෙරුවත් කරයි ඕන නම් ට්‍රක් වලටයි බස් වලටයි විතරක්. කාර් වෑන් නම් ලොවෙත් අවුරුදු 10 කරන්නෙ නෑ. :yes: 100%ම ශුවර් මට නම්.

    දැනුත් මොන අවුරුද්දෙ වාහනයක් ගෙන්නුවත් (Permit වලින් නෙවි) බ්‍රෑන්ඩ්නිව් වලට ගහන ඩියුටිය ගහන්නෙ. ඉතින් ඕන නම් ඔය අවුරුදු 10 වාහන ගෙන්නන්න අනුමැතිය දීලා ඩියුටිය එහෙම්මම තියයි. :rofl: මොකාද අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නලා මෙහෙන් බ්‍රෑන්ඩ්නිව් වලට ගෙවන ඩියුටිය ගෙවන්නෙ.
     
    අපිට මරුටි වලින් සහ පැන්ඩන් ගෙන් ගැලවීමක් ඇත්තෙම නෑ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්සර නම් ඔහොම තමා මට මතක විදියට අපි Townace Lotto (CR27) එකක් ගත්තා 98 වගේ නිෂ්පාදිත වර්ෂය 92ද කොහෙද. මෑතකනෙ මේ උපරිම අවුරුදු 3ක් පරන ඒව විතරක් ගේන්න පුලුවන් කියලා නීතියක් ආවෙ. :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹටත් වැඩිය දුර පේන්නේ නෑ නේද ලොකු ටෝක් දුන්නට?

    පරණ උනත් ජපන් වාහනේක කල් පැවැත්ම ආරක්ෂාව අලුත් ඉන්දියන් මැලේසියන් චීන කටු වලට වඩා හොඳ බව උඹ දන්නේ නැද්ද?

    අනතුරු? පාට්ස්? ඉන්දන කාර්යක්ෂමතව? ලොල් :rofl:

    2005 හදපු ජපන් කාර් එකක තියන ආරක්ෂාව කාර්යක්ෂමතාව 2015 හදපු ඇල්ටෝ කට්ටක තියනවද?:rofl:

    1980 ගණන් වල ආපු ප්‍රසිද්ධ ජපන් වාහන වලට පවා අදටත් පාට්ස් ඕනේ තරම් තියනවා ඔය පන්ඩොන්ට එහෙම එහෙම පාට්ස් තියනවද?:P
    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මරුසිරා;18578556 said:
    හලි සෝයි අනේ ...:love::love:

    කාටද ආඩම්බර ජපන් ඉන්දියන් චීන මැලේෂියා රටවල කුණුබක්කිය ලංකාව් වෙනකොට ..

    අපිටත් අඩුවට වාහන කට්ටක් අරන් ඉක්මනට මැරෙන්න පුළුවන් ඔන්:P

    sirawata.... :yes:
    tax adu krnwa nm tikak shape.bt hadda parana ewa gennanna dena eka moda wadak.

    mn nm hithnne na me news eka aththak kiyla nm :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපිට මරුටි වලින් සහ පැන්ඩන් ගෙන් ගැලවීමක් ඇත්තෙම නෑ :rofl:

    :rofl: :yes: :yes: ඔය 100% - 400% විතර බදු ගහන්න නීති දාන සක්කිලියොයි උන්ගෙ හෙන්චයියෝ සෙට් එකයි ඔක්කොම වගේ යන්නෙ කෝටි ගණන් වල හොඳ හොඳ වාහන වල. එහෙම යන උන් ඒවට ටැක්ස් වැඩිම කරලා රටේ මිනිස්සුන්ට ඉන්දියන්, චයිනීස්, තායිලන්ඩ් ගූ ගොඩවල් ගන්න ඒවගේ ටැක්ස් අඩු කරලා ඒ රටවල් වලටත් පශ්චාත්භාගෙ දීලා ලංකාවට කිසි කමකට නැති මගුල් ගෙන්නෝනවා. :cool: මිනිස්සු ඉතින් ජපන් වාහන පට්ට ගනන් නේ, පාවිච්චිත් කොරලනේ කියල ගන්නව බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් චයිනීස් ටකරං. අවුරුද්දයි දෙකයි ඉවරයි. :rofl: ඉන්දියන් උනුත් බට්ට බට්ටි ලොක්ක පොඩ්ඩ ලොක්කි වේසි කිය කිය අළුතෙන් ටකරම් නම් කර කර එවනව. :angry: සදා ඔය චක්‍රෙ තමා දුප්පත් උන්ට, වාහන ගන්න ගියාම ජපන් වාහනයක් ගන්න ඉතින් කොහෙද සල්ලි. :no: අදට වඩා හෙට අඩු වෙයි කියල ඉන්නව එතකොටම ඔන්න ලක්ශ ගාණකින් ආයෙ ටැක්ස් වැඩි කරනව.
     
    වැඩේ කියන්නේ ඔය විෂම චක්‍රේට අහුවෙලා ඉන්න උන්ටවත් ඒකෙන් ගැලවෙන්න උවමනාවක් නෑ :yes: අර ඉන්ටර්නෙට් කතාව වගේ තමයි :dull:
     
    • Like
    Reactions: Optimus Prime

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    මරුසිරා;18578556 said:
    හලි සෝයි අනේ ...:love::love:

    කාටද ආඩම්බර ජපන් ඉන්දියන් චීන මැලේෂියා රටවල කුණුබක්කිය ලංකාව් වෙනකොට ..

    අපිටත් අඩුවට වාහන කට්ටක් අරන් ඉක්මනට මැරෙන්න පුළුවන් ඔන්:P

    :):):)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අනිත් එක බං ඕක කරොත් දැනට 15 අවට යන හද්ද පරණ ජපන් වාහන ටිකත් පහල මාකට් එකකට වැටෙනවා එතකොට ලක්ෂ 10ට අඩුවෙන් යන රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ වාහන ටික යාන්තන් එලියට යයි :P

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹටත් වැඩිය දුර පේන්නේ නෑ නේද ලොකු ටෝක් දුන්නට?

    පරණ උනත් ජපන් වාහනේක කල් පැවැත්ම ආරක්ෂාව අලුත් ඉන්දියන් මැලේසියන් චීන කටු වලට වඩා හොඳ බව උඹ දන්නේ නැද්ද?

    අනතුරු? පාට්ස්? ඉන්දන කාර්යක්ෂමතව? ලොල් :rofl:

    2005 හදපු ජපන් කාර් එකක තියන ආරක්ෂාව කාර්යක්ෂමතාව 2015 හදපු ඇල්ටෝ කට්ටක තියනවද?:rofl:

    1980 ගණන් වල ආපු ප්‍රසිද්ධ ජපන් වාහන වලට පවා අදටත් පාට්ස් ඕනේ තරම් තියනවා ඔය පන්ඩොන්ට එහෙම එහෙම පාට්ස් තියනවද?:P

    :rofl::rofl:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Moda katha kiyanna epa ban. Indian,China cars ganne Japan cars b/n ganna salli nethi nisa. umba dekala thienawada salli karayo Maruti wala yanawa. Meka hari giyoth Indian/China wahana wikunanna beri wei. Laksha 15 deela Alto ekak ganne mokada 10-12 lakhs walata Allion ekak bassanna puluwan nan :D

    අනේ උඹ දන්න රෙද්ද...දන්නෙ නැත්නම් ඔවයෙ විස්තර දන්න එකෙක්ගෙන් අහගනින්..ජපන් කියලා තමයි ගෙන්නන්නේ..:angry::angry::angry::angry: