ඒක තමයි බං මෙච්චරවෙලා සිංහලෙන් කිව්වේ
දැනට ගොඩක් අය වාහන ගන්න ප්‍රයිස් පොයින්ට් එකක් තමයි ලක්ෂ 15 අවට.......දැන් සරලව බලපන් මොනවද එහෙම කෙනෙක්ට තියන options කියල
1) බ්‍රෑන්ඩ් නිව් චීන ඉන්දියන් කටු
2) සැහෙන්න පරණ ජපන් වාහන
3) මේක උනොත් 2005න පස්සේ ජපන් වාහන
දැන් මට කියපන් රටක් විදිහට අපිට වඩාත්ම වාසිදායක ඕකෙන් කොයි විසඳුමද කියල![]()
පැටියා;18578818 said:ආණ්ඩුව විසිරෙවුවා හිටං![]()

පැටියා;18578818 said:ආණ්ඩුව විසිරෙවුවා හිටං![]()

මරුසිරා;18578832 said:මචන් වාහනේක අවුරුදු ගානක් පරණ ඒවා ගේන්නේ දැනට TAX ගහන්නේ අලුත් වාහන වලට නිසයි .එකයි අපේ රටේ නිෂ්පාදිත වර්ශේ අනුව වාහන මිලියන ගණන් වලින් වෙනස් වෙන්නේ .උබ තාම කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට අපිට වාසි වෙන විදිහට වාහනයක් ගන්න එක .
එත් ආණ්ඩුවකට පුළුවන් මේ අලුත් හෝ ආසන්න වර්ෂවල නිෂ්පාදිත වාහන වලට බදු සහන දෙන්න .
අවුරුදු 2 -5 පරණ අඩු පාවිඡිකල ජපන් වාහනේකයි ඉන්දියන් හෝ චීන කට්ටකයි වෙනස ලක්ෂ 2-3 වුනොත් උබ චීන ඉන්දියන් කටු ගන්නවද ?
අමාරුවෙන් හරි අරකක් ගන්නවා නේද ?

අවුරුදු දෙකක් පරණ ජපන් වාහනයක් බදු නැතුවම ගේන්න දෙන්න වෙනවා ඔය ගානට දෙන්න(එත් අමාරු වෙයි)..........ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ........ලක්ෂ පහලවට වාහන හොයන එකාට ලක්ෂ 25ක් වියදම් කරන්න බෑ ඌ කොහොම හරි අර ගැන අවට එකක් ගන්න ඕනේ
අලුත් ප්‍රමිතියක් තියන වාහන එන එක මටත් හොඳයි රටටත් හොඳයි......ඉන්දියන් ලබූ සහ හද්ද පරණ ජපන් වාහන් මටත් හොඳ නෑ රටටත් හොඳ නෑ
ඔය මොනව කලත් ඔක්ශන් වල අපේ උන් පොරකනකොට නිකම්ම ගණන් ඉහල යනව. ඉතින් පරණ වාහන ගෙන්නන්න දුන්නත් මුල් ටිකේ ගණන් අඩු වෙනව. ඉන් පස්සෙ ආයෙම ගණන් යනව ඒවත්.
අනික මම නම් හිතන්නෙ නෑ ඕක ක්‍රියාත්මක කරයි කියලා. ක්‍රියාත්මක කෙරුවත් කරයි ඕන නම් ට්‍රක් වලටයි බස් වලටයි විතරක්. කාර් වෑන් නම් ලොවෙත් අවුරුදු 10 කරන්නෙ නෑ.
100%ම ශුවර් මට නම්.
මොකාද අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නලා මෙහෙන් බ්‍රෑන්ඩ්නිව් වලට ගෙවන ඩියුටිය ගෙවන්නෙ.ඔය මොනව කලත් ඔක්ශන් වල අපේ උන් පොරකනකොට නිකම්ම ගණන් ඉහල යනව. ඉතින් පරණ වාහන ගෙන්නන්න දුන්නත් මුල් ටිකේ ගණන් අඩු වෙනව. ඉන් පස්සෙ ආයෙම ගණන් යනව ඒවත්.
අනික මම නම් හිතන්නෙ නෑ ඕක ක්‍රියාත්මක කරයි කියලා. ක්‍රියාත්මක කෙරුවත් කරයි ඕන නම් ට්‍රක් වලටයි බස් වලටයි විතරක්. කාර් වෑන් නම් ලොවෙත් අවුරුදු 10 කරන්නෙ නෑ.
100%ම ශුවර් මට නම්.
දැනුත් මොන අවුරුද්දෙ වාහනයක් ගෙන්නුවත් (Permit වලින් නෙවි) බ්‍රෑන්ඩ්නිව් වලට ගහන ඩියුටිය ගහන්නෙ. ඉතින් ඕන නම් ඔය අවුරුදු 10 වාහන ගෙන්නන්න අනුමැතිය දීලා ඩියුටිය එහෙම්මම තියයි.මොකාද අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නලා මෙහෙන් බ්‍රෑන්ඩ්නිව් වලට ගෙවන ඩියුටිය ගෙවන්නෙ.

අපරාදේ යකෝ
මේ ප්‍රභල ඇමතියා ඊළඟ පාරත් පත් වෙයි කියල හිතමු![]()

Umba thamai mole thiena kathawak kewwe![]()
මරුසිරා;18578844 said:ඔව්නේ යකෝ ..

උඹටත් වැඩිය දුර පේන්නේ නෑ නේද ලොකු ටෝක් දුන්නට?
පරණ උනත් ජපන් වාහනේක කල් පැවැත්ම ආරක්ෂාව අලුත් ඉන්දියන් මැලේසියන් චීන කටු වලට වඩා හොඳ බව උඹ දන්නේ නැද්ද?
අනතුරු? පාට්ස්? ඉන්දන කාර්යක්ෂමතව? ලොල්
2005 හදපු ජපන් කාර් එකක තියන ආරක්ෂාව කාර්යක්ෂමතාව 2015 හදපු ඇල්ටෝ කට්ටක තියනවද?
1980 ගණන් වල ආපු ප්‍රසිද්ධ ජපන් වාහන වලට පවා අදටත් පාට්ස් ඕනේ තරම් තියනවා ඔය පන්ඩොන්ට එහෙම එහෙම පාට්ස් තියනවද?

මරුසිරා;18578556 said:හලි සෝයි අනේ ...
කාටද ආඩම්බර ජපන් ඉන්දියන් චීන මැලේෂියා රටවල කුණුබක්කිය ලංකාව් වෙනකොට ..
අපිටත් අඩුවට වාහන කට්ටක් අරන් ඉක්මනට මැරෙන්න පුළුවන් ඔන්

අපිට මරුටි වලින් සහ පැන්ඩන් ගෙන් ගැලවීමක් ඇත්තෙම නෑ![]()
ඔය 100% - 400% විතර බදු ගහන්න නීති දාන සක්කිලියොයි උන්ගෙ හෙන්චයියෝ සෙට් එකයි ඔක්කොම වගේ යන්නෙ කෝටි ගණන් වල හොඳ හොඳ වාහන වල. එහෙම යන උන් ඒවට ටැක්ස් වැඩිම කරලා රටේ මිනිස්සුන්ට ඉන්දියන්, චයිනීස්, තායිලන්ඩ් ගූ ගොඩවල් ගන්න ඒවගේ ටැක්ස් අඩු කරලා ඒ රටවල් වලටත් පශ්චාත්භාගෙ දීලා ලංකාවට කිසි කමකට නැති මගුල් ගෙන්නෝනවා.
මිනිස්සු ඉතින් ජපන් වාහන පට්ට ගනන් නේ, පාවිච්චිත් කොරලනේ කියල ගන්නව බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් චයිනීස් ටකරං. අවුරුද්දයි දෙකයි ඉවරයි.
ඉන්දියන් උනුත් බට්ට බට්ටි ලොක්ක පොඩ්ඩ ලොක්කි වේසි කිය කිය අළුතෙන් ටකරම් නම් කර කර එවනව.
සදා ඔය චක්‍රෙ තමා දුප්පත් උන්ට, වාහන ගන්න ගියාම ජපන් වාහනයක් ගන්න ඉතින් කොහෙද සල්ලි.
අදට වඩා හෙට අඩු වෙයි කියල ඉන්නව එතකොටම ඔන්න ලක්ශ ගාණකින් ආයෙ ටැක්ස් වැඩි කරනව.![]()
![]()
ඔය 100% - 400% විතර බදු ගහන්න නීති දාන සක්කිලියොයි උන්ගෙ හෙන්චයියෝ සෙට් එකයි ඔක්කොම වගේ යන්නෙ කෝටි ගණන් වල හොඳ හොඳ වාහන වල. එහෙම යන උන් ඒවට ටැක්ස් වැඩිම කරලා රටේ මිනිස්සුන්ට ඉන්දියන්, චයිනීස්, තායිලන්ඩ් ගූ ගොඩවල් ගන්න ඒවගේ ටැක්ස් අඩු කරලා ඒ රටවල් වලටත් පශ්චාත්භාගෙ දීලා ලංකාවට කිසි කමකට නැති මගුල් ගෙන්නෝනවා.
මිනිස්සු ඉතින් ජපන් වාහන පට්ට ගනන් නේ, පාවිච්චිත් කොරලනේ කියල ගන්නව බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් චයිනීස් ටකරං. අවුරුද්දයි දෙකයි ඉවරයි.
ඉන්දියන් උනුත් බට්ට බට්ටි ලොක්ක පොඩ්ඩ ලොක්කි වේසි කිය කිය අළුතෙන් ටකරම් නම් කර කර එවනව.
සදා ඔය චක්‍රෙ තමා දුප්පත් උන්ට, වාහන ගන්න ගියාම ජපන් වාහනයක් ගන්න ඉතින් කොහෙද සල්ලි.
අදට වඩා හෙට අඩු වෙයි කියල ඉන්නව එතකොටම ඔන්න ලක්ශ ගාණකින් ආයෙ ටැක්ස් වැඩි කරනව.
අර ඉන්ටර්නෙට් කතාව වගේ තමයි 
මරුසිරා;18578556 said:හලි සෝයි අනේ ...
කාටද ආඩම්බර ජපන් ඉන්දියන් චීන මැලේෂියා රටවල කුණුබක්කිය ලංකාව් වෙනකොට ..
අපිටත් අඩුවට වාහන කට්ටක් අරන් ඉක්මනට මැරෙන්න පුළුවන් ඔන්

අනිත් එක බං ඕක කරොත් දැනට 15 අවට යන හද්ද පරණ ජපන් වාහන ටිකත් පහල මාකට් එකකට වැටෙනවා එතකොට ලක්ෂ 10ට අඩුවෙන් යන රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ වාහන ටික යාන්තන් එලියට යයි![]()

උඹටත් වැඩිය දුර පේන්නේ නෑ නේද ලොකු ටෝක් දුන්නට?
පරණ උනත් ජපන් වාහනේක කල් පැවැත්ම ආරක්ෂාව අලුත් ඉන්දියන් මැලේසියන් චීන කටු වලට වඩා හොඳ බව උඹ දන්නේ නැද්ද?
අනතුරු? පාට්ස්? ඉන්දන කාර්යක්ෂමතව? ලොල්
2005 හදපු ජපන් කාර් එකක තියන ආරක්ෂාව කාර්යක්ෂමතාව 2015 හදපු ඇල්ටෝ කට්ටක තියනවද?
1980 ගණන් වල ආපු ප්‍රසිද්ධ ජපන් වාහන වලට පවා අදටත් පාට්ස් ඕනේ තරම් තියනවා ඔය පන්ඩොන්ට එහෙම එහෙම පාට්ස් තියනවද?

Moda katha kiyanna epa ban. Indian,China cars ganne Japan cars b/n ganna salli nethi nisa. umba dekala thienawada salli karayo Maruti wala yanawa. Meka hari giyoth Indian/China wahana wikunanna beri wei. Laksha 15 deela Alto ekak ganne mokada 10-12 lakhs walata Allion ekak bassanna puluwan nan![]()