දහඅට වංගුවේ දී තිරිංග කැඩේ

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
දහඅට වංගුවේ දී තිරිංග කැඩේ

දහඅට වංගුවේ දී තිරිංග කැඩේ
රියැදුරු වෑන් රිය වළකට අල්ලයි

මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයේ ගමන් කළ වෑන්රියක තිරිංග එකොළොස් වැනි වංගුවේ දී කැඞී යාමෙන් පසුව 12 වැනි වංගුව දක්වා එය හැසිරැවූ රියැදුරා එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළකට වෑන්රිය හරවා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමත්විය. වෑන්රියේ සිටි 13 දෙනකුගෙන් නව දෙනකුට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගියහ.:shocked:

ලංකාදීප 2011/09/24 ඇසුරෙනි
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල පොරක්නේ..අනතුරකට මුහුණ දෙන්න හොඳ මානසික ශක්තියක් තියෙන්න ඕන