දහඅට වංගුවේ දී තිරිංග කැඩේ
දහඅට වංගුවේ දී තිරිංග කැඩේ
රියැදුරු වෑන් රිය වළකට අල්ලයි
මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයේ ගමන් කළ වෑන්රියක තිරිංග එකොළොස් වැනි වංගුවේ දී කැඞී යාමෙන් පසුව 12 වැනි වංගුව දක්වා එය හැසිරැවූ රියැදුරා එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළකට වෑන්රිය හරවා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමත්විය. වෑන්රියේ සිටි 13 දෙනකුගෙන් නව දෙනකුට ප්රතිකාර ලබා රෝහලෙන් පිටවී ගියහ.
ලංකාදීප 2011/09/24 ඇසුරෙනි