දහඩිය....

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා........ දැන් ටික දවසක ඉඳන් සැර කෑමක් එහෙම කනකොට මගේ ඔලුවට දාඩිය දානවා. ඔලුව දිගේ පහලට වැක්කෙරනවා. ඉස්සර එහෙම වෙලා නෑ..... මේක මොකක් හරි ලෙඩක්ද?? ඩොකෙක් චැනල් කරන්න වෙයිද??
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචංලා........ දැන් ටික දවසක ඉඳන් සැර කෑමක් එහෙම කනකොට මගේ ඔලුවට දාඩිය දානවා. ඔලුව දිගේ පහලට වැක්කෙරනවා. ඉස්සර එහෙම වෙලා නෑ..... මේක මොකක් හරි ලෙඩක්ද?? ඩොකෙක් චැනල් කරන්න වෙයිද??

    matath oka thiyenawa ban.